ආදායම්බදු (income tax) වලට හසුනොවී ඉතිරි කරමු???

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    Ok machoo. maintain( idama sudda karana ewata wage dewal walata) exceptions naha neda?
    vikunapu masen passe masayak athulatha neda returns danna ona?
    බැකෝ දාලා සුද්දකරලා කානු දැම්මා වගේ ඒවා දාන්න පුළුවන් මම දන්නා තරමින් . ඕක ඒ තරම් බලන්නේ නෑ
     

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,097
    1,611
    113
    බැකෝ දාලා සුද්දකරලා කානු දැම්මා වගේ ඒවා දාන්න පුළුවන් මම දන්නා තරමින් . ඕක ඒ තරම් බලන්නේ නෑ
    mage eka adi 3 vitara pas pirewwa. a kale bill thiyagatte na.

    2017.9.30 ta value eka valuever kenekgen ganna onada? nathnam eka apita nikamma danna puluwanda a kale ganan balala?
     
    Last edited:

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,822
    1,503
    113
    මට ird එකෙන් තාම tax return එකක් දාන්න කියලවත් ඇවිත් නැහැ. මම return දාලත් නැ.

    මේකට මොකද කරන්නේ මේක ලොකු කේස් එකක්ද ??

    Log in to your IRD account ( I mean TIN) . you may have received your return . sometimes if you have not filled it on time, you may have to pay a fine