🔴⚡අනුර වැඩ පෙන්වයි. ගෑස් මිළ දැවැන්ත ලෙස පහළට...

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,463
    15,428
    113
    Gampaha
    අනුර මැදපෙරදිග යුද්ධය හොඳට මැනේජ් කරනවා ..අපි හරි දේට හොඳයි කියන්න ඔනේ..අද මුළු රට.. එක මිටකට... සුබ නැකතට.. රට අනුරට...🤗🤗

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,953
    113
    අනිවාර්යයෙන්ම..
    අනුර කරපුවාට අපි හොඳයි කියන්න ඕන.

    හාල් ඇටයක් ගේන්නෙ නෑ කියපු උන් ඉස්සර උනටත් වඩා හාල් ගේන්නලා.

    විදුලි බිල 30%කින් අඩු කරනවා කියපු උන් දැන් තිබ්බට වඩා වැඩි කරලා.

    ක්ලීන් srilanka ගාගෙන කරපු ලබ්බක් නෑ, තාම හරියට ඩෙංගු මර්දනය කරගන්න බෑ.

    වැට් අයින් කරනවා කිව්වා ඒක නැ.

    රිලව් සංගනනයක් කලා කවුරුත් දන්නෙ නෑ මොකද උනෙ කියලා.

    හාල් ගොවියන්ට සාදාරන මිලක් දෙන්වා කිව්වා දැන් උන් මුගෙ අම්ම මතක් කරනවා.

    කුඩු නැති කරනවා කිව්ව, යකො දැන් තමා වැඩියෙන්ම කුඩ්ඩො ඉන්නෙ.

    කොළබ එකම කුනු ගොඩක්, කඩුවෙලත් එහෙමයි.

    අපිට සල්ලි නෑ ගාන් ආපු උන්ගෙ මන්දිර මතු වෙනවා.

    අනිත් උන්ට හොරා කියපු උන් බාල ගල් අඟුරු ගෙනන්නලා දෙ ඒ වියදම අපිට දාල.

    බාන ගානට තෙල් දෙන්න පුලුවන් කියපු උන් ඉස්සරට වඩා වැඩි ගානට තෙල් දෙනවා.

    IMF එක චටර් කියපු උන් කලින් උන්ට වඩා අපිට බදු ගහනවා.

    අඩු ගානට වාහන ගන්න පුලුවන් උන් දැන් ඩොකෙක්ටවත් වාහනයක් ගන්න බැරි වෙන්න බදු ගහලා.
     
    • Haha
    Reactions: Inigo Montoya

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,080
    1,772

    අඩෝ අඩෝ, බොරු දාන්න එපා. රිලව් සංගනෙන් වෙච්ච දෙයක් තියෙනව නේ.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,811
    4,456
    113
    හැලි ලියන හොර බය්යෝ කෝ බන් .එකෙක් වත් මේවා ගැන ලියනවා දැක්කේ නැහැ .100-200 වැඩි උනා නම් මැරෙන්න හදනවා දවස පුරාම මේවා ලියන්නේ නැහැනේ මුන් මැරිලද
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,080
    1,772
    113
    හැලි ලියන හොර බය්යෝ කෝ බන් .එකෙක් වත් මේවා ගැන ලියනවා දැක්කේ නැහැ .100-200 වැඩි උනා නම් මැරෙන්න හදනවා දවස පුරාම මේවා ලියන්නේ නැහැනේ මුන් මැරිලද
    නිකමට අහන්නේ. ඔය අඩු කරන්න කලින් පාර වැඩි කරපු වෙලාවේ කීයකින් වැඪි කලාද කියලා මතකද?
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,811
    4,456
    113
    නිකමට අහන්නේ. ඔය අඩු කරන්න කලින් පාර වැඩි කරපු වෙලාවේ කීයකින් වැඪි කලාද කියලා මතකද?
    එක්දහස් ගණන් වලට තිබ්බ ගෑස් එක හොර පොන්නය 7000-8000 කරලා අපිට පුකේ ටැංකි ඔබල ගියා මතකද ඌ යනකොට කියක් අඩු කෙරුවද
     
