පොලිසියෙන් අපිට නිකන් වෙඩි තිබ්බා

KarolisAppu

Well-known member
  • Nov 25, 2025
    595
    564
    93
    sathutu wena eun kauda balanna comments kiyawapan. redda methana awith haminenne nathiwa.
    tho dannawada Negambo prison eke inne koi wage unda kiyala? labba danagena kata karapan.

    itin pako okko unwa officially ellala maranna one eke kisima awulak ne. but mehema eka ekata one widiyata minissu maranna be
    aniwa mehema welawaka wenne arrears cover karagannna eka. mathakane welikada man kiya kiya wedi thibba kiyalai kiyanne
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,720
    1
    32,560
    113
    - උඩරට -
    දැන් ඉතින් ඉස්සරහට ජේලර් ලගේ මරන වලටත් වග කියන්න් වෙයි රැඳවියන්ට
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,519
    27,078
    113
    Kandy
    අපි ඕවා පිටින් දැකලා නිකන් හිටියට ඕවා ඇත්තටම ප්ලෑන් කරලා කරන ඒවා ඔයිට කලිඋත් තුවක්කු අරන් හිර ගෙයක වෙඩි තියන සිරකරුවන් සීන් එකක් ගියා නේද ආමරි එකට යන්න එහෙම ලේසියෙන් බෑනේ ඕවා කට්ටියගෙ රහස් එලි වෙනවට සුද්ද කරන්න දාන ප්ලෑන්