Don`t remittance your Doller income

ssss1987

Well-known member
  • Jan 23, 2008
    682
    371
    63
    Colombo
    මුලින්ම මමත් මේ ආන්ඩුවට vote කරපු කෙනෙක්. මම remote වැඩ කරන්නෙ. Dollar rate එක තිබ්බට වඩා අඩු වුනා. මේ වැඩකරල හම්බෙන ගාන කොහොමත් දැන් ලංකාවෙ ගෙවනව. අපිට EPF ,ETF , insurance, office trip මුකුත් නෑ. Current bill, internet, laptops ඔක්කොම හම්බෙන ගානෙන් ගෙවන්නෙ. මෙහෙම ආන්ඩුවක් එකපාරපම ආදායම අඩුවෙලා වියදම් වැඩි වෙච්ච වෙලාවක loans ඒව මේව ඔක්කොම තියෙද්දි තව Tax ගැහුවාම, ගෙවන්න පුලුවන්ද? මට ගෙව්වොත් income එක negative ගානක් වෙන්නෙ. Software engineers ල කියන්නෙ එන එන ආන්ඩු කරන ඔක්කොම තක්කඩි වැඩ කටවහන් අපි අස්වැසුමටයි, හොර රජයේ සේවකයින්ටයි සල්ලි දෙන්න ඕන කට්ටියක්ද. හැම එකටම කටවහන් ඉන්න ඕන කට්ටියක් ද? අපි මොශව දියව් කියලද පාරවල් වලට බැහැල තියෙන්නෙ? මම නම් ආයෙ 1 Doller එකක් එවන්නෙ නෑ කියල හිතෝවෙ. අද වෙනකන් 6 year එකදිගට bank එක හරහ එව්ව. ඇයි කට්ටිය මුකුත් කරන්නෙ නැත්තෙ. Company ම කීයක් වැහුවද මේ දවස් ටිකට. කට වහන් රට අත ඇරල යන එක විතරමද අපි කරන්න ඕන?

    කොහොමද මගෙ income එක negative වෙන්නෙ කියල ඇහුවොත් මම loan එකක් අරන් ගෙයක් ගත්ත software company එකක් දාන්න. ආන්ඩුව ආව ගමන් උඩ පැනගෙන. Clients සල්ලි දෙන්නෙ ගොඩක් වෙලාවට use කරල happy නම්. එතකන් සේරම salary expense ඔක්කොම අතින් ගෙවන්න වෙන්නෙ. ආන්ඩුව ආව ගමන් BR එකක් තියේ නම් Tax ගෙවන්න ඕන කීව. Income නැතුව company තියෙන්නෙ නෑ ඒ නිසා ගෙවන්න කීව. මගේ ඇතුලුව මගේ යාලුවොන්ගෙ දාපු company ඔක්කොම වැහුව. දැන් මම remote වැඩ කරපු company එක මෙහෙ දාන්න හැදුවෙ. අපි කීපයක් දැම්ම එකට හිටපු යාලුවො. එතකොට tax එක ආව, Doller rate අඩු උන නිසා income එක loan එක ගෙවන්නත් මදි තරම්. දැන් tax ගෙවන්නත් කියනව. මට tax ගෙවන්න වෙන්නෙ මේ ගෙදර විකුණල, loan settle කරල තමයි. ගෙව්වොත් negative වෙනව. ඒත් tax ගෙවනවට වඩා හොදයි job එකෙන් resign වෙල loan එක settle කරල වෙන රටකට යන එක. Loan එක තමයි අව්ල නැත්නම් දැනටමත් මම Digital Normand Visa එකක් අරන් 1 Doller එකක් මේකට එවන්නෙ නෑ.

    IT වල ඉන්නව pass out වුන freshers ල. 1 year විතර වෙනව එකෙක්ට job එකක් නෑ. Internship කරන්න job එකක් company වලින් දෙන්නෙ නෑ ඉන්න උන් අයින් කරනව මිසක්. අඹ සරණයි නේද. Transformer ගිණි තිබ්බට වඩා මුන් ලොකු damage එකක් දැනටම ජීවිත කාලෙටම කරල ඉවරයි. මම නම් කියන්නෙ 1 Doller එකක් එවන්න එපා. උන්ම කීවනෙ ඉස්සර. ඡන්ද දුන්න අත් කපාගන්න හිතිල තියෙන්නෙ. මේක දැකල කපයිද දන්නෙත් නෑ. වෙන මොකට නැතත් ඒවට හොදට පලපුරැද්ද තියේ නෙ. ඩෝබිලට බනින්න දැන් අවස්තාව.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,332
    72,155
    113

    උඹලා වගේ ගොන් පක්කුන්ට අනුකම්පා කරන්න නෙවී, පුකේ අරින්න ඕන. අපි ඉස්සර ඉඳන් කියපුවා දැන් ටික ටික ගුල් වලින් එලියට ඇවිල්ලා එක එකා කෙඳිරි ගගා කියනවා.