    • Haha
    Reactions: Kumbhakarna22

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,872
    7,264
    113
    Galaha
    ලවුෆ් ගෑස් ගොඩක් අඩු කරලනෙ මාත් ගන්න ඕක කහ සිලින්ඩරයක් ගෙදර තියන් බල බලා ඉන්න. :P
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,080
    1,772
    113
    එක්දහස් ගණන් වලට තිබ්බ ගෑස් එක හොර පොන්නය 7000-8000 කරලා අපිට පුකේ ටැංකි ඔබල ගියා මතකද ඌ යනකොට කියක් අඩු කෙරුවද
    දැන් මමනේ ඉස්සෙල්ලා ප්‍රශ්ණේ ඇහුවේ. ඒකට උත්තර දීපන්කෝ. කුණුහර්ප කියාගෙන වටේ යන් නැතුව.
     
    • Like
    Reactions: YoungWolf

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,277
    5,854
    113
    අනුර මැදපෙරදිග යුද්ධය හොඳට මැනේජ් කරනවා

    mata mawila penuna anurayiya Trump ge yi Kumenigeyi ath allan innwa.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,811
    4,456
    113
    දැන් මමනේ ඉස්සෙල්ලා ප්‍රශ්ණේ ඇහුවේ. ඒකට උත්තර දීපන්කෝ. කුණුහර්ප කියාගෙන වටේ යන් නැතුව.
    ගනන් වැඩිය් කියන්න උඹලට කිසිම අය්තියක් නැහැ. උඹලා ඔය කඩේ යන වෙසිගේ පුතලා තමයි රට බංකොලොත් කරල හොරා කාල බින්දුවටම දාල ගියේ. දැන් ආණ්ඩුවෙන් ගනන් වැඩි කලේ හොරා කාල නෙමෙයි. ඒ වැඩි කරපු ඒවත් ටික ටික අඩු කරගෙන යනවා. ඒවා වෙලාවට වෙයි කටයි පුකයි වහගෙන හිටපල්ලා දැන්.
     
    • Like
    Reactions: Kumbhakarna22

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,080
    1,772
    113
    ගනන් වැඩිය් කියන්න උඹලට කිසිම අය්තියක් නැහැ. උඹලා ඔය කඩේ යන වෙසිගේ පුතලා තමයි රට බංකොලොත් කරල හොරා කාල බින්දුවටම දාල ගියේ. දැන් ආණ්ඩුවෙන් ගනන් වැඩි කලේ හොරා කාල නෙමෙයි. ඒ වැඩි කරපු ඒවත් ටික ටික අඩු කරගෙන යනවා. ඒවා වෙලාවට වෙයි කටයි පුකයි වහගෙන හිටපල්ලා දැන්.
    රට බින්දුවට වැටුනේ කොරෝනා කියලා ලෝක වසංගතයක් ඇවිල්ලා, යුක්‍රේන් වලට රුසියාව ගහලා යුද්දෙකුත් යන වෙලාවේ ආතල් එකට ගහලා කරුමෙට ඉපදිච්ච ජෙපි වේසිගේ පුතාලා, දූලා ටික ස්ට්‍රයික් කරපු එකෙන්.

    එහෙම වෙලත් කොට, ලප, පචයාට රට බාර ගන්න කිව්වාම "හම්නේ මම්ට බෑ" කියලා පුන්චි අම්මාගේ රෙද්ද අස්සේ හැංගිලා ඉඳලා, රනිලා රට ගොඩ දාලා දුන්නාම පොර වගේ එළියට ඇවිල්ලා, මෝඩ ගොං හරක්ගේ මොළවලට ගූ පුරවලා යාන්තන් දෙවෙනි වටෙන් ජනාධිපති උනේ.

    එහෙම රනිලා ගොඩ දාලා දීපූ රටවත් හරියට කොරගන්න බැරුව, මුළු රටේම උන්ගෙන් අමු තිත්ත කුණුහර්පෙන් බැනුනුත් හන ගමන් ගල් අඟුරු වංචාව, කන්ටේනර් වංචාව, මහ බැංකු වංචාව වගේ මහා පරිමාන වංචා කරලා ඒවයින් බේරෙන්න මොලේ ගූ තියෙන වේසියොන්ට දාව ජාතක වෙච්ච ජෙපි කොල්ලොන්ට කෙල්ලොන්ට ආතල් එකක් වශයෙන් කලින් ආණ්ඩුවල උන්ට බොරු නඩු පටලවන එක තමා කරන්නේ.

