බාලිසිකොපම සූත්‍රය

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,430
    1,920
    113
    ධර්මය
    අඩුම සෝවාන් වත් වෙන්න ඕනේ කියලා කියන්නේ හරි ධර්ම දේශනාවක් හරියට ඇහුවනම්..

    ඕක සංකීර්ණයිනම් සමහරවිට මේක අහලා බලන්න. මේක සරල වෙයි..

    ------ Post added on Jul 5, 2026 at 11:51 AM

    මේ දෙක බලන්න කැමතිනම් @Shehan333
     
    • Like
    Reactions: Shehan333

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,243
    2,094
    113
    වැදි උතුමට පුලුවන්නම් මට බැරි ඇයි? 🥀

    මොකද වැද්ද ඇහුවෙ බන... බුදු හාමුදුරුවො, රූපය / ඇස අනිච්ච්යි, දුකයි, අනත්තයි කිව්ව...ඒක තර්කයෙන් එහෙම වෙනවද..මේක ගන්න පුලුවන් ද බැරිද..ඔය මයිල හිතුවෙ නැ..

    උබ අහන්නෙ වැදි බන...කරන්නෙ..ලොජිකල් මන්නනාව...යන්නෙ..අයෝනිසෝ...ලොජිකල් ඇනලසිස් කියන්නෙම අයෝනිසෝ..

    උබම කියපන් උබ අහන බනවලින් අහන විදිහෙන්..යෝනිසොමනසි කාරය ඉපදෙන්නෙ කොහොමද කියල..

    දිට්ට, සුත, මුත විඤ්ඤාත වල ගහක් කියලා පවතින නිත්‍ය මොනවහරි හම්බෙනවද නැත්තම් වෙනස් වෙන ස්වභාවයක් විතරමද පවතින්නේ?

    හම්බවෙනව කියන්නෙ මොකක්ද?

    මොකක්ද වෙන ස්වාභාවය?
    ------ Post added on Jul 5, 2026 at 8:45 PM
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    835
    678
    93
    වැදි උතුමට පුලුවන්නම් මට බැරි ඇයි? 🥀
    මගෙ සත දෙක නම්, ත්‍රිලක්ෂණය දකින්න කියල හිතාගෙන ඕක logically analyze කරන්න යනව කියන එක කිසිම තේරුමක් නැති මොට්ට වැඩක්... රූපය අනිච්ච්යි කිව්වම ඒක මන ඉන්ද්‍රියෙන් බැලුවොත් පේන්නෙ/sense වෙන්නෙ දැනුම. ඕක බලන්න ඕනි ප්‍රඥා ඉන්ද්‍රියෙන්. ඒක මොන වෙලාවෙ කොහොම හැදෙනවද කියන technical details මම දන්නෙ නැහැ (@ek_rosh අයිය දන්නව ඇති). ප්‍රඥා ඉන්ද්‍රියෙන් අනිච්ච්යි දකිනව කියන්නෙ ආයාසයෙන් හිතල කරන්න ඕනි දෙයක් නෙමෙයි...ඒක හරියට ඇහැට මලක් පේනව වගෙ... දකිනව කියන එක නවත්තන්න බැහැ.... එතන හිත හිත කරන්න දෙයක් නැහැ.

    වැදි උතුම අනිච්ච දැක්කෙත් ඔහොම, ප්‍රඥා ඉන්ද්‍රිය ඇතිවෙන්න කලින් logically analyze කරන්න ඇති ඕක දැනුමක් හැටියට ගන්න කලින් තමුන්ට make sense කරගන්න, හැබැයි ප්‍රඥා ඉන්ද්‍රිය ලබාගැනීමට logical analyze එක විතරක් නම් මදි IMHO, ඒකට නීවරණ යටපත් වෙල තියෙන්නත් ඕනි.

    උඹට බැරි වෙන/නොවෙන එක තීරණය වෙන්නෙ ඉතින් හේතු ප්‍රත්‍ය ගැලපෙන විදියට... 🤷‍♂️
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,430
    1,920
    113
    logically analyze කරන්න යනව කියන එක කිසිම තේරුමක් නැති මොට්ට වැඩක්...

    logic වලින් නිවන් දකිනවා කිව්වේ නැහැ..

    හම්බවෙනව කියන්නෙ මොකක්ද?

    නුවණින් දකිනවා.

    මොකක්ද වෙන ස්වාභාවය?

    ත්‍රිලක්ෂණය
    ආයාසයෙන් හිතල කරන්න ඕනි දෙයක් නෙමෙයි...

