ධර්මය
අඩුම සෝවාන් වත් වෙන්න ඕනේ කියලා කියන්නේ හරි ධර්ම දේශනාවක් හරියට ඇහුවනම්..
ඕක සංකීර්ණයිනම් සමහරවිට මේක අහලා බලන්න. මේක සරල වෙයි..
------ Post added on Jul 5, 2026 at 11:51 AM
මේ දෙක බලන්න කැමතිනම් @Shehan333
ධර්මය
අඩුම සෝවාන් වත් වෙන්න ඕනේ කියලා කියන්නේ හරි ධර්ම දේශනාවක් හරියට ඇහුවනම්..
ඕක සංකීර්ණයිනම් සමහරවිට මේක අහලා බලන්න. මේක සරල වෙයි..
------ Post added on Jul 5, 2026 at 11:51 AM
මේ දෙක බලන්න කැමතිනම් @Shehan333
වැදි උතුමට පුලුවන්නම් මට බැරි ඇයි?![]()
දිට්ට, සුත, මුත විඤ්ඤාත වල ගහක් කියලා පවතින නිත්‍ය මොනවහරි හම්බෙනවද නැත්තම් වෙනස් වෙන ස්වභාවයක් විතරමද පවතින්නේ?
මගෙ සත දෙක නම්, ත්‍රිලක්ෂණය දකින්න කියල හිතාගෙන ඕක logically analyze කරන්න යනව කියන එක කිසිම තේරුමක් නැති මොට්ට වැඩක්... රූපය අනිච්ච්යි කිව්වම ඒක මන ඉන්ද්‍රියෙන් බැලුවොත් පේන්නෙ/sense වෙන්නෙ දැනුම. ඕක බලන්න ඕනි ප්‍රඥා ඉන්ද්‍රියෙන්. ඒක මොන වෙලාවෙ කොහොම හැදෙනවද කියන technical details මම දන්නෙ නැහැ (@ek_rosh අයිය දන්නව ඇති). ප්‍රඥා ඉන්ද්‍රියෙන් අනිච්ච්යි දකිනව කියන්නෙ ආයාසයෙන් හිතල කරන්න ඕනි දෙයක් නෙමෙයි...ඒක හරියට ඇහැට මලක් පේනව වගෙ... දකිනව කියන එක නවත්තන්න බැහැ.... එතන හිත හිත කරන්න දෙයක් නැහැ.වැදි උතුමට පුලුවන්නම් මට බැරි ඇයි?![]()
logically analyze කරන්න යනව කියන එක කිසිම තේරුමක් නැති මොට්ට වැඩක්...
හම්බවෙනව කියන්නෙ මොකක්ද?
මොකක්ද වෙන ස්වාභාවය?
ආයාසයෙන් හිතල කරන්න ඕනි දෙයක් නෙමෙයි...
උබම කියපන් උබ අහන බනවලින් අහන විදිහෙන්..යෝනිසොමනසි කාරය ඉපදෙන්නෙ කොහොමද කියල..
ශ්‍රවණය සහ මනසිකාරය වෙන්න ඕනි නීවරණ යටපත්වූ අවස්ථාවක IMO.ඉතින් ඒක තමයි..
ඒක වෙන්න කරන්න ඕනේ දහම් ශ්‍රවණය, විමසීම, මනසිකාරය නෙමෙයිද?
කෙල්ලෙක් දැක්කම කරෝල කෑල්ලක් ඉව වැටිච්ච බලලෙක් ගෙ මානසිකත්වය ඇවිල්ල පිච්චිලා යනව නම්
ශේකයෙක්, පෘතක්ජනයෙක් ගෙන් වෙනස්වෙන්නෙ පෙලීම කොච්චර දුරට නිරෝධ වෙලාද, පෙලීමක් ආවම ඒක address කරන්නෙ කොහොමද කියන එක අනුව, නැතුව කොච්චර දැනුම තියෙනවද කියන එකෙන් නෙමෙයි. දුක් විඳිනා සත්වයින් අතර නිදුක්ව වාසය කරයි කිව්වෙ ඔන්න ඕකයි....
කෙල්ලෙක් දැක්කම කරෝල කෑල්ලක් ඉව වැටිච්ච බලලෙක් ගෙ මානසිකත්වය ඇවිල්ල පිච්චිලා යනව නම්
ශේකයෙක්, පෘතක්ජනයෙක් ගෙන් වෙනස්වෙන්නෙ පෙලීම කොච්චර දුරට නිරෝධ වෙලාද, පෙලීමක් ආවම ඒක address කරන්නෙ කොහොමද කියන එක අනුව, නැතුව කොච්චර දැනුම තියෙනවද කියන එකෙන් නෙමෙයි. දුක් විඳිනා සත්වයින් අතර නිදුක්ව වාසය කරයි කිව්වෙ ඔන්න ඕකයි....
sihiya tiyanna witarai tiyenne.
nehe uba tama man liwwa eka gatte nehe.oya sihiya gena newe man kivve.darma srawanayath sadda maratayak pamanakma wewa.bana ahala kelawaradi hambenneth oya sandddiyamai.මාත් ඒක තමයි කියන්නේ, දන්න දකින කෙනාට සිහිය තියන්න විතරයි තියෙන්නේ..
දන්න, දකින කෙනෙක් වෙන්න ධර්ම ශ්‍රවණය ඕනේ..
------ Post added on Jul 6, 2026 at 10:14 AM
.bana ahala kelawaradi hambenneth oya sandddiyamai.
