🔴 Breaking🔴| ජනපති අනුර වැඩ පෙන්වයි..මාළු එලවලු පලතුරු එක මිටකට අඩුවෙයි

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    464527309_122186951888083316_3090246384356882665_n.jpg


    464588257_122186951972083316_1020965671684746357_n.jpg


    464691605_122186952068083316_9118927875800670002_n.jpg



    සියවස් ගණනක් අප දුටු සිහිනේ
    සැබෑ කරන්නට මිනිසෙක් එනවා
    සුවහස් හදවත් ගැහෙනා රාවේ
    අසා සිටින්නට මිනිසෙක් එනවා
    උතුරේ දකුණේ සදිසාවේ
    හදේ පැතුම මේ මිනිසා වේ

    අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට
    අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට

    ඉතිහාසේ ගිනි කන්ද නිවන්නට
    පුනරුදයේ නව යුගය හදන්නට
    සාගිනි සෝගිනි තුරන් කරන්නට
    ලස්සන හෙටකට රට නංවන්නට

    අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට
    අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට

    මදහස් හැඟුමන් නිවහල් කරගෙන
    සදා බිඳින්නට අඳුර
    නිදහස් සටනට නිවහල් මිනිසුන්
    සමගින් එනවා අනුර

    අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට
    අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට

    උතුරේ දකුණේ සදිසාවේ
    හදේ පැතුම මේ මිනිසා වේ
    බේද නැතුව ශ්‍රී ලංකාවේ
    ජනරළ නැගුනේ එනිසා වේ

    අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට
    අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට
    අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට

    අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට
    🤗 🤗 🤗

    1318749498fireworks-animated-gif-7.gif
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,653
    9,138
    113
    එළවලු ලාබ උනේ කවුරු නිසා ද ?
    පොල් ගණන් ගියේ කවුරු නිසා ද ?
    eka thama aurudu 75k thisse ganann ussapu ewage hethu tika tika galawanna epai. anna jonnyata lat ekakk hodanna deela :cry:
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,653
    9,138
    113
    එහෙනම් මූ වැඩ පෙන්නයි කියලා ත්‍රෙඩ් එකක් දාල සිංදුවකුත් ලියලා තියෙන්නේ . :baffled:
    ekanam liyapu ekagen thama ahanna wenne
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,059
    18,993
    113
    එහෙනම් මූ වැඩ පෙන්නයි කියලා ත්‍රෙඩ් එකක් දාල සිංදුවකුත් ලියලා තියෙන්නේ . :baffled:
    එව්ව මං දන්නෑ
     

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,496
    974
    113
    සති හතරේ කෙසෙල්ද? අලුත් ආණ්ඩුවක් උනත් පළවෙනි මාස 6 වැඩ්ඩා රනිල්. ඊට පස්සේ වෙන දෙයකින් තමා අනුර මනින්න වෙන්නේ. දැනට නම් පුලුවන් හාල් මෝල් වටල වටල ඉන්න තමයි.
     
    • Dislike
    Reactions: Kumbhakarna22

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,055
    15,562
    113
    New Zealand
    අපි මේවට සතුටු වෙලා හරි යන්නේ නෑ. ගොවියෝ වැව්වොත් තමයි අපිටත් කන්න පුලුවන්. ඒ නිසා ගොවියන්ටත් සාදාරණ මුදලක් ආවේ නැත්නම් කොච්චර ලාබෙත එළවලු ලැබුනත් වැඩක් නෑ. ගොවියෝ වගාවල්වලින් ඈත් වෙලා දුම් කොළ, රටකජු, වගේ දේවල් වවන්නපුරුදු උනොත් අපිට කන්න එළවලු නැති වෙනවා.
     
    • Like
    Reactions: Kumbhakarna22