මහර බන්ධනාගාරය තුල තත්වය දරුණු අතට.

tilvin-silva

Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    සාක්ෂි ටික නැති කරාම, නඩු ටික නිදොස් කොට නිදහස් වෙනවා.
    නාමල් බේබි
    බැසිල් බාප්පා
    අනාගතයේ කුඩු දුමියා
     
    Last edited:
    • Love
    Reactions: bestdivx

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,298
    12,549
    113
    Piliyandala
    පී සී ආර් කරන්න කියල ද බන් කෙස් එක ගිහින් තියෙන්නේ මම අප්ඩේට් නැහැ
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    බන්ධනාගාර ඇතුලේ දැන් තියෙන ත්තවෙ නිසා සමහර රැදවියෝ පිස්සෝ වගේ ඉන්නේ..... උන්ට කුඩු නෑ..... දුරකතන පහසුකම් නැ...... වීඅයිපී ඨැසිලිටි නෑ..... ඇතුලේ ඉදගෙන කරපු පාතාල බිස්නස් මොකුත්ම නෑ..... ඒ නිසා මුන්ට පහසුකම් සපයලු අයත් වේලෙනවා.... දැන් මේ ඔක්කොටම ඕන මේ ත්තවේ වෙනස් කරගන්න්... සමහර උන්නම් හිතනවඇති මේ විදියට ඉන්නවට වඩා වෙඩිකාල මැරෙන එක සැපයි කියල.... ඒ තරමට කුඩු වලට ඇබ්බැහි උන අන් මේකෙ ඉන්නවා.....
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,520
    1
    57,648
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බන්ධනාගාර ඇතුලේ දැන් තියෙන ත්තවෙ නිසා සමහර රැදවියෝ පිස්සෝ වගේ ඉන්නේ..... උන්ට කුඩු නෑ..... දුරකතන පහසුකම් නැ...... වීඅයිපී ඨැසිලිටි නෑ..... ඇතුලේ ඉදගෙන කරපු පාතාල බිස්නස් මොකුත්ම නෑ..... ඒ නිසා මුන්ට පහසුකම් සපයලු අයත් වේලෙනවා.... දැන් මේ ඔක්කොටම ඕන මේ ත්තවේ වෙනස් කරගන්න්... සමහර උන්නම් හිතනවඇති මේ විදියට ඉන්නවට වඩා වෙඩිකාල මැරෙන එක සැපයි කියල.... ඒ තරමට කුඩු වලට ඇබ්බැහි උන අන් මේකෙ ඉන්නවා.....
    විපස්සෙ කියනව වගේ නඩු අහන්නෙ නැතිව අවුරුද්දක් විතර රිමාන්ඩ් එකේ තපින උන්, කොවිඩ් භීතිය වගේ ප්‍රශ්න නැද්ද? කුඩු ඕනෙ නිසාද මේ?
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    විපස්සෙ කියනව වගේ නඩු අහන්නෙ නැතිව අවුරුද්දක් විතර රිමාන්ඩ් එකේ තපින උන්, කොවිඩ් භීතිය වගේ ප්‍රශ්න නැද්ද? කුඩු ඕනෙ නිසාද මේ?
    එහෙම උනුත් නැතුවා නෙවෙයි..... ඒත් මේ වගේ දෙයක් සංවිධානය කරන්න උන්ට බෑ... උන් තනිකරම ඉත්තො වෙලා.....
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴මහර බන්ධනාගාර නොසන්සුන් තත්ත්වය හේතුවෙන් මියගිය රැඳවියන් සංඛ්‍යාව 11 දක්වා ඉහළට. තුවාල ලැබු මුළු සංඛ්‍යාව 117 දක්වා ඉහළට - පොලිස් මාධ්‍ය ප්‍රකාශක
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,197
    18,805
    113
    අදාල නෑනේ
    128849680_443283550407696_5055838765362880671_o.jpg
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,490
    16,239
    113
    බන්ධනාගාර වල සාහසික ඝාතන රැල්ල පටන් ගත්තේ කොයි කාලෙද සහ දැන් ඒම වෙන්න් හේතුව ඇති කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. පේනවනේ ස එක්ක ලේසි නෑ එක රටට එක නීතියක්
    :lol:
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,508
    2,352
    113
    කොරෝනා පිටින දාල නිදහස් කරන්න List එකක් වගේම
    පෝලිම් කරල වෙඩි තියන්නත්
    List එකක් තියෙනවද දන්නෙ නෑ මේ පාරත්

    Dengue* :LOL: :LOL: :LOL: :LOL:
     
    • Haha
    Reactions: banda065

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,958
    113
    සාක්ෂි ටික නැති කරාම, නඩු ටික නිදොස් කොට නිදහස් වෙනවා.
    නාමල් බේබි
    බැසිල් බාප්පා
    අනාගතයේ කුඩු දුමියා
    එහෙමද..
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,551
    14,150
    113
    බන්ධනාගාර ඇතුලේ දැන් තියෙන ත්තවෙ නිසා සමහර රැදවියෝ පිස්සෝ වගේ ඉන්නේ..... උන්ට කුඩු නෑ..... දුරකතන පහසුකම් නැ...... වීඅයිපී ඨැසිලිටි නෑ..... ඇතුලේ ඉදගෙන කරපු පාතාල බිස්නස් මොකුත්ම නෑ..... ඒ නිසා මුන්ට පහසුකම් සපයලු අයත් වේලෙනවා.... දැන් මේ ඔක්කොටම ඕන මේ ත්තවේ වෙනස් කරගන්න්... සමහර උන්නම් හිතනවඇති මේ විදියට ඉන්නවට වඩා වෙඩිකාල මැරෙන එක සැපයි කියල.... ඒ තරමට කුඩු වලට ඇබ්බැහි උන අන් මේකෙ ඉන්නවා.....
    හෝදන ජෙප්පන්ට veteran බයියෙක් ගෙන් හොඳ උදාහරණයක්

    හෝදනවා නම් මෙහෙමවත් හොදපන් :yes:
     
    • Haha
    Reactions: dayt0na