    ඉතින් ඒක තමයි..
    ඒක වෙන්න කරන්න ඕනේ දහම් ශ්‍රවණය, විමසීම, මනසිකාරය නෙමෙයිද?

    උබම කියපන් උබ අහන බනවලින් අහන විදිහෙන්..යෝනිසොමනසි කාරය ඉපදෙන්නෙ කොහොමද කියල..

    බන අහලා සෝවාන් වෙලා ඕනතරම් අර නැගිට්ටා කියලා උදා. තියෙන්නේ.
    ------ Post added on Jul 6, 2026 at 7:10 AM
     
    • Like
    Reactions: nuwan9999

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    835
    678
    93
    ඉතින් ඒක තමයි..
    ඒක වෙන්න කරන්න ඕනේ දහම් ශ්‍රවණය, විමසීම, මනසිකාරය නෙමෙයිද?
    ශ්‍රවණය සහ මනසිකාරය වෙන්න ඕනි නීවරණ යටපත්වූ අවස්ථාවක IMO.

    අපි මේ ඔක්කොම කතාකරන්නෙ දැනුම බං, මේ කොච්චර දැනුම තිබුනත් කෙල්ලෙක් දැක්කම කරෝල කෑල්ලක් ඉව වැටිච්ච බලලෙක් ගෙ මානසිකත්වය ඇවිල්ල පිච්චිලා යනව නම්, නැත්තං තමුන්ගෙ මතයට විරුද්ධ උනාම දරාගන්න බැරි විදියට ego එක hurt වෙනව නම් ඒ දැනුමෙන් ඇති වැඩේ මොකක්ද?
    ශේකයෙක්, පෘතක්ජනයෙක් ගෙන් වෙනස්වෙන්නෙ පෙලීම කොච්චර දුරට නිරෝධ වෙලාද, පෙලීමක් ආවම ඒක address කරන්නෙ කොහොමද කියන එක අනුව, නැතුව කොච්චර දැනුම තියෙනවද කියන එකෙන් නෙමෙයි. දුක් විඳිනා සත්වයින් අතර නිදුක්ව වාසය කරයි කිව්වෙ ඔන්න ඕකයි....

    (IMHO)
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,824
    67,057
    113
    blair man danna 2 cents dannan.

    Meka ayasakin torawa tamai sidda wenne.(ayasayak kiyala ganna puluwan muladi practice ekak hinda pruthakjanyekta sihiya nethi hinda) me tika ekata pack wela ena hinda manussyek wage ekak widyamana wenawa.rupaya samudaya thulama nirodha wenawa.me ek awasthawaka rupaya pirisida dekoth methana sathek pudgalayek kiyala ganna deyak nethi bawa pranchyawatama ahuwenawa.

    Kayanupassanwen wewa,anapanatsathiyen wewa,sakmanin wewa meka tamai balanna kivve budunhamuruwo,balanna kivve meka kohomath bulb ekak niwi niwi patti wenawa wage naturaly wena deyak.sihiya tiyanna witarai tiyenne.

    බාහිය, එසේ නම් ඔබ මෙසේ හික්මිය යුතුය:

    දැකීමෙහි දැකීම පමණක්ම වන්නේය,
    ඇසීමෙහි ඇසීම පමණක්ම වන්නේය,
    දැනීමෙහි දැනීම පමණක්ම වන්නේය,
    සිතීමෙහි සිතීම/දැනගැනීම පමණක්ම වන්නේය.

    බාහිය, යම් කලෙක ඔබට දැකීමෙහි දැකීම පමණක්ම වේද, ඇසීමෙහි ඇසීම පමණක්ම වේද, දැනීමෙහි දැනීම පමණක්ම වේද, සිතීමෙහි සිතීම පමණක්ම වේද... බාහිය, එකල්හි ඔබ ඒ අරමුණු නිසා බැඳෙන්නේ නැත. බාහිය, යම් කලෙක ඔබ ඒ නිසා බැඳෙන්නේ නැද්ද, එකල්හි ඔබ ඒ අරමුණු තුළ රැඳෙන්නේ/තැන්පත් වන්නේ නැත. බාහිය, යම් කලෙක ඔබ ඒ තුළ රැඳෙන්නේ නැද්ද, එකල්හි ඔබ මෙලොවත් නොවන්නේය, පරලොවත් නොවන්නේය, ඒ දෙක අතර මැදත් නොවන්නේය. දුකෙහි කෙළවර වීම මෙයම වන්නේය.

    Bahiya sutre anthimata kiyanwa bahiya eheyin oba eheyin nehe.bana ahana gaman oya natural sansddiyata sihiya tabenawanan sowan wenna puluwan,bana kiyana ekath sadda matarayak witarai,ekath etana awasan wenawanan etana sihiya pihutuwa wenawa. Bana ahala kelawara hammbenth oya sansiddyamai.

