එහෙට ගහද්දි ලංකාවට නම් උබ එන්න එපා පකයෝඋඹ දන්න වෙස්ටර්න් යුරෝප් and geopolitics.
![]()
එහෙට ගහද්දි ලංකාවට නම් උබ එන්න එපා පකයෝඋඹ දන්න වෙස්ටර්න් යුරෝප් and geopolitics.
![]()
මේක කියන්නෙ Merchant of Death කියල හදුන්වන Viktor Bout, ඌ අන්තර්ජාතික ආයුද ජාවාරම්කාරයෙක්.
ඇමරිකාව අවුරුදු 25කට මූව හිරේට යවල තිබුනත් රුසියාව හිර කාරයො හුවමාරුව යටතේ බේර ගත්ත කෙනෙක්.
යුක්‍රේන ආයුද නිශ්පාදනය කරන ෆැක්ටරි දැං හදල තියෙන්නෙ යුරෝප් රටවලලු.
ලගදි රුසියාවෙ ඇතුලෙ රිෆයිනරීස් වලට, සිවිලියන් ටාගට්ස් වලට ගහපු දිගු දුර ඩ්‍රෝන්, මිසයිල් ඒවයෙන් දුන්න ඒවලු.
ඒනිසා ඒ යුරෝප් රටවල් තව දුරටත් ස්වාදීන රටවල් නෙමේලු, මිලිටරි ටාගට්ස්ලු.
DISCLAIMER:
මම ඔය යුද්දෙ ගැන වැඩිය දන්නෙ නෑ උබල මාව කන්ඩ හදන්ඩ එපා
බෝල්ෂෙවික් කාරයො ගහමු ගහමු කිව්වම පුටින් මහත්තය ඇහුවලු ලබ්බෙන්ද ගහන්නෙ කියලාරුසියාවට මේ යුක්රේන් වලට හරියට ගහගන්න බැරුව EU එකට ගහන්නේ මොකෙන්ද
No, i have other countries to call homeඑහෙට ගහද්දි ලංකාවට නම් උබ එන්න එපා පකයෝ
Kensal එකයි iskander M එකයි දෙකම එකයි නේ බන්. පොඩි වෙනසයි තියෙන්නේ. එකක් air to ground අනික ground to ground. Iskander M එකක්වත් බිම් දාගන්න බැරි යුක්‍රේනයේ කොහොමද kensal බිම් දාන්නේ?නෝත් කොරියන් උන්ට දාස් ගණනින් රුසියන් වීසා ලැබිල. ප්ලේන් පිටින් පුරවන් එන වීඩියෝ එකක් තිබුන. ආමි උන්ම නෙවේ. කොරියන් ගෑණු.ඒ විතරක් නෙවේ යුක්රේන් උන් රුසියන් හයිපර්සොනික් මිසයිල් එක ට ගහන්න ඉගෙනගෙන. උන් දැන් 95% සාර්ථකත්වයක් තියෙන ආයුධයක් හොයාගෙන. දැන් යුක්රේන් වලට කින්සාල් මිසයිල් එක ගහන්නේ නැත්තේ එකයි.
එහෙම කරන්න ලේසි නෑ බන්, එහෙනන් අර ඉරාන් කරයෝ ගහන ඒවා නතර කරන්න එපෑයෑ, දොගොල්ම පේට්‍රියට් යූස් කරන්නේ, උන් ගහන්නේ සැචුරේටඩ් ඇටෑක් එක පාර ඩ්‍රෝන් 500 විතර එවලා නිකන් මිසයිල 100 එක් අස්සේ ඕවා දෙක තුනක් එවනවා, ටාර්ගට් එකට ඔක්කොම එන්නේ එකම ටයිම් වදිනවා ඉස්මොල්ලේ යන්නේ, හයිපර් සොනික් එකක් බ්ලොක් කරන්න තරන් නන් රියක්ශන් ටයිම් නෑ,නෝත් කොරියන් උන්ට දාස් ගණනින් රුසියන් වීසා ලැබිල. ප්ලේන් පිටින් පුරවන් එන වීඩියෝ එකක් තිබුන. ආමි උන්ම නෙවේ. කොරියන් ගෑණු.ඒ විතරක් නෙවේ යුක්රේන් උන් රුසියන් හයිපර්සොනික් මිසයිල් එක ට ගහන්න ඉගෙනගෙන. උන් දැන් 95% සාර්ථකත්වයක් තියෙන ආයුධයක් හොයාගෙන. දැන් යුක්රේන් වලට කින්සාල් මිසයිල් එක ගහන්නේ නැත්තේ එකයි.
