රුසියාව වෙස්ටන් යුරෝප් ඇටෑක් කරන්න ඉඩ තියෙනවලු

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,822
    21,477
    113
    Panadura
    උඹ දන්න වෙස්ටර්න් යුරෝප් and geopolitics.
    The Office Lol GIF
    එහෙට ගහද්දි ලංකාවට නම් උබ එන්න එපා පකයෝ
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,176
    14,320
    113
    මේක කියන්නෙ Merchant of Death කියල හදුන්වන Viktor Bout, ඌ අන්තර්ජාතික ආයුද ජාවාරම්කාරයෙක්.
    ඇමරිකාව අවුරුදු 25කට මූව හිරේට යවල තිබුනත් රුසියාව හිර කාරයො හුවමාරුව යටතේ බේර ගත්ත කෙනෙක්.

    යුක්‍රේන ආයුද නිශ්පාදනය කරන ෆැක්ටරි දැං හදල තියෙන්නෙ යුරෝප් රටවලලු.
    ලගදි රුසියාවෙ ඇතුලෙ රිෆයිනරීස් වලට, සිවිලියන් ටාගට්ස් වලට ගහපු දිගු දුර ඩ්‍රෝන්, මිසයිල් ඒවයෙන් දුන්න ඒවලු.
    ඒනිසා ඒ යුරෝප් රටවල් තව දුරටත් ස්වාදීන රටවල් නෙමේලු, මිලිටරි ටාගට්ස්ලු.

    DISCLAIMER:
    මම ඔය යුද්දෙ ගැන වැඩිය දන්නෙ නෑ උබල මාව කන්ඩ හදන්ඩ එපා
    :ROFLMAO:

    උබට වැරැද්දක් කියන්න බැ. මෙහෙ උනුත් හිනා වෙනවා බන්. රුසියාව කොයි වෙලෙ ගහයිද කියලා මුන් ඉපදෙනකොටත් කියනවලු. හැබයි තාම ගහලා නැ. කැරි ආතල් ඩයල් ඉන්නෙ
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,122
    19,746
    113
    Miami
    රුසියාවට මේ යුක්රේන් වලට හරියට ගහගන්න බැරුව EU එකට ගහන්නේ මොකෙන්ද
    බෝල්ෂෙවික් කාරයො ගහමු ගහමු කිව්වම පුටින් මහත්තය ඇහුවලු ලබ්බෙන්ද ගහන්නෙ කියලා
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,456
    16,553
    113
    35
    Spain
    නෝත් කොරියන් උන්ට දාස් ගණනින් රුසියන් වීසා ලැබිල. ප්ලේන් පිටින් පුරවන් එන වීඩියෝ එකක් තිබුන. ආමි උන්ම නෙවේ. කොරියන් ගෑණු.ඒ විතරක් නෙවේ යුක්රේන් උන් රුසියන් හයිපර්සොනික් මිසයිල් එක ට ගහන්න ඉගෙනගෙන. උන් දැන් 95% සාර්ථකත්වයක් තියෙන ආයුධයක් හොයාගෙන. දැන් යුක්රේන් වලට කින්සාල් මිසයිල් එක ගහන්නේ නැත්තේ එකයි.
     
