ආහ් කියමුකො බලන්න යාලුවනේ, අද ඔයාලා කීදෙනෙක් මේ විදියට ඔයාලත් හැකර්ලා කියලා දැනගත්තද? 🥴 🥴
tharakaf Well-known member Oct 19, 2020 36,072 74,207 113 Jul 4, 2026 #1 ආහ් කියමුකො බලන්න යාලුවනේ, අද ඔයාලා කීදෙනෙක් මේ විදියට ඔයාලත් හැකර්ලා කියලා දැනගත්තද? Reactions: War Fighter, monson, Inigo Montoya and 1 other person
Tricle_Buwa Well-known member Sep 15, 2019 12,643 18,340 113 Jul 4, 2026 #2 හිරුනෙ දාල තියෙන්නෙ පොරගෙ කටෙන් ම අහනකන් විස්වාස කොරන්න හදිස්සි වෙන්න හොද නෑ
infernocus Well-known member Jul 8, 2025 3,088 6,401 113 Jul 4, 2026 #3 icloud lock කරලා passkey එක phone එකට දාගෙන ඇති Reactions: Inigo Montoya