Uba bana ahala ivara weddi sowan wenawa kiyana prashne weradiy.bana ahala sowan wenne ne.bana ahala eken gatta oya natural sansddiyata sihiya penawunoth uba sowan wenawa.
Prashne weradiy,pls try to take it.ඇයි ඕක බන අහන ගමන් වෙන්න බැරි?
ඇයි ඕක බන අහන ගමන් වෙන්න බැරි?
Ahena banak ne blair,sadda matrayak pamanak wewa,saddaya samudaya thulama niroday,uba mona take ekakin oka gannawada danne nehe.මන් කියන්නේ, බන අහන ගමන් සංස්කාරවල යථා ස්වභාවය විපස්සනා නුවණින් දකින්න බැරි ඇයි කියලා?
@Emios
නුවණින් දකිනවා.
බන අහලා සෝවාන් වෙලා ඕනතරම් අර නැගිට්ටා කියලා උදා. තියෙන්නේ.
------ Post added on Jul 6, 2026 at 7:10 AM
verify කරන්න කියල කොහෙවත් කිව්වෙ නැහැ බං, මොනව verify කරන්නද? තමුන්ට දැනෙන දේ දැනෙනව එච්චරයි. සතිපට්ඨානය වැඩීම තුල අනුසය නැතිවෙන එක වෙයි, කරනව නම් කරන්න තියෙන්නෙ ඒක මිසක් දකින, ඇහෙන... දේවල් analyze කර කර verify කරන එක නෙමෙයි.මන්නම් එහෙමයි තාම.
imho, ඕක අපිට වෙරිෆයි කර ගන්න විදිහක් නැහැ. ඇලීම, ගැටීම අඩු වෙලා වගේ දැනුනට අනුසය ධර්ම තියෙනවද, නැද්ද අපිට බලන්න විදිහක් නැහැනේ..
මන්නම් එහෙමයි තාම. එතකොට
imho, ඕක අපිට වෙරිෆයි කර ගන්න විදිහක් නැහැ.
මාත් ඒක තමයි කියන්නේ, දන්න දකින කෙනාට සිහිය තියන්න විතරයි තියෙන්නේ..
දන්න, දකින කෙනෙක් වෙන්න ධර්ම ශ්‍රවණය ඕනේ..
------ Post added on Jul 6, 2026 at 10:14 AM
අයත් උබ වගේ...මනසෙන් ඇත නැත්, ත්‍රිලක්ශනය ඇනලයිස් කරන බනක් ද ඇහුවෙ?
තමුන්ට දැනෙන දේ දැනෙනව එච්චරයි.
අපරාදෙ ඒවා අහපු කාලෙ...
ne nipund,පංචස්කන්ධය dathu mattamin apita kohomath hambenne ne.hambennama පංචාඋපාදන ස්කන්ධය mattamin alilamai enne.amuthwen badenna one ne kiyala man argue kare.@Emios @ek_rosh
කතා කරන්නේ
පංචස්කන්ධය අවුල් vs පංචාඋපාදන ස්කන්ධය අවුල්
කියන ප්‍රස්තුතය නේද?
පංචස්කන්ධය කියන්නේ මේ මොහොතේ live experience එක කියලා ගන්න පුළුවන් නේ
මම/ලෝකය/බාහිර/අභ්‍යන්තර live experience එකම තමා. ඇහෙන, පේන,දැනෙන,හිතෙන බව live experience එක.
පංචාඋපාදාන ස්කන්ධය ඒ live experience එකට තියෙන තණ්හාව/බැඳීම. ඒක මං ආසයි කියලා යෙදෙන්නේ නෑ. අඩන,හිනැහෙන හැම වෙලාවෙම එකම විදිහට තියෙනවා.
පෘථග්ජන හැම පංචස්කන්ධය ම උපාදානය එක්කමයි. මොකද live experience එක වෙන්නේම නිත්‍ය, ආත්ම ,සුඛ සංඥා එක්ක.
එහෙම නේද? දෙන්නගේ අර්ථකථන වෙනස් ද?
අපිට ඇල්ලිලා එනවා කියන කොට අපි ඉන්නවා වෙනම පංචස්කන්ධය +- උපාදානය ස්කන්ධය වෙනම වගේ අදහසක් එනවා. අපි නිත්‍ය , වෙනම entity එකක් වෙලා වගේ.ne nipund,පංචස්කන්ධය dathu mattamin apita kohomath hambenne ne.hambennama පංචාඋපාදන ස්කන්ධය mattamin alilamai enne.amuthwen badenna one ne kiyala man argue kare.
eka hari,man kivve dan ekroshta cup ekak kiyala hambenawnan rupayak eka pancha upadnaskadayak wela ivarai,cup ekak dathu rupa mattamin apita hambenne ne,so ekrosh kiyanawa cup itself is not an issue but clinging is the issue.අපිට ඇල්ලිලා එනවා කියන කොට අපි ඉන්නවා වෙනම පංචස්කන්ධය +- උපාදානය ස්කන්ධය වෙනම වගේ අදහසක් එනවා. අපි නිත්‍ය , වෙනම entity එකක් වෙලා වගේ.
ප්‍රස්තුතය
පංචස්කන්ධය අවුල් vs ( ~පංච~) උපාදන ස්කන්ධය අවුල්
හරි නේද?
පංචස්කන්ධය කියන එකට ලේසිම නිර්වචනය මේ කියවන බව. මේ කියවන ඒක මතමයි කියවන emios ලියපු nipund.