වල් අමන බේබද්දෝ..ඕකාගෙන්ම ඔය පාඩුව අය කරගන්න ඕන..

දැන් අවුරුදු විසිගනකට කලින් ඔහොම හැපුන එකෙක් ට්‍රාන්ස්ෆෝමර් එකෙක් ඒ කාලේ මුන්ගේ estimate ලක්ෂ 80ක් .Muta jivitha kalema alabe gewanna wei wage
Bila nam insurance eken gewan nethi katawak tibba comment Wala.Insurance eken gewannw nadda bila hitiyot @Hyaenidae ?
Report ekat tibba nam ai bn naduwa digatama aedune?දැන් අවුරුදු විසිගනකට කලින් ඔහොම හැපුන එකෙක් ට්‍රාන්ස්ෆෝමර් එකෙක් ඒ කාලේ මුන්ගේ estimate ලක්ෂ 80ක් .
මොකද ඕකේ ඉන්න හොරු ජරාව ගන්න වයර් කෑල්ලටත් 100x විතර extra estimate කරන්නේ .
ඕක 3rd party insurance එකෙන් ගෙවන්න ඕන . අරූ බීලත් නැහැ මුව හොසිපිටල් ඇඩ්මිට් කරපු report එක්කම තියෙනවා බීල නැහැ , insurance එකේ උන් කියනවා ලු මූ බීල වන්දිය මුගේ පිටින් යවන්න , afaik මූ ගෙව්වේ නැහැ අවුරුදු 10 + නඩු කිව්වා ඒ කලෙත් , දැන් නඩු ඉවර වෙලා ඇති . ඌට ඒ කලේ කිව්වා රට යන්නත් බැහැ ලු නඩුව නිසා .
blood sample nathuwa athi, oke bimathin sitiyada , baloon parikashana aththe oowa dakke naha kalekin hamba unama ahannaona Canda giya naduwa iwara wenna athi kalekata kalinBila nam insurance eken gewan nethi katawak tibba comment Wala.
Report ekat tibba nam ai bn naduwa digatama aedune?
------ Post added on Jul 4, 2026 at 8:47 PM
Ahala balapan. Owa denagena inna eka watinawa.blood sample nathuwa athi, oke bimathin sitiyada , baloon parikashana aththe oowa dakke naha kalekin hamba unama ahannaona Canda giya naduwa iwara wenna athi kalekata kalin