සිරකරුවන්ගේ ජීවිත වල සම්පූර්ණ වගකීම තියෙන්නේ ආණ්ඩුවටයි....කෙබර කොටා ගුගුලයි

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,970
    113
    මේ මිනීමැරුම් සාධාරණීකරණය කරන්න අර පකේ මෝඩ තරිඳු බල්ලෝ දෙන්න කරන Vlog එකේ තියෙන ඒවා අනුමාන කරපල්ලා බලන්න..
     

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,647
    2,616
    113
    මේ මිනීමැරුම් සාධාරණීකරණය කරන්න අර පකේ මෝඩ තරිඳු බල්ලෝ දෙන්න කරන Vlog එකේ තියෙන ඒවා අනුමාන කරපල්ලා බලන්න..

    විදෙස් ගතව සිටින බැසිල් රාජපක්ශ විසින් මුදල් ගෙවා හිටපු හමුදාපති හරහා පාතාලයන් සම්බන්ද කොට ගෙන සිදු කරන ලැබූ....see more
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,214
    113
    දැන් වගකියන්න ඕනි ජෙලර් ල යි
    ඇතුලෙ ඉන්න පොහොට්ටු මන්ත්‍රීලයි

    විධායකයෙයි , ව්‍යවස්ථාදායකයෙයි, අධිකරණයෙයි බලය තහවුරු කරගත්තට

    තාම බන්ධනාගාරෙ බලය තහවුරු කරගන්න බැරි උනා

    අපි විපක්සෙට ගියාම අපි බන්ධනාගාරෙත් බලය තහවුරු කරගන්න පුලුවන් අපිට
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,678
    21,301
    113
    Panadura
    ඉවසුවා ඇති. දැන් නම් අමාරුයි
    x8ypCIC.jpg
     
    • Haha
    Reactions: Inigo Montoya

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,416
    6,560
    113
    රාජපක්ෂලා කොහොම හරි රජය වට්ටන්න හැම තැනින්ම ප්‍රශ්න ඇති කරනවා වගේ
     
    • Haha
    Reactions: Inigo Montoya