Pavement එකේ ප්‍රශ්නයක් - RDA

KDOnline

Member
May 23, 2018
10
2
3
මිලදී ගන්න හිතන් ඉන්න building එකේ ඉස්සරහ පේමන්ට් එක යටින් වතුර බහින්න මේ වගේ opening දෙකක් තියෙනවා. පේමන්ට් එක පාරට වඩා උඩින් තියෙන්නේ. Building එක පස්සට කරලා හදලා parking හදාගන්න මේ බැම්ම නීත්‍යානුකූලව වෙනස් කරගන්නේ කොහොමද?

f675f15e-9eaa-4723-aecf-6141eb77a863.jpeg
 

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    6,311
    12,083
    113
    35
    Spain
    අලුතින් ප්ලෑන් එකක් ඇඳගෙන ඒක නගර සභාවෙන් අනුමත කරගෙන බැම්ම කඩල පස්සට ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: KDOnline

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,849
    1
    15,560
    113
    no idea කරන ව්දිය නම් මේ වගෙ 👇
    waq.jpg


    Happy If You Say So GIF


    පලාත්සභා චන්ද එකවුන්ට් වෙන්න ඇති
    21555.jpg

    ;);)
    ------ Post added on Jul 4, 2026 at 5:49 PM

    Guys watch out.. lately there been that many new members asking qs..
    ;) :yes:
    ------ Post added on Jul 4, 2026 at 5:49 PM