බිමල් රත්නායක හාස්කම් පෙන්වයි

fromhome89

Well-known member
  • Apr 11, 2018
    712
    969
    93
    https://dilshan.net/services/
    dilshan.net
    1783158393840.png
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,284
    27,725
    113
    කූඹියාට හු*ජා ගංගාවක් වගේ වැඩ බැරි කාලකන්නි JVP කාරයන්ගේ ගොන් ආතල් :lol:

    අලුතෙන් රේල් පාරක් හදලද ? නැහැ
    කැඩුණු රේල් පාර හදලද ? නැහැ
    අලුතෙන් කෝච්චි එන්ජින් ගෙනල්ලද ? නැහැ
    අලුතෙන් කෝච්චි පෙට්ටි ගෙනල්ලද ? නැහැ
    වැඩ බැරි නිසා තාම හදාගන්න බැරිවෙච්ච කෝච්චි පාරේ ගිය පරණ engine එකක් පෙට්ටියක් trailer එකකට පටවලා හාස් කමක්ලු

    RQZzYJc.jpeg
     
    Last edited:

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,905
    11,614
    113
    එයාලා හොරු අල්ලනවා... රජයේ සේවා හොදට උස්ස් කරනවා
    ප්‍රයිවට් බිස්නස් වලට ටැක්ස් ගාලා..
    මිනිස්සුන්ගේ ටැක්ස් එකතු කරලා...

    අයිටී සහ අනෙකුත් ඉන්ඩස්ට්රි වලට කෙල වෙලා නහුතෙට
    මේ යක්කු ඒ අස්සේ AWS වගේ ඩිජිටල් සර්විස් වලිනුත් ටැක්ස් ගහලා
    Startup වල මේන්ටේන් කොස්ට් වැඩි...එකෙක් කට අරිනවද ඒකට...

    බිස්නස් කඩන් වැටිලා ..කොස්ට් වැඩි වෙලා..ඊටපස්සේ කොස්ට් කටින්
    ජොබ්ලස් මිනිස්සු ඉන්නවා
    උන්ට යන එන මං නෑ..

    විපක්සයකුත් නැ ඒ මදිවට..ප්‍රෙෂර් ගෘෘප් වැස්සකටවත් නෑ
    සේරම ඩෝබිලා විතරයි...මුන් ඉකොනොමි එක බැලන්ස් කරන්න දන්ණෑ

    ටැක්ස් ගැහුවට නම් කමක් නෑ..ඉන්ඩස්ට්රි එක දියුනු කරලා
    මොනවද බන් මුං කරන්නේ...
    මට නම් පට්ට උතුරු කොරියානු වයිබ් එකක් එන්නේ...

    විදෙස් ආයෝජන කෝ බන්...අඩුම ගානේ එක අයිටී ඉන්ෆ්‍රා එකක් වෙනුවෙන් වැඩ කරලා තියනවද?
    අද බඩු ගෙනවා 10,000 යි...කුකුල් මස් කිලෝ එකක් බලපන් ගාන. තලපත් මාලු ග්රෑම් 500 ක් අරන් බලපන් ගනන්...ආහාර මිල අති ඉහලයි..ඉන්ෆ්ලේෂන් එක ගැන එක වචනයක් කියනවද? මට නම් හිතෙන්නේ ඉන්ෆ්ලේෂන් වලට මිනිස්සු හුරුවෙලා...

    අඩුම ගානේ ඒ අයි නිසා අහිමිවෙච්ච අයිටී ශ්‍රම බලකාය වෙනුවෙන් එකෙක්වත් වැඩ කරලා තියනවාද? මොනවද උන් ට වෙන්නේ..!

    මම දන්න QA සෙට් එකක් දැන් ඉන්ෂුරන්ස් වල වැඩ..පව් බන්...මට නම් පේන්නැ..කිසිම ආයෝජනයක් මේ රටේ සිද්ද වෙනවා කියලා..අයිටී පැත්තෙන්

    දැන් කියයි මම බයියෙක් කියලා..නෑ යකෝ මමත් චන්දේ දුන්නේ මුන්ට...මම සැටිස් 50% විතරයි...

    මම නම් කියන්නේ අපි බර්ඩ් අයි වීව් එකෙන් බැලුවොත් මුකුත් අවුලක් පේන්නෑද්ද?
     
    Last edited: