Mona pov eken hari upadanayakda nedda emios kiyanneමොන පී.ඕ.වී එකෙන්ද?
Mona pov eken hari upadanayakda nedda emios kiyanne
E mokadsa teruma,ubath emios aduragananwa rahatan wahsetatth emios aduragannawa,ubata tiyenne upadanakayak nan rahatan wahsneta tiyenne panchaskada nan ,mawa aduraganne kohomeiඅපේ පී.ඕ.වී එකෙන් උපාදානස්කන්ධ
E mokadsa teruma,ubath emios aduragananwa rahatan wahsetatth emios aduragannawa,ubata tiyenne upadanakayak nan rahatan wahsneta tiyenne panchaskada nan ,mawa aduraganne kohomei
තමයි උපාදානස්කන්ධ මට්ටම.අනිත්‍ය , අනාත්ම, දුක්ඛ experience එක නිත්‍ය ආත්ම, සුඛ කියලා ගැනෙන එක
කෑම, රහ කෑම වෙනව කියන්නෙ කලින් කෑම තිබුණා, ඒ තිබුණ කෑම රහ වුණා නෙමෙයි නේද? කෑම සහ රහ කෑම වෙනස් වෙන්නෙ අවිද්‍යා ප්‍රත්යෙන් පමණයි, සහ කෑමෙන් ස්වායක්තව රහ කෑම පවතින්න බැහැ... අන්න ඒ අර්ථයෙන් ගත්තාම කෑම සහ රහ කෑම කියන්නෙ එකම ක්‍රියාවලියක විකාශනයක් මිසක් වෙනස් දේවල් දෙකක් නොවයි IMHO.Theory කොටස් එකඟයි . වචන භාවිතයට එකග නෑ.
රහ කෑමක් කියන්නේ කෑමක් නෙමේ. රහ කියන එකේ වටිනාකමක් තියෙනවා. ඒ වගේ උපාදාන කියන එක ආවාම එක පංචස්කන්ධය නෙමේ.
BTW ක්‍රියාවලියක් තාම හම්බෙනවා නම් තාම කොනක් ඉතුරුයි. දෘඩ සංකල්පයකි ඊට සියුම් එක්කට පැනලා.![]()
Monawada ban oya kiyanne, anitha dukka anathma panchaskandada?
තමයි උපාදානස්කන්ධ මට්ටම.
අනිත්‍ය, අනාත්ම, දුක්ඛ experience එක අනිත්‍ය, අනාත්ම, දුක්ඛ කියලා ගැනෙන එක තමයි ස්කන්ධ මට්ටම..
Monawada ban oya kiyanne, anitha dukka anathma panchaskandada?
Yatha swabayak newe ahuwe emios kiyannema upadanayakda nedda?පංචස්කන්ධයේ/ ලයිව් එක්ස්පීරියන්ස් එකේ යථා ස්වභාවය තමයි අනිත්‍ය, දුක්ඛ, අනත්ත
Yatha swabayak newe ahuwe emios kiyannema upadanayakda nedda?
මොන පී.ඕ.වී එකෙන්ද?
Mona pov eken hari emios hambennema upadaniyk neweda nedda?
Aye itin uba ekama pattern eka tama.rahatan wahanse emioswa aduragannawada nedda.nattan oya kiyana widiyata skanda witarada dakinneහම්බෙන්නේ කාටද?
Aye itin uba ekama pattern eka tama.rahatan wahanse emioswa aduragannawada nedda.nattan oya kiyana widiyata skanda witarada dakinne
Eka tamai ahanne.rupa vedana anithya witarada dakinne nattan emios wa aduragananwadaරහතන්වහන්සේගේ අත්දැකීමටම තමයි ස්කන්ධ ස්වභාවය කියලා මන් කිව්වේ..
Eka tamai ahanne.rupa vedana anithya witarada dakinne nattan emios wa aduragananwada
ubath ekrosh wagema panchaskanda ,panchaupadanskayada dekama ekai widiyata aran ban tiyenne.man oka explain kara ara sutren.wait till ekrosh arrives.we could have a conversationඉතින් බන් පංචස්කන්ධයේ කොටසක්මනේ හඳුනාගැනීමත්..
පංචස්කන්ධය කිව්වහම ආයේ වෙනම අහන්නේ ඇයි හඳුනාගන්නවද කියලා?
ubath ekrosh wagema panchaskanda ,panchaupadanskayada dekama ekai widiyata aran ban tiyenne.man oka explain kara ara sutren.wait till ekrosh arrives.we could have a conversation
Nehe oya take ekama weradiy, i explained to ekrosh.wait will discuss from thereබන්, පංචස්කන්ධයද, පංච උපාදානස්කන්ධයද කියලා තීරණය වෙන්නේ කතා කරන්නේ කාගේ අත්දැකීමේ පී.ඕ.වී. එකෙන්ද කියන එකෙන්.
කව්ද කිව්වේ දෙකම එකයි කියලා?
තණ්හා, දිට්ඨි, මාන ඇති විට තමයි උපාදානස්කන්ධ කියන්නේ, imho.