සිරකරුවෝද මනුෂ්‍යයෝය

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,471
    12,484
    113
    උණ්ට ඩ්‍රග්ස් නැතිවුනාම, පිස්සු වගේ ඇති.
     
    • Like
    Reactions: NRTG

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,182
    1,722
    113
    ඩොටේ ¯\(°_o)/¯
    මතකද ඒ කාලෙ ඔහොම වලියක් අස්සෙන් වැලිකඩ සාක්ෂිකාරයො මැරුව දණ ගස්සල වෙඩි තියල
    27ක් මැරුණා. JMO රිපෝර්ට් එකේන් අහුවුනේ ඔලුවටම තියල වෙඩි තියල කියල. තව ඇතුලේ ඉදන් සෙට් විල් එකක් අරන් පනින්න ගියත් මතකයි.

    ආයිමත් මරා ගන්නවා. අද දවසට විතරක් 5ක් මැරිලා. බන්ධනාගාර ආරක්ෂකයොත් ඒ අතර
    17ක්. අර වීඩියෝ වල පෙන්නපු විදිහට නම් ගොඩක් ජේලර් ලා වෙන්න ඕනේ.
     
    • Sad
    Reactions: NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,216
    24,070
    113
    27ක් මැරුණා. JMO රිපෝර්ට් එකේන් අහුවුනේ ඔලුවටම තියල වෙඩි තියල කියල. තව ඇතුලේ ඉදන් සෙට් විල් එකක් අරන් පනින්න ගියත් මතකයි.
    ඔව් පස්සෙ ඇතුලට යවපු උන් මරල තිබ්බෙ අදාල උන්වම හොයල අරන් ඇවිල්ල
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,616
    199,799
    113
    Colombo, Sri Lanka
    කටුවැල්ලේගොඩ සුරේෂ්" muwada marala tiyenne ara
    හොඳ වැඩේ එහෙමනම්. ඔය වගේ එවුන් මරන්නම තමයි ඕනේ. නැත්තම් නිත්‍යානුකුලව ජිවත් වේ උන්ට සැනසිල්ලේ වසන්න වෙන්නේ නැහැ
     
    • Wow
    Reactions: Smartm

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,474
    21,153
    113
    හස්තිශෛලපුර
    හොඳ වැඩේ. ඔය වගේ එවුන් මරන්නම තමයි ඕනේ. නැත්තම් නිත්‍යානුකුලව ජිවත් වේ උන්ට සැනසිල්ලේ වසන්න වෙන්නේ නැහැ

    සිරකරුවෝ මනුෂ්‍යයෝ neweda?​

     
    • Haha
    • Sad
    Reactions: gulp and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,616
    199,799
    113
    Colombo, Sri Lanka

    සිරකරුවෝ මනුෂ්‍යයෝ neweda?​

    නැහැ හැමෝම එහෙම නෙවෙයි, මුන් මනුෂ්‍ය වේශයෙන් ඉන්න අමනුෂ්‍යයෝ. දඩුවම් විදිත්දිත් අනික් උන්ගෙන් කප්පම් ඉල්ලනවා කියන්නේ ඒ දඩුවමටවත් උන්ව මෙල්ල වෙලා නැහැ. මුන් හිරේ ඉන්නේ එයියේ ඉන්න අහිංසක මිනිස්සුන්ට හිරිහැර කරපු හින්දනේ
     
    • Like
    Reactions: Smartm