බාලිසිකොපම සූත්‍රය

nipund

Well-known member
  • May 17, 2007
    769
    1,068
    93
    කෑම, රහ කෑම වෙනව කියන්නෙ කලින් කෑම තිබුණා, ඒ තිබුණ කෑම රහ වුණා නෙමෙයි නේද? කෑම සහ රහ කෑම වෙනස් වෙන්නෙ අවිද්‍යා ප්‍රත්යෙන් පමණයි, සහ කෑමෙන් ස්වායක්තව රහ කෑම පවතින්න බැහැ... අන්න ඒ අර්ථයෙන් ගත්තාම කෑම සහ රහ කෑම කියන්නෙ එකම ක්‍රියාවලියක විකාශනයක් මිසක් වෙනස් දේවල් දෙකක් නොවයි IMHO.

    ක්‍රියාවලියක් fix කරල මෙන්න මේක ක්‍රියාවලියක් කියල ගත්තොත් ආයෙත් අහුවෙල තමයි... හැබැයි ඉතිං මෙහෙම ඇරෙන්න වෙන කියන්න විදියක් නැහැනෙ 😅
    හොඳ උදාහරණයක් අනිත්‍ය ස්වභාවය ට . මට ඒක කියවෙන්නේ ම කෑම ජාති 2යි එකක් රහ , අනික රහ නැති කෑම.
    ඔයාට කියවෙන්නේ කෑම කියන කුලකයෙන් . මට කියවෙන්නේ එකේ උප කුලක දෙකෙන්.

    ඒකයි සාකච්චාවක වචන වල definition වලට යන කම් කතා කරන්න ඕන. එකම හැගීම නෙමේ තියෙන්නේ. කවදාවත් 100% හැගීම convey කරන්න බෑ.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,430
    1,920
    113
    ඒකනේ මන් කියන්නේ අපි ඔක්කොම කියන්නේ එකම නිස්සරණය වෙන්න පුලුවන්.

    ඒත් emios ව තමයි සුවර් නැත්තේ මට.

    නොලද ප්‍රඤාව ලබන්නත්, ලබපු ප්‍රඤාව වඩා ගන්නත් ඉතින් කරන්න තියෙන්නෙ ධර්ම ශ්‍රවණය, කළ්‍යාණ මිත්‍ර ආශ්‍රය, නීවරණ සමථ වෙන ප්‍රතිපදා වල හික්මීම, සතිපට්ඨානය තමයි.
     
    Truly speaking.
    මං මාත් එක්ක කරන කතාවක කොටසක් ම නේ මේකේ ලියන්නේ.
    ඔයත් එක ඔයාගේ දෙබසක් කරගෙන ඔයාගේ monologue එක තමා ලියන්නේ 😢😢
    දුක්ඛ හෙවත් ගොන්පාට් වෙන්නේ එහෙම.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,824
    67,056
    113
    ඒකනේ මන් කියන්නේ අපි ඔක්කොම කියන්නේ එකම නිස්සරණය වෙන්න පුලුවන්.

    ඒත් emios ව තමයි සුවර් නැත්තේ මට.

    නොලද ප්‍රඤාව ලබන්නත්, ලබපු ප්‍රඤාව වඩා ගන්නත් ඉතින් කරන්න තියෙන්නෙ ධර්ම ශ්‍රවණය, කළ්‍යාණ මිත්‍ර ආශ්‍රය, නීවරණ සමථ වෙන ප්‍රතිපදා වල හික්මීම තමයි.
    Sure nethi ekena tamai ube mithraya wenne dawasaka
     
    • Like
    Reactions: Blair Solari

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,242
    2,094
    113
    We have to acknowledge 1. This area is not verifiable even we attain high levels of jhana. Even Rev. Sariputta could not . So interpretations are highly subjective.

    even magga phalas, even the five skandhas are SAID to have the three marks...but we cannot directly verify any of them. so any discussion about them becomes highly subjective too. At least these abidamma mechanisms are not interpreted in 500 different ways like the suttas are.

    For instance moment we talk about cittakans

    Time becomes true in the logical mind. Everything become linear.

    It shoudnt feel like a time based process. It is like uppada titi banga of a dhamma... it seems as if it happens over time. but if we think a little deeper, we can conceptually understand that a sequence does not have to be a time dependent linear function.

    some dhammas arise simultaneously, and some arise in a sequence like uppada titi banga (sequence does not mean time dependent.)

    citta viti - 17 cittas arise in a sequence (not simltaneously)

    mental factors in each cittas arise simultaneously.

    if we have some kind of agreement on this, i can go ahead and asnwer your qs. otherwise no point, because my explanation is mostly based on abidamma/citta viti..

    මෙහෙම ගන්න. අනාත පිණ්ඩික සිටුතුමාගේ පුතා සල්ලි දෙනවා කියපු හින්දා බන අහන්න ගියා..

    එතුමා බන අහලා නැගිට්ටේ සෝතාපන්න වෙලා..

    එතන වෙච්ච procedure එකම දැන් කෙනෙක්ට වෙන්න බැරි ඇයි?

    ⬇️

    පුලුවන්...

    දැන් කෙනගෙත් ඒ විදිහට ච්ත්ත වීත් වැඩ කරනවනම් සහ...ඒ විදිහට බන ඇහුවනම්..

    ආයෙත් අහන්නෙ..උබ අහන බනෙන්...සිත යන්නෙ යෝනිසෝ මනසිකාර පැත්තටද?
    ------ Post added on Jul 7, 2026 at 11:17 AM
     
    nipund

    Well-known member
  • May 17, 2007
    769
    1,068
    93
    even magga phalas, even the five skandhas are SAID to have the three marks...but we cannot directly verify any of them. so any discussion about them becomes highly subjective too.
    Still we can feel 5 skanda that's why it's used for sutta. Agree everything is subjective but when it's beyond once experience it becomes highly theoretical.

    For me word " sequence" is linear.
    මෙය ඇති කල්හි මෙය වේ. මේකට හේතුව අරක හැබැයි එකට පස්සේ මේක නෙමේ.
    අදහස සමාන නම් හරි.
    Agree on arising simultaneously.

    Citta is leading to a citta is citta veeti. All are citta which has 5 skanda .

    Are we on same page?
    BTW I can't recall asking a question 🤔🤔
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,430
    1,920
    113
    පුලුවන්...

    දැන් කෙනගෙත් ඒ විදිහට ච්ත්ත වීත් වැඩ කරනවනම් සහ...ඒ විදිහට බන ඇහුවනම්..

    ඒකනේ..

    ආයෙත් අහන්නෙ..උබ අහන බනෙන්...සිත යන්නෙ යෝනිසෝ මනසිකාර පැත්තටද?

    ඒක වෙන්නත් පුලුවන්, නොවෙන්නත් පුලුවන් නේද?

    නොලද ප්‍රඤාව ලබන්නත්, ලබපු ප්‍රඤාව වඩා ගන්නත් ඉතින් කරන්න තියෙන්නෙ ධර්ම ශ්‍රවණය, කළ්‍යාණ මිත්‍ර ආශ්‍රය, නීවරණ සමථ වෙන ප්‍රතිපදා වල හික්මීම, සතිපට්ඨානය තමයි.
    ------ Post added on Jul 7, 2026 at 11:50 AM
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    835
    678
    93
    ඒක වෙන්නත් පුලුවන්, නොවෙන්නත් පුලුවන් නේද?
    එහෙම නොවෙනව නම් දිගින් දිගටම බණ අහන එකේ තේරුම තමයි මාත් කලින් ඇහුවෙ. ආශ්වාදයද? එහෙම නං සිංදුවක් අහන එක ඊට වඩා හොඳ නැතිද?;-)
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,430
    1,920
    113
    එහෙම නොවෙනව නම් දිගින් දිගටම බණ අහන එකේ තේරුම තමයි මාත් කලින් ඇහුවෙ.

    නොවෙලා නම් තමයි අනිවාර්යෙන් දිගටම බන අහන එක ඉතා වැදගත් වෙන්නේ..

    එහෙම නං සිංදුවක් අහන එක ඊට වඩා හොඳ නැතිද?;-)

    සිංදුවක් වුනත් අවුලක් නැහැ චතුරාර්ය සත්‍යයනම් ඇහෙන්නේ.
     
