Karima pisso inne meke
N nalin0001 Well-known member Jun 12, 2014 20,183 34,793 113 Jul 5, 2026 #42 බුද්ධ පූජාව කියලා ආහාර ද්‍රව්‍ය පූජා කරන එක තනිකරම හින්දු ආභාෂයෙන් ආපු දෙයක් අනිත් එක පිරිණිවන් පා වදාළ තථාගතයන් වහන්සේ කොහොමැයි දානේ වළඳන්නේ? බෞද්ධයෝ උනාට ඒක තේරුම් ගන්න බෑ Last edited: Jul 5, 2026 Reactions: හෙළයෙක්
බුද්ධ පූජාව කියලා ආහාර ද්‍රව්‍ය පූජා කරන එක තනිකරම හින්දු ආභාෂයෙන් ආපු දෙයක් අනිත් එක පිරිණිවන් පා වදාළ තථාගතයන් වහන්සේ කොහොමැයි දානේ වළඳන්නේ? බෞද්ධයෝ උනාට ඒක තේරුම් ගන්න බෑ
charitha2011 Well-known member Jan 25, 2011 16,554 1 32,257 113 - උඩරට - Jul 5, 2026 #43 ඕවා පූජා කරාට අයිතිකාරයා ඔතනම ඉදන් බලන් ඉන්නවා වෙන එකෙක් උස්සයිද කියල Reactions: sinhawanshaya
M mr.bauwwa Well-known member May 15, 2017 1,917 1,339 113 Jul 5, 2026 #44 Otanin aran kawama aulda? Kohomath visikkanawane?
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 21,058 22,124 113 ගම මහනුවරයි Jul 5, 2026 #45 dan nam joke ekka wegena enne me aduwo nisa agamath... mewa hodai itin ballontath wandane
dilann Well-known member Jul 6, 2018 67,658 167,305 113 එකමත් එක රටක Jul 5, 2026 #46 Chemist said: Who is Swarnamalee? Sounds sexy. Click to expand... ඔය වෙහෙර හදපු තැන තිබ්බ ගහේ හිටපු දේවතාවිය .
Chemist said: Who is Swarnamalee? Sounds sexy. Click to expand... ඔය වෙහෙර හදපු තැන තිබ්බ ගහේ හිටපු දේවතාවිය .
supun_sg Well-known member Sep 5, 2010 16,257 24,992 113 tracing Geo-location.. ... ... Jul 5, 2026 #47 ඇයි මේ කලබල? සෙට් නැති දේවල් බැහැර කරන්න..
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,466 100,524 113 Jul 5, 2026 #48 nalin0001 said: බුද්ධ පූජාව කියලා ආහාර ද්‍රව්‍ය පූජා කරන එක තනිකරම හින්දු ආභාෂයෙන් ආපු දෙයක් අනිත් එක පිරිණිවන් පා වදාළ තථාගතයන් වහන්සේ කොහොමැයි දානේ වළඳන්නේ? බෞද්ධයෝ උනාට ඒක තේරුම් ගන්න බෑ Click to expand... හින්ජු හින්ජු ගෑවට වැඩක් නෑ. 6 වෙනි සියවසට කලින් හින්දු කියලා ආගමක් නෑ. ඔක්කොම කලවම් කරලා හදාගත්ත එකක් ඔය හින්දු කියන්නේ. ඕකේ පූජා විදි ගොඩක් බෞද්ධ අයගේ සම්ප්‍රදායන් වලින් කොපි කරපුවා.
nalin0001 said: බුද්ධ පූජාව කියලා ආහාර ද්‍රව්‍ය පූජා කරන එක තනිකරම හින්දු ආභාෂයෙන් ආපු දෙයක් අනිත් එක පිරිණිවන් පා වදාළ තථාගතයන් වහන්සේ කොහොමැයි දානේ වළඳන්නේ? බෞද්ධයෝ උනාට ඒක තේරුම් ගන්න බෑ Click to expand... හින්ජු හින්ජු ගෑවට වැඩක් නෑ. 6 වෙනි සියවසට කලින් හින්දු කියලා ආගමක් නෑ. ඔක්කොම කලවම් කරලා හදාගත්ත එකක් ඔය හින්දු කියන්නේ. ඕකේ පූජා විදි ගොඩක් බෞද්ධ අයගේ සම්ප්‍රදායන් වලින් කොපි කරපුවා.
N nalin0001 Well-known member Jun 12, 2014 20,183 34,793 113 Jul 5, 2026 #49 හෙළයෙක් said: හින්ජු හින්ජු ගෑවට වැඩක් නෑ. 6 වෙනි සියවසට කලින් හින්දු කියලා ආගමක් නෑ. ඔක්කොම කලවම් කරලා හදාගත්ත එකක් ඔය හින්දු කියන්නේ. ඕකේ පූජා විදි ගොඩක් බෞද්ධ අයගේ සම්ප්‍රදායන් වලින් කොපි කරපුවා. Click to expand... බෞද්ධ අයගේ සම්ප්‍රදාය කියලා එකක් නෑ. බෞද්ධ කියන්නේම සම්ප්‍රදාය අතික්‍රමණය කළ දුකින් එතෙර වීමේ වැඩ පිළිවෙල. කොටින්ම සතර සතිපට්ඨානය
හෙළයෙක් said: හින්ජු හින්ජු ගෑවට වැඩක් නෑ. 6 වෙනි සියවසට කලින් හින්දු කියලා ආගමක් නෑ. ඔක්කොම කලවම් කරලා හදාගත්ත එකක් ඔය හින්දු කියන්නේ. ඕකේ පූජා විදි ගොඩක් බෞද්ධ අයගේ සම්ප්‍රදායන් වලින් කොපි කරපුවා. Click to expand... බෞද්ධ අයගේ සම්ප්‍රදාය කියලා එකක් නෑ. බෞද්ධ කියන්නේම සම්ප්‍රදාය අතික්‍රමණය කළ දුකින් එතෙර වීමේ වැඩ පිළිවෙල. කොටින්ම සතර සතිපට්ඨානය