බීමත් අධි බලැති ට්‍රාන්ස්ෆෝමර් 3ක්නි සා අඳුරු වුණු කලපලුවාව.. V8 ජීප් රථයක් විනාශයි.

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,616
    8,299
    113
    ජේවීපී කාරයෙක් වෙන්න ඇති ඔකුන්ට ට්‍රාන්ස්පෝමර් පෙන්න බෑ 🤣 ට්‍රාන්ස්පෝමර් 3 බීල කියලා පොලිසියෙන් කියන්න ඇති එහෙනම්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,623
    1
    60,150
    113
    Mother Earth
    අඩෝ ට්‍රාන්ස්පොමර් එක බීලා කෙළින් ඉන්න බැරුව කඩන් වැටිලා නේද ? :unsure: 🤷‍♂️
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,097
    6,516
    113
    East Blue (Goa Kingdom)
    Muta jivitha kalema alabe gewanna wei wage
    දැන් අවුරුදු විසිගනකට කලින් ඔහොම හැපුන එකෙක් ට්‍රාන්ස්ෆෝමර් එකෙක් ඒ කාලේ මුන්ගේ estimate ලක්ෂ 80ක් .
    මොකද ඕකේ ඉන්න හොරු ජරාව ගන්න වයර් කෑල්ලටත් 100x විතර extra estimate කරන්නේ .

    ඕක 3rd party insurance එකෙන් ගෙවන්න ඕන . අරූ බීලත් නැහැ මුව හොසිපිටල් ඇඩ්මිට් කරපු report එක්කම තියෙනවා බීල නැහැ , insurance එකේ උන් කියනවා ලු මූ බීල වන්දිය මුගේ පිටින් යවන්න , afaik මූ ගෙව්වේ නැහැ අවුරුදු 10 + නඩු කිව්වා ඒ කලෙත් , දැන් නඩු ඉවර වෙලා ඇති . ඌට ඒ කලේ කිව්වා රට යන්නත් බැහැ ලු නඩුව නිසා .
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,812
    6,393
    113
    ගග අද්දර
    Insurance eken gewannw nadda bila hitiyot @Hyaenidae ?
    Bila nam insurance eken gewan nethi katawak tibba comment Wala.

    දැන් අවුරුදු විසිගනකට කලින් ඔහොම හැපුන එකෙක් ට්‍රාන්ස්ෆෝමර් එකෙක් ඒ කාලේ මුන්ගේ estimate ලක්ෂ 80ක් .
    මොකද ඕකේ ඉන්න හොරු ජරාව ගන්න වයර් කෑල්ලටත් 100x විතර extra estimate කරන්නේ .

    ඕක 3rd party insurance එකෙන් ගෙවන්න ඕන . අරූ බීලත් නැහැ මුව හොසිපිටල් ඇඩ්මිට් කරපු report එක්කම තියෙනවා බීල නැහැ , insurance එකේ උන් කියනවා ලු මූ බීල වන්දිය මුගේ පිටින් යවන්න , afaik මූ ගෙව්වේ නැහැ අවුරුදු 10 + නඩු කිව්වා ඒ කලෙත් , දැන් නඩු ඉවර වෙලා ඇති . ඌට ඒ කලේ කිව්වා රට යන්නත් බැහැ ලු නඩුව නිසා .
    Report ekat tibba nam ai bn naduwa digatama aedune?
    ------ Post added on Jul 4, 2026 at 8:47 PM
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,097
    6,516
    113
    East Blue (Goa Kingdom)
    Bila nam insurance eken gewan nethi katawak tibba comment Wala.

    Report ekat tibba nam ai bn naduwa digatama aedune?
    ------ Post added on Jul 4, 2026 at 8:47 PM
    blood sample nathuwa athi, oke bimathin sitiyada , baloon parikashana aththe oowa dakke naha kalekin hamba unama ahannaona Canda giya naduwa iwara wenna athi kalekata kalin