කකුලෙන් අදින්න? 🤣🤣 හොරාකන්න, කුඩුකාරයන්ගෙන් සල්ලි අරන් රජවෙන්න, රට බංකොළොත් කරන්න යද්දිද කකුලෙන් ඇද්දෙ පොන්නයෝ? 😂😂 එහෙම උන්ට අනාගතේදිත් කකුලෙන් අදිනවා විතරක් නෙවෙයි ලෝකෙන් චුත කරලා දාන්නත් ඕන. 😎🙏🏼 ඔව් බන් 2029 චුත වෙලාම යනවා ජෙප්පොන්ව