රුවන්වැලි සෑයට චොක්ලට් බඩගිනියි 😁 😂

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,494
    35,322
    113
    බුද්ධ පූජාව කියලා ආහාර ද්‍රව්‍ය පූජා කරන එක තනිකරම හින්දු ආභාෂයෙන් ආපු දෙයක්
    අනිත් එක පිරිණිවන් පා වදාළ තථාගතයන් වහන්සේ කොහොමැයි දානේ වළඳන්නේ?
    බෞද්ධයෝ උනාට ඒක තේරුම් ගන්න බෑ
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,934
    101,458
    113
    බුද්ධ පූජාව කියලා ආහාර ද්‍රව්‍ය පූජා කරන එක තනිකරම හින්දු ආභාෂයෙන් ආපු දෙයක්
    අනිත් එක පිරිණිවන් පා වදාළ තථාගතයන් වහන්සේ කොහොමැයි දානේ වළඳන්නේ?
    බෞද්ධයෝ උනාට ඒක තේරුම් ගන්න බෑ
    හින්ජු හින්ජු ගෑවට වැඩක් නෑ. 6 වෙනි සියවසට කලින් හින්දු කියලා ආගමක් නෑ. ඔක්කොම කලවම් කරලා හදාගත්ත එකක් ඔය හින්දු කියන්නේ. ඕකේ පූජා විදි ගොඩක් බෞද්ධ අයගේ සම්ප්‍රදායන් වලින් කොපි කරපුවා.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,494
    35,322
    113
    හින්ජු හින්ජු ගෑවට වැඩක් නෑ. 6 වෙනි සියවසට කලින් හින්දු කියලා ආගමක් නෑ. ඔක්කොම කලවම් කරලා හදාගත්ත එකක් ඔය හින්දු කියන්නේ. ඕකේ පූජා විදි ගොඩක් බෞද්ධ අයගේ සම්ප්‍රදායන් වලින් කොපි කරපුවා.
    බෞද්ධ අයගේ සම්ප්‍රදාය කියලා එකක් නෑ. බෞද්ධ කියන්නේම සම්ප්‍රදාය අතික්‍රමණය කළ දුකින් එතෙර වීමේ වැඩ පිළිවෙල. කොටින්ම සතර සතිපට්ඨානය