    බැණුම් වැඩි වෙලා ගුටි කන්න ඔන්න මෙන්න ආවාම ඔය මොනවා හරි කීයකින් හරි අඩු කරලා ගුටි කන එකෙන් බේරෙනවා.

    මේ අවුරුදු දෙකේ කලෙත් ඔච්චරයි, ඊළඟ අවුරුදු කීපෙදි වෙන්නෙත් ඔච්චරයි.
     
    රට වැටුනේ කොරෝන වලින් නෙමේ බන් අවරුදු 76මාරුවෙන් මාරුවට සුරගෙන කාල .කොරෝන කාලෙත් මිනිස්සු කන්න බොන්න නැතිව තෙල් නැතිව ගෑස් නැතිව පෝලිම් වල මැරෙනකොට හොර හුකන්නලගේ වියදම් පහසුකම් මොකුත් අඩු කර ගත්තද බන් .පාර්ලිමන්ට් එකෙන් පිනට ගිල ගිල අහිංසක මිනිස්සුන්ගේ බෙල්ල මිරිකන ගමන් ජනාධිපති අරමුදලත් හොරා කෑවා

    බොරු නඩු නම් උසාවියේදී ඔප්පු කරලා බෙරියල්ල..සුවර එකට තෝ රු 6000 බයක් එක අරගෙන මොකෙක් හරි පත හොරෙකුට කියක් හරි දීල රජයේ ජොබ් එකක් කරන ගෝතයෙක් .හොරු එකින් එක කුදලන් යනකොට එකය් රිදිලා තියෙන්නේ
     
    මං ඕකනේ කියන්නේ ජෙප්පොන්ගේ මොලේ තියෙන්නේ ගූ කියලා. එකක් උන්ට මතක නෑ වුනේ මොනවද කලේ මොනවද, කිව්වේ මොනවද කියලා. අනික උන්ට හරි අධ්‍යාපනයක්, පලපුරුද්දක්, සිතීමේ හැකියාවක් හෝ තේරුම් ගැණීමේ හැකියාවක් නෑ.

    තෙල් නැතුව, ගෑස් නැතුව ඉන්න උනේ ඒවාට ගෙවන්න සල්ලි නැති නිසා. ඒවාට ගෙවන්න සල්ලි නැති උනේ පස්කු ප්‍රහරේ නිසා ටුවරිසම් බින්දුවට වැටිච්ච එකෙනුයි, තිබිච්ච සල්ලි වලින් අවුරුද්දකට එහා ආණ්ඩුවේ වැඩ කරපු උන්ට පඩි ගෙවපු එකෙනුයි, කොරොනා වලට දීපු සහනයි නිසා. මතක ඇතිනේ උබලා රු 5000/- ඒවා අර ගනිපුවා. කොරෝනා වලට බෙහෙත් විද ගනිපුවා. හැබැ‍යි ඕය වියදම් කවර් කර ගන්න එක රුපියලක් රජයට එන විදියක් තිබ්බාද? ව්‍යාපාර ඔක්කොම වැහිලා නිසා ව්‍යාපාර වලින් බදු ගෙව්වෙ නෑ. මිනිස්සු කොරෝනා වලින් බැට කෑවා කියලා මිනිස්සුන්ට බදු ගැහුවේ නෑ. බඩු මිල වැඩියි අඩු කරන්න කියලා ලංකාවට ගෙන්නපු දේවල් වලින් බදු ගත්තෙ නෑ. පෝර ගෙන්නන්න විදියක් තිබ්බේ නෑ රුසියාව යුද්දෙ පටන් ගත්ත නිසා. අනිත් රටවල් හැම එකක්ම උන්ගේ රට වලින් අපනයනය කරන බඩු වල මිළ වැඩි කලා කොරෝනා කාලේ වෙච්ච පඩුව මග ඇර ගන්න. රුසියාවේ යුද්ධේ නිසා ලෝකේ පුරාම තෙල් මිල, ප්‍රවාහන ගාස්තු, රක්ශණ ගාස්තු වැඩි වෙලා තියෙද්දි, රටේ උන් උද්ඝෝශනේ කලේ බඩු මිල අඩු කරන්න, පොහොර සහනාධාර දෙන්න, අඩු මිලට තෙල් දෙන්න, සමෘද්ධිය වැඩි කරන්න. හැමෝටම රුපියල් 5000/- ක් දෙන්න කියලා විතරක් නෙවෙයි, ගුරුවරුන්ගේ පඩි වැඩිවීමකුත් ඉල්ලලා උද්ඝෝශනය කලා උබට මතකද? රටම ශට් ඩවුන් කරලා තියෙද්දි රටේම රාජ්‍යය සේවකයෝ අවුරුදු බෝනස්, නත්තල් බෝනස් ගනිපුවා උබට මතකද?

