මෙන්න නියමෙට පාරේ යන්න විදිහක්

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    IMG-20260803-WA0039.jpg

    ශ්‍රී ලංකාවේ ප්‍රථම යතුරුපැදි සඳහාම වෙන් කරන ලද මංතීරුව කලුවන්චිකුඩි හි හඳුන්වා දීමට රජය සැලසුම් කර ඇති බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.

    “100 ට 100” ජාතික ආයතනික යතුරුපැදි ආරක්ෂණ වැඩසටහන දියත් කිරීමේ උත්සවයේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ යතුරුපැදි ආශ්‍රිත අනතුරු ප්‍රධාන මාර්ග ආරක්ෂාව පිළිබඳ ගැටළුවක් වන අතර ඉලක්කගත මැදිහත්වීම් අවශ්‍ය බවයි.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,278
    6,887
    113
    ඕක නෙමෙයි අන්න බයික් වලට 110KM/h ස්පීඩ් ලිමිට් එකක් දන්න මැනුෆැක්චරර්ස්ලාට enforce කරන්න යනවලු
    කලින් ගෙනාපු බයික් වලට ඒක කරලා නැත්තං රෙවෙනියු ලයිසන් එකයි insurance එකයි දෙන්නෙ නැහැලු
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,008
    54,644
    113
    Colombo
    ඕක නෙමෙයි අන්න බයික් වලට 110KM/h ස්පීඩ් ලිමිට් එකක් දන්න මැනුෆැක්චරර්ස්ලාට enforce කරන්න යනවලු
    කලින් ගෙනාපු බයික් වලට ඒක කරලා නැත්තං රෙවෙනියු ලයිසන් එකයි insurance එකයි දෙන්නෙ නැහැලු

    ජෙප්පො අඩු කුලේ ජාන ලෙෆ්ට් වෙන්න දෙන්නෙ නෑ :(