සෑහෙන්න වේදනා පාටයිGod Promised, මම ජිවිතේ කිසිම දිනයක වයින් එකක්වත් බීලා නෑ.
සිගරට් එකක්වත් බීලා නෑ..
මම මේ කියපු දේ සත්‍යයක් නම්, ඒ සත්‍යයේ නාමයෙන් උඹට ඒ පව්කාර ජිවිතේ අත් විඳින්න ලැබෙන්න ඕන.
![]()
සෑහෙන්න වේදනා පාටයිGod Promised, මම ජිවිතේ කිසිම දිනයක වයින් එකක්වත් බීලා නෑ.
සිගරට් එකක්වත් බීලා නෑ..
මම මේ කියපු දේ සත්‍යයක් නම්, ඒ සත්‍යයේ නාමයෙන් උඹට ඒ පව්කාර ජිවිතේ අත් විඳින්න ලැබෙන්න ඕන.
![]()
ඔව්..සෑහෙන්න වේදනා පාටයි
මිනිහා දන්නවද trapped කියලාඕන තරම් අහිංසක උන්ට බඩු අතින් දාලා ඇතුලට දානවා , සමහර උන්ට ගෑනිගේ හොර මිනිහගෙන් ගෙන් පගාව අරගෙන බඩු දාලා තියෙනවා ගෑනි දන්නෙත් නෑ හොර මිනිහගෙ වැඩක් කියලා , ( මේ කිවුවේ හොඳ ජොබ් කරන උන් උනත් ඔය වගේ සක්කිලි වැඩ වලට සෙට් වෙනවා , ගෑනි ටිචේර් හොර මිනිහා විදුහල්පති , කසාද මිනිහත් හොඳ ජොබ් කරන උන් )
ඌ විනාශ වෙන්න plan කරගත්ත එකෙක් වෙන්න පුළුවන්..... bad vibrations / frequenzies වලින් ඈත් වෙලා ඉන්න අපි උත්සාහ කරන්න ඕනේ.අපෙ ගෙවල් ලග මගෙ යාලුවෙක් වාඩි වෙලා හිටියා පාරෙ අයිනෙ. ඌ සාමාන්යෙන් එතන වාඩි වෙලා ඉන්නව් හවසට. ගන්ජා පාරක් සිකරට් පාරක් එහෙම ගහනව හැබැයි කුඩු ගහන්නෙ නැ.
මූ එක්ක දවසක් තව එකෙක් වාඩි වෙලා කයියක් ගහන් ඉදලා. පොලිසියෙන් ඇවිත්.
පොලිසිය දැක්කම මූ දුවලා.
පොලිසියෙ 4 ක් එලවගෙන ගිහින් අරූට බිම දාගෙන ගැහුවා ගැහිල්ලක් ආයෙ හොදි බේරෙනකන් ගැහුවා. මූ අඩ අඩා කෑ ගහනවා ගහන්න එපා සර් කියල
ඊටපස්සෙ ගැනු කෙනෙක් කිව්ව අනේ ඕකට ගහන්න එපා ඕකා කුඩු ගහන්නෙ නැ කියල. ඒ ගැනිටත් බැන්න. "කටවහපිය හුත්ති" කියලා.
ඊටපස්සෙ ඌව අරන් ගිහින් ඌට අමාරු වෙලා ඉස්පිරිතාලෙට දාල.
පස්සෙ ඉතින් ඌ ගෙදර ආව ඒ උනාට දැන් උන්ගෙ ගෙවල් ලගට නිතරම පොලිසියෙන් පනින්වා. එතන පොඩි ඉඩමක් තිබ්බ මන් ඒක ගන්න ඇහැගහගෙන හිටියේ දැන් ඒකත් ගන්න බෑ ඔතන ඉදියොත් මටත් නිකරුනෙ ගුටි කන්න වෙනවා
YesAwurudu gaanak negombo prison eka tibba. Riots tibunada??? BTW, harinige aappa brigade eke woke ponnayoda prison guard karanne?? Hutto, prison ekata full authority eka deela tyenne prison eka control karanna. Minihagen guti kakaa bath thambana gaani wage duka kiyanna neweyi prison department ekata powers deela tyenne. Ehema tenaka mehema wenawa kiyanne security breach ekak, ehema nettan conspiracy ekak.
88/89 terrorist jepponta wagema criminalslata kisima samaawak nam denna ona naa. Et lockup karala tyena set ekak violent wenakam hitiya kiyanne loku case ekak.
මේක තේරෙන්නෙ නෑ බං ලංකාවේ ඉන්න හරක්‍ට.
බලන්න පොඩ්ඩක් බුකියෙ, කිරියෙ වටයක් ගිහිල්ලා මුන් කියන්නෙ වෙඩි තියලා දාන්න ඕනේ කියලා අහිංසක මිනිස්සුන්ට .
බුකියෙයි කිරියෙයි කිසිම වෙනසක් නෑ බැලුවම.![]()
හොදම වැඩේ ඒක උනාට ඕනිම කෙනෙක් ඕනිම මොහොතක ඕක අස්සට ගිහිං. එන්න ලොකු chance එකක් තියෙනවා.හොඳම වැඩේ හිරේ යන වැඩ නොකර ඉන්න එක තමයි මේකෙන් මටනම් හිතුනෙ.![]()
අන්න ඒකයිහොදම වැඩේ ඒක උනාට ඕනිම කෙනෙක් ඕනිම මොහොතක ඕක අස්සට ගිහිං. එන්න ලොකු chance එකක් තියෙනවා.