    • Like
    Reactions: nuwan9999

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,242
    2,094
    113
    Still we can feel 5 skanda that's why it's used for sutta. Agree everything is subjective but when it's beyond once experience it becomes highly theoretical.

    highly theoretical - thats the beauty i see in abidamma...less resistant to be distorted with personal views like in sutta interpretations.

    For me word " sequence" is linear.
    මෙය ඇති කල්හි මෙය වේ. මේකට හේතුව අරක හැබැයි එකට පස්සේ මේක නෙමේ.
    අදහස සමාන නම් හරි.

    මෙය ඇති කල්හි මෙය වේ. මේකට හේතුව අරක හැබැයි එකට පස්සේ මේක නෙමේ. - this is simultaneous. this is how all the components in a single citta arise. meya athi vita meya we..

    cittas in a viti do not arise simultaneously.

    each citta do not have 5 sakndas....
    each experience is 2 vitis = eye-door + mind-door.. eye door triggers mind-door. do not rise both together.
    5 skandas are the skandas in the whole experience. not mental factors of each cittas

    how do you see... uppada titi banga ?

    how do you undertand sovan magga and pala which are not rising together ?

    ඒක වෙන්නත් පුලුවන්, නොවෙන්නත් පුලුවන් නේද?

    වෙන්නෙ කොහොමද කියල තමයි අහන්නෙ?
    ------ Post added on Jul 7, 2026 at 11:59 AM
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,242
    2,094
    113

    එතන උන ප්‍රොසීඩියර් එක කියන්නකො...මෙන්න මෙහෙම නිසා මෙහෙම වෙලා යෝනිසෝ වෙලා මෙහේම උනා කියල...එතකොට තේරේ ඇයි උබට එහෙම වෙන්නෙ නැත්තෙ කියල...
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    835
    678
    93
    highly theoretical - thats the beauty i see in abidamma...less resistant to be distorted with personal views like in sutta interpretations.
    Once you crack the code, all of a sudden everything become [highly practical]... that's the other beauty of it IMO ;-)
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,242
    2,094
    113
    දන්නැහැ. දැනගන්න පුලුවන් රීසෝර්ස් එකක් කියන්න පුලුවන්ද?

    ඒ අය කරපු විදිහ දන්නෙත් නැතුව...උබටත් ඒ අය වගේ වෙයි කියල හිතන්නෙ කොහොමද බන්?

    Once you crack the code, all of a sudden everything become [highly practical]... that's the other beauty of it IMO ;-)

    cracked the code and seeing now how extremely difficult this is to be practical :shocked:
    ------ Post added on Jul 7, 2026 at 12:52 PM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,430
    1,920
    113
    ඒ අය කරපු විදිහ දන්නෙත් නැතුව...උබටත් ඒ අය වගේ වෙයි කියල හිතන්නෙ කොහොමද බන්?

    හිතෙනවා.

    එතුමන්ලත් අභිධම්ම දැනුම නැතුව නේද සෝතාපන්න වෙන්න ඇත්තෙ?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,242
    2,094
    113
    හිතෙනවා.

    එතුමන්ලත් අභිධම්ම දැනුම නැතුව නේද සෝතාපන්න වෙන්න ඇත්තෙ?

    දැනුම් වලින් සෝතාපන්න වෙන්න බැ බන්...එහෙනම් ඉතින් අයින්ස්ටයින් කාරය මෙලහටත් සෝතාපන්න වෙන්න ඕනෙ..

    අභිදම්මෙන් මේ කතාව මොකක්ද කියල තේරුම් ගන්න පුලුවන්.. තේරුම කියන්නෙ අවෙබොදයක් නෙවේ නෙ..
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,430
    1,920
    113
    අභිදම්මෙන් මේ කතාව මොකක්ද කියල තේරුම් ගන්න පුලුවන්.. තේරුම කියන්නෙ අවෙබොදයක් නෙවේ නෙ..

    රීසෝර්සස් දාන්න. මාත් ආසයි දැනගන්න අනාත පිණ්ඩිත සිටුතුමාගේ පුතාට පුලුවන්නම්, ඇයි මට බැරි කියලා.