    මුනුත් කරන්නෙ legitimate විදියට හම්බ කරන උන්ව මර මර තව සල්ලි හම්බ කරන එක විතරයි, නැතුව ගෙවන්නෙ නැති හොර කැරියන්ව අල්ලන එක නෙවී. ඒ සල්ලි වලින් කරන්නෙත් නිකන් කකා බිබී ඉන්න උන්ව හුරතල් එක
     
    Last edited:

    SANJU1992

    Well-known member
  • Apr 26, 2014
    1,546
    628
    113
    ඔව්, අතින් කයිට් කරන් හරක් බලන සීන් එකක් තීන්නෙ. 15% වෙනකන් වදිනවා
    appatasiri. dollar income ekata witharai ne. P2P ekata mokada wenne?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,332
    72,155
    113
    appatasiri. dollar income ekata witharai ne. P2P ekata mokada wenne?
    p2p කියන්නෙ මොකක්ද? සරල කතාව තමා, උඹට පිරටින් ඩොලර් එනවනම් මොකක්හරි දේකට (මම හිතන්නෙ එහෙ ඉන්න එකෙක් හම්බ කරලා පවුලට එවන එක ඇර) මෙහෙම් ටැක්ස් එක ගෙවන්න ඕනා.

    Hena gahala akulolama pala 😬😬

    පොන්ස්, ඌ කියලා තියෙන එකට ඕකෙන් ඇති කිසි සම්බන්දයක් නෑ කියලා උඹට තේරෙන්නෙ නැද්ද
    ------ Post added on Sep 3, 2025 at 11:59 AM
     
    • Like
    Reactions: KrishanL89

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,150
    113
    පොන්ස්, ඌ කියලා තියෙන එකට ඕකෙන් ඇති කිසි සම්බන්දයක් නෑ කියලා උඹට තේරෙන්නෙ නැද්ද
    ------ Post added on Sep 3, 2025 at 11:59 AM
    ew! Pons oya tax anan manan enna mokadda root cause eka? 😂😂
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,332
    72,155
    113
    ew! Pons oya tax anan manan enna mokadda root cause eka? 😂😂
    ගෙවන එකාටම ඇර ඇර උගෙන් තව ගන්න එකටම හේතුව කියපන්කො පොන්ස් ඔක්කෝටම කලින්. බදු හොඳ නෑ ගාපු කෙබර කොටා ඒවා දෙගුන තෙගුන කරලා ගහන්නෙ ඇයි කියපන්කො 🤭 🤭
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,508
    8,694
    113
    ulan bator
    කම්පැනි එක බන්කොලොත් කරපම්! නීතියෙ එකට පහසුකම් තියෙනවා මන් හිතන්නෙ! ඉට පසෙ උඩ එනකම් ටැක්ස් ගෙවන්න ඔන නැහැ! ලොන් පුලුවන් විදියට ගෙවන්න ඔන!

    ලන්කාවෙ නිදහසෙන් පස්සෙ කලෙ ගෙමක් ගහන එකාට පුක පැලෙන්න බදු ගහල ග්‍රාරමීය කලාපවල ජීවීන් නගා සිටවන්න එ බදුමුදල් පොම්ප කරන එක! මන් හිතන්නෙ රුපියල් ට්‍රිලියන - ඩොලර් බිලියන ගානක් පොම්ප කරල තව කරනවා! එත් උන්ගෙන් ලැබිච්ච රිටර්න් එක අර යොදවපු මුදලෙන් 50% වත් නැහැ මන් හිතන්නෙ!

    හිතපම් මෙ ඔක්කොම සල්ලි නාගරික සන්වර්දනයට සහ තාක්ශනික-කාර්මික අදායපනය සහ සන්වර්දනයට යෙදෙව්වානම් අද ලන්කාවෙ තත්වෙ!

    Hena gahala akulolama pala 😬😬

    එතකොට උන් කරපුවායින් නෙද මෙ රට මෙහෙම දුවන්නෙ! මොක විජෙවීර හර ටින් ටින් හරි කරපුවා අපි නොදන්න මොනවාහරි තීද දන්නෙ නැ හැබැයි!
    ------ Post added on Sep 3, 2025 at 12:33 PM
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,150
    113
    ගෙවන එකාටම ඇර ඇර උගෙන් තව ගන්න එකටම හේතුව කියපන්කො පොන්ස් ඔක්කෝටම කලින්. බදු හොඳ නෑ ගාපු කෙබර කොටා ඒවා දෙගුන තෙගුන කරලා ගහන්නෙ ඇයි කියපන්කො 🤭 🤭

    Kediri gaanne netuwa root cause eka kiyapan. etana uttare tiyenawa Pons! 😂😂

    appatasiri. dollar income ekata witharai ne. P2P ekata mokada wenne?

    P2P walata taama neha, hebei IMF enforce karapu Tax reforms nisa okatath capital gain ekak wadinna puluwan profits walata.