    ඔය ඔක්කොම අස්සේ ඩොලර් ඉන්කම් එකක් නැති නිසා රුපියල දිගටම බාල්දු වෙද්දිත් අඩු මිලට පරිප්පු, සීනී, සුදු ළුෑනු, පෙට්‍රල්, ඩීසල්, විදුලිය වගේ ඒවා ඕනේ කියලා උබලා උද්ඝොශණේ කලා මතකද? රුපියල බාල්දු වෙන්න දීලා ඩොලර් ප්‍රශ්ණෙ පස්සෙ විසද ගන්න හර්ශලා වගේ උන් උපදෙස් දෙද්දි, රුපියල පාකලොත් මිනිස්සුන්ට පරිප්පු කිලො එකකට රුපියල් 500ක් ගෙවන්න වෙයි කියලා බැසිල් රාජපක්ශ උබලා වෙනුවෙන් පෙනී සිටියා උබට මතක නෑ නේද?

    ඒ උබලාගේ මොලේ තියෙන්නේ ගූ නිසා.

    ඩොලර් බිලියන ගානක ණය මහ ලොකු ගානක් නෙවෙයි, තෙල් වලට ගහන ටැක්ස් එක වැඩියි, තෙල් වලින් කට්ටිය කොමිස් ගන්න නිසයි තෙල් මිළ වැඩි, හාල් වලින් කට්ටිය කොමිස් ගන්න නිසයි හාල් පිට රටින් ගෙන්වන්නේ, හාල් පිටරටින් ගෙන්නන නිසා තමා ගොවියාට හොද වී මිළක් ලැබෙන් නැත්තේ, පත් වෙලා පළවෙනි අය වැයෙන්ම ඉස්කෝලේ ළමයි පාවිච්චි කරන පොත් වලට, සපත්තු වලට, බෑග් වලට ටැක්ස් එක අයින් කරනවා, විදුලි බිල සීයට 30% කින් අඩු කරනවා වගේ, ලප කොට පචයා දීපු ටෝක්ස්තුත් උබලාට මතක් නෑ නේද?

    ඒ උබලාගේ මොලේ තියෙන්නේ ගූ නිසා.

    කවුරු කවුරු හරි හිරේ දානවා කිව්වාම, නඩු දානවා කිව්වාම, අහවලාට අහවලාට කෙලවනවා කිව්වාම උබලාට හෙන චූන් එකක් යනවා නේද?

    ඒ නම් උබලාගේ මොලේ ගූ තියෙන නිසා නෙවෙයි. වෙන එකෙකුට කෙලවෙනවා බලන්න උබලාගේ තියෙන අඩු කුලේ පහත් ආශාව නිසා.
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    936
    1,541
    93
    අනුර මැදපෙරදිග යුද්ධය හොඳට මැනේජ් කරනවා ..අපි හරි දේට හොඳයි කියන්න ඔනේ..අද මුළු රට.. එක මිටකට... සුබ නැකතට.. රට අනුරට...🤗🤗

    කලින් කීයකින්ද වැඩි උනේ බලපංකො 😅😅😅😅 අනේ උබල වගේ පක්කු