    Ganna deyak tiyenawanan ganna.
     
    • Like
    Reactions: Blair Solari

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,430
    1,920
    113
    කෙල්ලෙක් දැක්කම කරෝල කෑල්ලක් ඉව වැටිච්ච බලලෙක් ගෙ මානසිකත්වය ඇවිල්ල පිච්චිලා යනව නම්

    මන්නම් එහෙමයි තාම.

    ශේකයෙක්, පෘතක්ජනයෙක් ගෙන් වෙනස්වෙන්නෙ පෙලීම කොච්චර දුරට නිරෝධ වෙලාද, පෙලීමක් ආවම ඒක address කරන්නෙ කොහොමද කියන එක අනුව, නැතුව කොච්චර දැනුම තියෙනවද කියන එකෙන් නෙමෙයි. දුක් විඳිනා සත්වයින් අතර නිදුක්ව වාසය කරයි කිව්වෙ ඔන්න ඕකයි....

    imho, ඕක අපිට වෙරිෆයි කර ගන්න විදිහක් නැහැ. ඇලීම, ගැටීම අඩු වෙලා වගේ දැනුනට අනුසය ධර්ම තියෙනවද, නැද්ද අපිට බලන්න විදිහක් නැහැනේ..

    කෙල්ලෙක් දැක්කම කරෝල කෑල්ලක් ඉව වැටිච්ච බලලෙක් ගෙ මානසිකත්වය ඇවිල්ල පිච්චිලා යනව නම්

    මන්නම් එහෙමයි තාම. එතකොට

    ශේකයෙක්, පෘතක්ජනයෙක් ගෙන් වෙනස්වෙන්නෙ පෙලීම කොච්චර දුරට නිරෝධ වෙලාද, පෙලීමක් ආවම ඒක address කරන්නෙ කොහොමද කියන එක අනුව, නැතුව කොච්චර දැනුම තියෙනවද කියන එකෙන් නෙමෙයි. දුක් විඳිනා සත්වයින් අතර නිදුක්ව වාසය කරයි කිව්වෙ ඔන්න ඕකයි....

    imho, ඕක අපිට වෙරිෆයි කර ගන්න විදිහක් නැහැ.

    sihiya tiyanna witarai tiyenne.

    මාත් ඒක තමයි කියන්නේ, දන්න දකින කෙනාට සිහිය තියන්න විතරයි තියෙන්නේ..

    දන්න, දකින කෙනෙක් වෙන්න ධර්ම ශ්‍රවණය ඕනේ..
    ------ Post added on Jul 6, 2026 at 10:14 AM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,824
    67,057
    113
    මාත් ඒක තමයි කියන්නේ, දන්න දකින කෙනාට සිහිය තියන්න විතරයි තියෙන්නේ..

    දන්න, දකින කෙනෙක් වෙන්න ධර්ම ශ්‍රවණය ඕනේ..
    ------ Post added on Jul 6, 2026 at 10:14 AM
    nehe uba tama man liwwa eka gatte nehe.oya sihiya gena newe man kivve.darma srawanayath sadda maratayak pamanakma wewa.bana ahala kelawaradi hambenneth oya sandddiyamai.
    Uba bana ahala ivara weddi sowan wenawa kiyana prashne weradiy.bana ahala sowan wenne ne.bana ahala eken gatta oya natural sansddiyata sihiya penawunoth uba sowan wenawa.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,430
    1,920
    113
    .bana ahala kelawaradi hambenneth oya sandddiyamai.
    Uba bana ahala ivara weddi sowan wenawa kiyana prashne weradiy.bana ahala sowan wenne ne.bana ahala eken gatta oya natural sansddiyata sihiya penawunoth uba sowan wenawa.

    ඇයි ඕක බන අහන ගමන් වෙන්න බැරි?
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,430
    1,920
    113
    ඇයි ඕක බන අහන ගමන් වෙන්න බැරි?

    මන් කියන්නේ, බන අහන ගමන් සංස්කාරවල යථා ස්වභාවය විපස්සනා නුවණින් දකින්න බැරි ඇයි කියලා?
    @Emios
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,824
    67,057
    113
    මන් කියන්නේ, බන අහන ගමන් සංස්කාරවල යථා ස්වභාවය විපස්සනා නුවණින් දකින්න බැරි ඇයි කියලා?
    @Emios
    Ahena banak ne blair,sadda matrayak pamanak wewa,saddaya samudaya thulama niroday,uba mona take ekakin oka gannawada danne nehe.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,243
    2,094
    113
    නුවණින් දකිනවා.

