අඩු කුලේ ගෑණු/ පිරිමි දුර තියා හදුනා ගන්නා විදිහ - 2026 Edition

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,832
    13,665
    113
    🤍
    2023-subaru-rex.jpg


    HUtto me Design eka hdpu ekanm hema company ekakatama wikunala wage uge design eka kauda dnne na deisgner

    Daihatsu_Rocky_G_Premium_2025_fe51eb4a1e.jpg


    RAIZE-white-black-top.jpg

    image
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,050
    2,855
    113
    අලුත් වෙසල් එක දාන්න එපා ලිස්ට් එකට,
    raize, rocky, fonex, magnite උන් නම් කලින් වැගන් R පැදපු උන්
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,198
    34,812
    113
    බස් එකේ කෝච්චියේ යන අපි මොන කුලේටද වැටෙන්නේ?
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,146
    5,027
    113
    -In Darkness-
    මම හොඳට දැකපු දෙයක් තමයි වාහනයක් එක්ක වුනත් ඇරියස් තියෙන්නේ ආත්මේ මාරු කරලාවත් වාහනයක් මේ කපේදි ගන්න බැරි එවුන්ට. තමන්ගේ හිත සනස ගන්න අඩු කුලේ අරකයි මේකයි කියලා කියනවා. හැබැ ජීවිතේ ගොඩක් විට බස් එකේ දාඩිය පෙරාගෙන, මිරිකිලා යන එකෙක්.
     
    • Like
    Reactions: Jihadi john

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,086
    3
    118,765
    113
    Gampaha
    පරන ප්‍රියස් එක 1000%
    මැග්නයිට් එක 500%

    මේ මම දැනට නෝට් කරපුවා මේ දෙකම පාරේ තියෙද්දි ඈතින් තියන් පලයන්
    ප්‍රියස් සෙකන්ඩ් ජෙන් ස්පොයිලර් ගහල, ක්ලබ් ස්ටිකර් ගහපුව පාරෙ යනවනං කාණුවකට හරි දාගන්න....
     
    • Haha
    Reactions: kevin_levin