හිරකාරයන්ට ගහද්දි ඇයි බයියෝ අඩන්නේ 🔴

reddit

Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    කවුද කාටද ගහල තියෙන්නේ
    අපි නෙවේ කියන්නේ
    ඊයේ වෙච්ච සීන් එක දෙයියෝ ඇවිත් ගොඩ දාල ශේෆ් කරා කියලා හිතලා උඩ බලන් ඉද්දි ඉතින් අරුන් ප්ලෑන් කරලා උන්ගෙ එකෙක් දෙන්නෙක් මැරුන එකේ පලිය ගන්නේ නැති වෙන්න ඉතින් උන් අහසින් පාත් වෙච්ච උන් වෙන්න ඕනි ඔතනට.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,519
    9,208
    113
    ගරු දයාසිරි මන්ත්‍රිතුමා කිවනේ NPP එකට වරුද්ධව ජාතිවාදීන්ට, හොරුන්ට, දුෂිතයන්ට එකතු වෙන්න කියලා. ඉතින් දැන් හිරකාරයොත් එහෙම අයනේ. ඉතින් තමන්ගේ පැලැන්තියේ අයට ගහනකොට බයියන්ට රිදිලා. ඒකයි හේතුව. 😂 😂
    බයියෝ අඩන්නේ මේකට මචං. උඹලැයි අම්මාගෙන් අහලා බලපන් රාජ්‍යභාරය කියන්නේ මොක්කද කියලා. මොකද උඹ පරිණත නොවෙන්න පුළුවන් ඒ වගේ වචනයක් තේරුම් ගන්න තරම්

    https://www.facebook.com/share/r/1Ee44FH4EK/
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,974
    9,521
    113
    එක තැනක නෑ
    ජෙපි වේ.පු ත්‍රෙඩ් දානවා, අන්තිමේදි ඒ ත්‍රෙඩ් එකේම නානවා :lol:

    කවුද කාටද ගහල තියෙන්නේ
    අපි නෙවේ කියන්නේ


    මේ මොනාදා ඩොබියෝ?


    ------ Post added on Jul 7, 2026 at 4:40 AM
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Total පච solutions

    පුදුම වැඩේ කියන්නෙ දැන් සිදුවෙන හැම සිද්දියකටම මූ කියපු කෙබරයකුත් තියෙනවා 😂😂
    Andare or Amdan ge wenas version ekak miniha😂 21st century Amdan
    Apey kaley Andarey. Podi eka kiyanne Amdan uncle
     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,467
    8,633
    113
    මෙතන තියෙන්නෙ වෙන ප්‍රශනයක්.. ඊයේ උන එකම අදත් රිපිට් වෙලා, එතකන් බන්ධනාගාර නිලධාරින් මොකක්ද කරේ..
    අන්න ඒකයි ප්‍රශ්නෙ, මේ විදිහට වලි යන එක ලොකු දෙයක් නෙවෙයි, හැබැයි එක පාරක් උන දේවල් ආපහු පැය ගානකින් රිපිට් වෙන්න දීපු එක
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,949
    34,359
    113
    ඊළඟට හිරේ යන්නේ බයියන්ගේ හාම්පුත්තු ටික නිසා
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,165
    20,453
    113
    Panadura
    බයියෝ නෙමෙයි අඬන්නේ කුඩ්ඩෝ සහා ඒවට සම්බන්ධ උන්, උන්ව ආශ්‍රය කරන උන්, බලු වැඩ කරලා හිරේ ගිය උන්ගේ සමීපතයෝ අඬන්නේ
    ඒ වගේ එක පොන්නයෙක් ඊයේ මට සාප කරලත් තිබ්බේ
    නිකන් පාරේ යන මිනිස්සු අරන් ගිහින් කුඩු කාරයෝ හිරේ දාන්න පොලිසියට පිස්සු නෑ
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,907
    27,505
    113
    36
    Mirihana
    alis.alberta.ca
    බයියෝ නෙමෙයි අඬන්නේ කුඩ්ඩෝ සහා ඒවට සම්බන්ධ උන්, උන්ව ආශ්‍රය කරන උන්, බලු වැඩ කරලා හිරේ ගිය උන්ගේ සමීපතයෝ අඬන්නේ
    ඒ වගේ එක පොන්නයෙක් ඊයේ මට සාප කරලත් තිබ්බේ
    නිකන් පාරේ යන මිනිස්සු අරන් ගිහින් කුඩු කාරයෝ හිරේ දාන්න පොලිසියට පිස්සු නෑ
    ඉතින් ගරු දයා මන්තීර් තුමා කිවේ NPP ඒකt විරුද්දව පෙළ ගැහෙන කියලා කුඩුකාරයන්ට. ඉතින් බයියොත් anti NPP නිසා මන් හිතුවා කුඩු oyalage යාලුවෝ කියලා.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,562
    7,891
    113
    Kotahena
    අනුර සහෝදරයා විපක්ශේ හිටියනම් සිද්දිය ඇහෙන් දැක්ක වගේ දැන ගන්න තිබ්බ...
    කොහෙද ඉතින් මුව ජනාධිපති කරානේ එකතු වෙලා 😁 . දැං ඉතිං කොහේ හොයන්න ද
    පාඩුවේ ඩොබියෙක්ට කින්ඩියත් දාගෙන ඉන්න වෙලා තියෙන්නේ 😁
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    මේ අඩනවා ද කෙදිරි ගාන්වද ???


    පච කොටා සක්කිලියටත් වෙච්චි දේ🤣 ඌ කියපු කරපු දේවල් අකුරක් නෑර ඌටම කැරකිලා එනවනේ🤣🤣 මූ ඇවිල්ලා වෛරය ද්වේශය ඊර්ෂ්‍යාව සමාජගත කරපු විකෘති මානසික ලෙඩෙක්🤮🤌🤮
     
    • Like
    Reactions: HKavinda

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,729
    2,248
    113
    1783409106855.png