    "දිට්ට, සුත, මුත විඤ්ඤාත වල ගහක් කියලා පවතින නිත්‍ය මොනවහරි හම්බෙනවද( නුවණින් දකිනවා.) නැත්තම් වෙනස් වෙන ස්වභාවයක් විතරමද පවතින්නේ?"

    ගහ පේනව...පෙනුනට හමබවෙන්නෙ නැ..එහෙමද කියන්නෙ?

    බන අහලා සෝවාන් වෙලා ඕනතරම් අර නැගිට්ටා කියලා උදා. තියෙන්නේ.
    ------ Post added on Jul 6, 2026 at 7:10 AM

    ඒ අයත් උබ වගේ...මනසෙන් ඇත නැත්, ත්‍රිලක්ශනය ඇනලයිස් කරන බනක් ද ඇහුවෙ?
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    835
    678
    93
    මන්නම් එහෙමයි තාම.

    imho, ඕක අපිට වෙරිෆයි කර ගන්න විදිහක් නැහැ. ඇලීම, ගැටීම අඩු වෙලා වගේ දැනුනට අනුසය ධර්ම තියෙනවද, නැද්ද අපිට බලන්න විදිහක් නැහැනේ..

    මන්නම් එහෙමයි තාම. එතකොට

    imho, ඕක අපිට වෙරිෆයි කර ගන්න විදිහක් නැහැ.

    මාත් ඒක තමයි කියන්නේ, දන්න දකින කෙනාට සිහිය තියන්න විතරයි තියෙන්නේ..

    දන්න, දකින කෙනෙක් වෙන්න ධර්ම ශ්‍රවණය ඕනේ..
    ------ Post added on Jul 6, 2026 at 10:14 AM
    verify කරන්න කියල කොහෙවත් කිව්වෙ නැහැ බං, මොනව verify කරන්නද? තමුන්ට දැනෙන දේ දැනෙනව එච්චරයි. සතිපට්ඨානය වැඩීම තුල අනුසය නැතිවෙන එක වෙයි, කරනව නම් කරන්න තියෙන්නෙ ඒක මිසක් දකින, ඇහෙන... දේවල් analyze කර කර verify කරන එක නෙමෙයි.

    ලෝකෙ දේවල් වලින් පිච්චීම දහම අහන්න කලින් තිබුන ගානම නම් ඉතිං.... අපරාදෙ ඒවා අහපු කාලෙ...

    Again... IMHO
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,430
    1,920
    113
    Hm 🙏🏻🙏🏻

    අයත් උබ වගේ...මනසෙන් ඇත නැත්, ත්‍රිලක්ශනය ඇනලයිස් කරන බනක් ද ඇහුවෙ?

    කතා කරද්දී වචන ගන්න වෙනවා.. මන් කියන්නැහැ මේක ලොජකලි ඇනලයිස් කරලා හරි යනවා කියලා..

    මනාව ඇහුවොත්, එතනම විපස්සනාව වැඩෙන්න බැරි ඇයි?

    අනිත් එක මන් දැන් ගොඩක් බන අහලා තියෙනවා. දැන් මන් පෘථග්ජන සහ නෙයිය කියමු. සෝවාන් වෙන්න කරන්න ඕනේ කියලා දැන් ඔබතුමා සජෙස්ට් කරන්නේ දැහැන් වඩන එකනේ නෙක්ස්ට් ස්ටෙප් එක විදිහට..

    මන් භාවනා කරනවා.. on and off, no jhana yet

    තමුන්ට දැනෙන දේ දැනෙනව එච්චරයි.

    මට දැනෙනවා කියලා ගන්න එක අවුල්/ දෝෂ නැද්ද?

    අපරාදෙ ඒවා අහපු කාලෙ...

    tbh, මන් හිතන්නැහැ කාලෙනම් අපරාදේ කියලා.
     
    Last edited:

    nipund

    Well-known member
  • May 17, 2007
    769
    1,068
    93
    @Emios @ek_rosh
    කතා කරන්නේ
    පංචස්කන්ධය අවුල් vs පංචාඋපාදන ස්කන්ධය අවුල්

    කියන ප්‍රස්තුතය නේද?
    පංචස්කන්ධය කියන්නේ මේ මොහොතේ live experience එක කියලා ගන්න පුළුවන් නේ
    මම/ලෝකය/බාහිර/අභ්‍යන්තර live experience එකම තමා. ඇහෙන, පේන,දැනෙන,හිතෙන බව live experience එක.
    පංචාඋපාදාන ස්කන්ධය ඒ live experience එකට තියෙන තණ්හාව/බැඳීම. ඒක මං ආසයි කියලා යෙදෙන්නේ නෑ. අඩන,හිනැහෙන හැම වෙලාවෙම එකම විදිහට තියෙනවා.