    • Wow
    Reactions: War Fighter

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,823
    5,842
    113
    නෝත් කොරියන් උන්ට දාස් ගණනින් රුසියන් වීසා ලැබිල. ප්ලේන් පිටින් පුරවන් එන වීඩියෝ එකක් තිබුන. ආමි උන්ම නෙවේ. කොරියන් ගෑණු.ඒ විතරක් නෙවේ යුක්රේන් උන් රුසියන් හයිපර්සොනික් මිසයිල් එක ට ගහන්න ඉගෙනගෙන. උන් දැන් 95% සාර්ථකත්වයක් තියෙන ආයුධයක් හොයාගෙන. දැන් යුක්රේන් වලට කින්සාල් මිසයිල් එක ගහන්නේ නැත්තේ එකයි.
    Kensal එකයි iskander M එකයි දෙකම එකයි නේ බන්. පොඩි වෙනසයි තියෙන්නේ. එකක් air to ground අනික ground to ground. Iskander M එකක්වත් බිම් දාගන්න බැරි යුක්‍රේනයේ කොහොමද kensal බිම් දාන්නේ?
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,631
    22,777
    113
    අම්බකිස්ස
    නෝත් කොරියන් උන්ට දාස් ගණනින් රුසියන් වීසා ලැබිල. ප්ලේන් පිටින් පුරවන් එන වීඩියෝ එකක් තිබුන. ආමි උන්ම නෙවේ. කොරියන් ගෑණු.ඒ විතරක් නෙවේ යුක්රේන් උන් රුසියන් හයිපර්සොනික් මිසයිල් එක ට ගහන්න ඉගෙනගෙන. උන් දැන් 95% සාර්ථකත්වයක් තියෙන ආයුධයක් හොයාගෙන. දැන් යුක්රේන් වලට කින්සාල් මිසයිල් එක ගහන්නේ නැත්තේ එකයි.
    එහෙම කරන්න ලේසි නෑ බන්, එහෙනන් අර ඉරාන් කරයෝ ගහන ඒවා නතර කරන්න එපෑයෑ, දොගොල්ම පේට්‍රියට් යූස් කරන්නේ, උන් ගහන්නේ සැචුරේටඩ් ඇටෑක් එක පාර ඩ්‍රෝන් 500 විතර එවලා නිකන් මිසයිල 100 එක් අස්සේ ඕවා දෙක තුනක් එවනවා, ටාර්ගට් එකට ඔක්කොම එන්නේ එකම ටයිම් වදිනවා ඉස්මොල්ලේ යන්නේ, හයිපර් සොනික් එකක් බ්ලොක් කරන්න තරන් නන් රියක්ශන් ටයිම් නෑ,
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,863
    50,202
    113
    සේදවත්ත
    Kensal එකයි iskander M එකයි දෙකම එකයි නේ බන්. පොඩි වෙනසයි තියෙන්නේ. එකක් air to ground අනික ground to ground. Iskander M එකක්වත් බිම් දාගන්න බැරි යුක්‍රේනයේ කොහොමද kensal බිම් දාන්නේ?
    ගහන්න බෑ සල්ලි නෑ හදන්න , හදන්න ප්‍රඩක්ශන් කැපැසිටි නෑ. ඉන්දියාව ඉල්ලපු බඩුත් දීගන්න බැරුව කැන්සල් වෙලා ඒවා ප්‍රංශයට ගියා , හදනවට වඩා බඩු කැඩෙනවා. 30-35 මීට් ග්‍රයින්ඩින් . අවුරුදු 4 කිලෝමීටර් 100 වගේ ෆෝවඩ් වෙලා තියෙන්නේ . යුක්‍රෙන් fl ඩිෆෙන්ස් එක දැන් ස්ටෝන්ග් 80% රොබොටික් ඩ්‍රෝන් . රුසියාවට අරහේ මෙහේ අල්ලගත්ත කිව්වට ඒ ගම් වලට යුක්‍රෙන් අමි ලොක්කො ගිහින් විඩියෝස් දාල කුජීත කරනව. රුසියාව හොදින් කරන්නෙ සිවිලියන් ටාගට් වලට මිසයිල ඩ්‍රෝන් අරින එක තමා. රිෆයිනරිම කීයකට ඉකුවද පොලිම් වල රුසියන් උන් මරගන්නවා. ඔලගාඩ්ලා ගේමක් ගහනවා එක්සිට් වෙන්න
     
    • Haha
    Reactions: wissnshaftler

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,118
    5,459

    ලිංකු දාපන්කො
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,118
    5,459
    113
    මේවා ලිංකු ගොඩක හරය සහ ඇනලයිස් . බොරුනම් ඔය රටේ ආන්ඩුවෙම රිපොට් අරන් බලන්න
    එහෙම කියල වැඩක් නෑ රිපෝට් වලට ලිංක් දාපං
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,118
    5,459
    113
    ලිංක් දැම්මා කියලා , වැඩක් නෑනේ ලංකාවට සෘජු බලපෑමක් නෑ
    ලිංක් නැතුව උබ කියපුව පිලිගන්න බෑ

    ChatGPT:
    Ukrainian intelligence reported in June 2026 that Russia could produce around 55–60 9M723/Iskander-M ballistic missiles per month, and estimated a potential ~700 for the year.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,863
    50,202
    113
    සේදවත්ත
    ලිංක් නැතුව උබ කියපුව පිලිගන්න බෑ

    ChatGPT:
    Ukrainian intelligence reported in June 2026 that Russia could produce around 55–60 9M723/Iskander-M ballistic missiles per month, and estimated a potential ~700 for the year.
    රුසියාවට ප්‍රඩක්ශන් කැපැසිටි නෑ කිව්වේ නෑනේ. උන්ට තියෙන්නේ මෑන් පවර් කෙස් එකක්, තෙල් අර්බුදයක් එක්ක රාජය ෆිස්කල් ප්‍රතිපත්ති කලමනාකරණය කරගන්න බැරිකමක්.