ගහන්න බෑ සල්ලි නෑ හදන්න , හදන්න ප්‍රඩක්ශන් කැපැසිටි නෑ. ඉන්දියාව ඉල්ලපු බඩුත් දීගන්න බැරුව කැන්සල් වෙලා ඒවා ප්‍රංශයට ගියා , හදනවට වඩා බඩු කැඩෙනවා. 30-35 මීට් ග්‍රයින්ඩින් . අවුරුදු 4 කිලෝමීටර් 100 වගේ ෆෝවඩ් වෙලා තියෙන්නේ . යුක්‍රෙන් fl ඩිෆෙන්ස් එක දැන් ස්ටෝන්ග් 80% රොබොටික් ඩ්‍රෝන් . රුසියාවට අරහේ මෙහේ අල්ලගත්ත කිව්වට ඒ ගම් වලට යුක්‍රෙන් අමි ලොක්කො ගිහින් විඩියෝස් දාල කුජීත කරනව. රුසියාව හොදින් කරන්නෙ සිවිලියන් ටාගට් වලට මිසයිල ඩ්‍රෝන් අරින එක තමා. රිෆයිනරිම කීයකට ඉකුවද පොලිම් වල රුසියන් උන් මරගන්නවා. ඔලගාඩ්ලා ගේමක් ගහනවා එක්සිට් වෙන්නKensal එකයි iskander M එකයි දෙකම එකයි නේ බන්. පොඩි වෙනසයි තියෙන්නේ. එකක් air to ground අනික ground to ground. Iskander M එකක්වත් බිම් දාගන්න බැරි යුක්‍රේනයේ කොහොමද kensal බිම් දාන්නේ?
ලිංකු දාපන්කොගහන්න බෑ සල්ලි නෑ හදන්න , හදන්න ප්‍රඩක්ශන් කැපැසිටි නෑ. ඉන්දියාව ඉල්ලපු බඩුත් දීගන්න බැරුව කැන්සල් වෙලා ඒවා ප්‍රංශයට ගියා , හදනවට වඩා බඩු කැඩෙනවා. 30-35 මීට් ග්‍රයින්ඩින් . අවුරුදු 4 කිලෝමීටර් 100 වගේ ෆෝවඩ් වෙලා තියෙන්නේ . යුක්‍රෙන් fl ඩිෆෙන්ස් එක දැන් ස්ටෝන්ග් 80% රොබොටික් ඩ්‍රෝන් . රුසියාවට අරහේ මෙහේ අල්ලගත්ත කිව්වට ඒ ගම් වලට යුක්‍රෙන් අමි ලොක්කො ගිහින් විඩියෝස් දාල කුජීත කරනව. රුසියාව හොදින් කරන්නෙ සිවිලියන් ටාගට් වලට මිසයිල ඩ්‍රෝන් අරින එක තමා. රිෆයිනරිම කීයකට ඉකුවද පොලිම් වල රුසියන් උන් මරගන්නවා. ඔලගාඩ්ලා ගේමක් ගහනවා එක්සිට් වෙන්න
මේවා ලිංකු ගොඩක හරය සහ ඇනලයිස් . බොරුනම් ඔය රටේ ආන්ඩුවෙම රිපොට් අරන් බලන්නලිංකු දාපන්කො
එහෙම කියල වැඩක් නෑ රිපෝට් වලට ලිංක් දාපංමේවා ලිංකු ගොඩක හරය සහ ඇනලයිස් . බොරුනම් ඔය රටේ ආන්ඩුවෙම රිපොට් අරන් බලන්න
ලිංක් දැම්මා කියලා , වැඩක් නෑනේ ලංකාවට සෘජු බලපෑමක් නෑඑහෙම කියල වැඩක් නෑ රිපෝට් වලට ලිංක් දාපං
ලිංක් නැතුව උබ කියපුව පිලිගන්න බෑලිංක් දැම්මා කියලා , වැඩක් නෑනේ ලංකාවට සෘජු බලපෑමක් නෑ
රුසියාවට ප්‍රඩක්ශන් කැපැසිටි නෑ කිව්වේ නෑනේ. උන්ට තියෙන්නේ මෑන් පවර් කෙස් එකක්, තෙල් අර්බුදයක් එක්ක රාජය ෆිස්කල් ප්‍රතිපත්ති කලමනාකරණය කරගන්න බැරිකමක්.ලිංක් නැතුව උබ කියපුව පිලිගන්න බෑ
ChatGPT:
Ukrainian intelligence reported in June 2026 that Russia could produce around 55–60 9M723/Iskander-M ballistic missiles per month, and estimated a potential ~700 for the year.