අඩු කුලේ කෑම

Hehaje

Active member
  • Feb 4, 2022
    67
    168
    33
    1000194647.jpg
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,603
    13,271
    113
    ඔය පෝට් බිරියානි එක කියන්නේ සිංහලු රැවටිච්ච ත්වත් එකක්

    ඕක හරියට හදන්නේ පොට් එකට හාල් , මසාලා , කුකුල්මස් දාල පාන්පිටි ලේයර් එකකින් පියන සීල් කරලා පොට් එක පිටිම්ම ලිපේ තියලා එකේම කුක් කරලා සේව් කරන එකට..

    මෙහෙ උන් කහබත් එකක් වෙනම උයලා බැදපු කුකුල්මස් එක්ක පොට් එකකට බෙදලා දෙනවා
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,247
    1
    13,140
    113
    Gotham City
    ඔය පෝට් බිරියානි එක කියන්නේ සිංහලු රැවටිච්ච ත්වත් එකක්

    ඕක හරියට හදන්නේ පොට් එකට හාල් , මසාලා , කුකුල්මස් දාල පාන්පිටි ලේයර් එකකින් පියන සීල් කරලා පොට් එක පිටිම්ම ලිපේ තියලා එකේම කුක් කරලා සේව් කරන එකට..

    මෙහෙ උන් කහබත් එකක් වෙනම උයලා බැදපු කුකුල්මස් එක්ක පොට් එකකට බෙදලා දෙනවා
    Godak ewwa mehe ehema thama ban.
    Ekak thama Shawarma .
    Thawa ekak thama Mongolian Rice Nasi Guran
    Hari widiyata mehe serve karanne naha .
    Oya dishes hari widiyata kanna nam ratakatama yanna oni .
     
    • Like
    Reactions: Hehaje and NRTG

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,977
    7,507
    113
    Galaha
    ඔය පෝට් බිරියානි එක කියන්නේ සිංහලු රැවටිච්ච ත්වත් එකක්

    ඕක හරියට හදන්නේ පොට් එකට හාල් , මසාලා , කුකුල්මස් දාල පාන්පිටි ලේයර් එකකින් පියන සීල් කරලා පොට් එක පිටිම්ම ලිපේ තියලා එකේම කුක් කරලා සේව් කරන එකට..

    මෙහෙ උන් කහබත් එකක් වෙනම උයලා බැදපු කුකුල්මස් එක්ක පොට් එකකට බෙදලා දෙනවා
    මම ඇත්තම හයිද්‍රාබත් බිරියානි කාලතියෙනව. ඔරිජිනල් එක ඒකට ගහන්න කෑමක් මම තවම් කාල නෑ. :yes:
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,401
    4,242
    113
    Ethakota trending adu kuley symbols monada
    Tattoo
    Two or more ear rings
    Low cost fried rice
    Kottu
    JBL speaker
    TikTok
    Wearing Bluetooth
    Big head phone
    Frequently Visiting Barista. ( Recently rich ppl show off)
    Other signs??
     
    Last edited:
    • Love
    • Like
    Reactions: Hehaje and NRTG