බාලිසිකොපම සූත්‍රය

Emios

Well-known member
  • Dec 10, 2009
    74,824
    67,056
    113
    අපේ පී.ඕ.වී එකෙන් උපාදානස්කන්ධ
    E mokadsa teruma,ubath emios aduragananwa rahatan wahsetatth emios aduragannawa,ubata tiyenne upadanakayak nan rahatan wahsneta tiyenne panchaskada nan ,mawa aduraganne kohomei
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,430
    1,920
    113
    E mokadsa teruma,ubath emios aduragananwa rahatan wahsetatth emios aduragannawa,ubata tiyenne upadanakayak nan rahatan wahsneta tiyenne panchaskada nan ,mawa aduraganne kohomei

    ⬇️

    අනිත්‍ය , අනාත්ම, දුක්ඛ experience එක නිත්‍ය ආත්ම, සුඛ කියලා ගැනෙන එක
    තමයි උපාදානස්කන්ධ මට්ටම.

    අනිත්‍ය, අනාත්ම, දුක්ඛ experience එක අනිත්‍ය, අනාත්ම, දුක්ඛ කියලා ගැනෙන එක තමයි ස්කන්ධ මට්ටම..
     
    • Like
    Reactions: nipund

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    835
    678
    93
    Theory කොටස් එකඟයි . වචන භාවිතයට එකග නෑ.
    රහ කෑමක් කියන්නේ කෑමක් නෙමේ. රහ කියන එකේ වටිනාකමක් තියෙනවා. ඒ වගේ උපාදාන කියන එක ආවාම එක පංචස්කන්ධය නෙමේ.
    BTW ක්‍රියාවලියක් තාම හම්බෙනවා නම් තාම කොනක් ඉතුරුයි. දෘඩ සංකල්පයකි ඊට සියුම් එක්කට පැනලා. 😉
    කෑම, රහ කෑම වෙනව කියන්නෙ කලින් කෑම තිබුණා, ඒ තිබුණ කෑම රහ වුණා නෙමෙයි නේද? කෑම සහ රහ කෑම වෙනස් වෙන්නෙ අවිද්‍යා ප්‍රත්යෙන් පමණයි, සහ කෑමෙන් ස්වායක්තව රහ කෑම පවතින්න බැහැ... අන්න ඒ අර්ථයෙන් ගත්තාම කෑම සහ රහ කෑම කියන්නෙ එකම ක්‍රියාවලියක විකාශනයක් මිසක් වෙනස් දේවල් දෙකක් නොවයි IMHO.

    ක්‍රියාවලියක් fix කරල මෙන්න මේක ක්‍රියාවලියක් කියල ගත්තොත් ආයෙත් අහුවෙල තමයි... හැබැයි ඉතිං මෙහෙම ඇරෙන්න වෙන කියන්න විදියක් නැහැනෙ 😅
     
    • Like
    Reactions: nipund

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,824
    67,056
    113
    ⬇️

    තමයි උපාදානස්කන්ධ මට්ටම.

    අනිත්‍ය, අනාත්ම, දුක්ඛ experience එක අනිත්‍ය, අනාත්ම, දුක්ඛ කියලා ගැනෙන එක තමයි ස්කන්ධ මට්ටම..
    Monawada ban oya kiyanne, anitha dukka anathma panchaskandada?
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,430
    1,920
    113
    Monawada ban oya kiyanne, anitha dukka anathma panchaskandada?

    පංචස්කන්ධයේ/ ලයිව් එක්ස්පීරියන්ස් එකේ යථා ස්වභාවය තමයි අනිත්‍ය, දුක්ඛ, අනත්ත
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,824
    67,056
    113
    පංචස්කන්ධයේ/ ලයිව් එක්ස්පීරියන්ස් එකේ යථා ස්වභාවය තමයි අනිත්‍ය, දුක්ඛ, අනත්ත
    Yatha swabayak newe ahuwe emios kiyannema upadanayakda nedda?
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,430
    1,920
    113
    Aye itin uba ekama pattern eka tama.rahatan wahanse emioswa aduragannawada nedda.nattan oya kiyana widiyata skanda witarada dakinne

    රහතන්වහන්සේගේ අත්දැකීමටම තමයි ස්කන්ධ ස්වභාවය කියලා මන් කිව්වේ..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,824
    67,056
    113
    රහතන්වහන්සේගේ අත්දැකීමටම තමයි ස්කන්ධ ස්වභාවය කියලා මන් කිව්වේ..
    Eka tamai ahanne.rupa vedana anithya witarada dakinne nattan emios wa aduragananwada
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,430
    1,920
    113
    Eka tamai ahanne.rupa vedana anithya witarada dakinne nattan emios wa aduragananwada

    ඉතින් බන් පංචස්කන්ධයේ කොටසක්මනේ හඳුනාගැනීමත්..

    පංචස්කන්ධය කිව්වහම ආයේ වෙනම අහන්නේ ඇයි හඳුනාගන්නවද කියලා?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,824
    67,056
    113
    ඉතින් බන් පංචස්කන්ධයේ කොටසක්මනේ හඳුනාගැනීමත්..

    පංචස්කන්ධය කිව්වහම ආයේ වෙනම අහන්නේ ඇයි හඳුනාගන්නවද කියලා?
    ubath ekrosh wagema panchaskanda ,panchaupadanskayada dekama ekai widiyata aran ban tiyenne.man oka explain kara ara sutren.wait till ekrosh arrives.we could have a conversation
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,430
    1,920
    113
    ubath ekrosh wagema panchaskanda ,panchaupadanskayada dekama ekai widiyata aran ban tiyenne.man oka explain kara ara sutren.wait till ekrosh arrives.we could have a conversation

    බන්, පංචස්කන්ධයද, පංච උපාදානස්කන්ධයද කියලා තීරණය වෙන්නේ කතා කරන්නේ කාගේ අත්දැකීමේ පී.ඕ.වී. එකෙන්ද කියන එකෙන්.

    කව්ද කිව්වේ දෙකම එකයි කියලා?

    තණ්හා, දිට්ඨි, මාන ඇති විට තමයි උපාදානස්කන්ධ කියන්නේ, imho.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,824
    67,056
    113
    බන්, පංචස්කන්ධයද, පංච උපාදානස්කන්ධයද කියලා තීරණය වෙන්නේ කතා කරන්නේ කාගේ අත්දැකීමේ පී.ඕ.වී. එකෙන්ද කියන එකෙන්.

    කව්ද කිව්වේ දෙකම එකයි කියලා?

    තණ්හා, දිට්ඨි, මාන ඇති විට තමයි උපාදානස්කන්ධ කියන්නේ, imho.
    Nehe oya take ekama weradiy, i explained to ekrosh.wait will discuss from there
     
    • Like
    Reactions: Blair Solari