    පෘථග්ජන හැම පංචස්කන්ධය ම උපාදානය එක්කමයි. මොකද live experience එක වෙන්නේම නිත්‍ය, ආත්ම ,සුඛ සංඥා එක්ක.

    එහෙම නේද? දෙන්නගේ අර්ථකථන වෙනස් ද?
     
    • Like
    Reactions: Blair Solari

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,824
    67,057
    113
    @Emios @ek_rosh
    කතා කරන්නේ
    පංචස්කන්ධය අවුල් vs පංචාඋපාදන ස්කන්ධය අවුල්

    කියන ප්‍රස්තුතය නේද?
    පංචස්කන්ධය කියන්නේ මේ මොහොතේ live experience එක කියලා ගන්න පුළුවන් නේ
    මම/ලෝකය/බාහිර/අභ්‍යන්තර live experience එකම තමා. ඇහෙන, පේන,දැනෙන,හිතෙන බව live experience එක.
    පංචාඋපාදාන ස්කන්ධය ඒ live experience එකට තියෙන තණ්හාව/බැඳීම. ඒක මං ආසයි කියලා යෙදෙන්නේ නෑ. අඩන,හිනැහෙන හැම වෙලාවෙම එකම විදිහට තියෙනවා.

    පෘථග්ජන හැම පංචස්කන්ධය ම උපාදානය එක්කමයි. මොකද live experience එක වෙන්නේම නිත්‍ය, ආත්ම ,සුඛ සංඥා එක්ක.

    එහෙම නේද? දෙන්නගේ අර්ථකථන වෙනස් ද?
    ne nipund,පංචස්කන්ධය dathu mattamin apita kohomath hambenne ne.hambennama පංචාඋපාදන ස්කන්ධය mattamin alilamai enne.amuthwen badenna one ne kiyala man argue kare.
    ekrosh kiyanne පංචාඋපාදන ස්කන්ධය awulak ne,tanhawen badena ekai awula kiyala.
    rupaya bait ekak washayen maraya kiyala rupaye witarak awulak ne kiyala,tanhawei awula kiyala

    man kivve rupaya(bait) ekama marayage niramanayak hinda eka issue ekak nowena widiyata dekata bedala ganna be kiyala.
     
    nipund

    Well-known member
  • May 17, 2007
    769
    1,068
    93
    ne nipund,පංචස්කන්ධය dathu mattamin apita kohomath hambenne ne.hambennama පංචාඋපාදන ස්කන්ධය mattamin alilamai enne.amuthwen badenna one ne kiyala man argue kare.
    අපිට ඇල්ලිලා එනවා කියන කොට අපි ඉන්නවා වෙනම පංචස්කන්ධය +- උපාදානය ස්කන්ධය වෙනම වගේ අදහසක් එනවා. අපි නිත්‍ය , වෙනම entity එකක් වෙලා වගේ.

    ප්‍රස්තුතය
    පංචස්කන්ධය අවුල් vs ( ~පංච~) උපාදන ස්කන්ධය අවුල්

    හරි නේද?
    පංචස්කන්ධය කියන එකට ලේසිම නිර්වචනය මේ කියවන බව. මේ කියවන ඒක මතමයි කියවන emios ලියපු nipund.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,824
    67,057
    113
    අපිට ඇල්ලිලා එනවා කියන කොට අපි ඉන්නවා වෙනම පංචස්කන්ධය +- උපාදානය ස්කන්ධය වෙනම වගේ අදහසක් එනවා. අපි නිත්‍ය , වෙනම entity එකක් වෙලා වගේ.

    ප්‍රස්තුතය
    පංචස්කන්ධය අවුල් vs ( ~පංච~) උපාදන ස්කන්ධය අවුල්

    හරි නේද?
    පංචස්කන්ධය කියන එකට ලේසිම නිර්වචනය මේ කියවන බව. මේ කියවන ඒක මතමයි කියවන emios ලියපු nipund.
    eka hari,man kivve dan ekroshta cup ekak kiyala hambenawnan rupayak eka pancha upadnaskadayak wela ivarai,cup ekak dathu rupa mattamin apita hambenne ne,so ekrosh kiyanawa cup itself is not an issue but clinging is the issue.

    man argue kare cup ekama maraya kiyala.cup eka bait ekak unath updanayama marayage nirmayanakne,buduhmaruwo kiyawnane pancha upadanksakda maro kiyala