අඩෝ මේකිගෙ විඩියෝ මරු බන් 😂😂

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    6,357
    12,182
    113
    35
    Spain
    gon joke kiyala hethenne nadda?
    අපේ නංගි පොඩි එකාට කවනකොට, ඌට අකුරු උගන්වනකොට මෙහෙමම තමයි බන්. හැබැයි ගමන් යනකොට නම් මුන් රංචුවම දුවන් එනවා. උන් ඇවිදින්න යන්න ආසයි. මට එක මතක් වුනා බන්.
     

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    1,002
    1,438
    113
    https://dilshan.net/services/
    dilshan.net
    උඹ ආස ජාතියෙ සංකීර්න ප්‍රබුද්ද විහිලු ටිකක් ශෙයාර් කරපන් මචන් අපිටත් බලන්න :yes:
    සංකීර්ණ ප්‍රබුද්ධ විහිලු කියල ඒවා නම් දන්නේ නෑ
    මේවා නම් one dimensional හෙනම dry ජෝකේ / විදියට මට පෙන්නේ

    අවුලක් ගන්න එපා , හැමෝගෙම රස වින්දනය එක වගේ වෙන්න ඕනේ නෑ ..

    සමහරවිට මට හොද ඒවා උබට ගොන් joke වෙන්න පුළුවන් ...

    මම අනික අරූට කිව්වේ .. ඌ ට love එකක් අපුව කිව්වා නිසා
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,662
    23,284
    113
    අපේ නංගි පොඩි එකාට කවනකොට, ඌට අකුරු උගන්වනකොට මෙහෙමම තමයි බන්. හැබැයි ගමන් යනකොට නම් මුන් රංචුවම දුවන් එනවා. උන් ඇවිදින්න යන්න ආසයි. මට එක මතක් වුනා බන්.
    Ohoma akuru ugannana eka hena toxic case ekak bn. Akkata poddak kiypn ehema epa kiyala.
     
    • Like
    Reactions: Inigo Montoya