අයියෝ පානදුරේ නංගි! නිවන් සුව!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,444
    7,767
    113

    1783414833-Naduni_L.jpg


    පානදුර උතුර පොලිස් බල ප්‍රදේශයට අයත් ගල්කණුව පාරේ කුලී නිවසක තිබී තරුණියකගේ මළ සිරුරක් හමුවී ඇති බව පොලීසිය පවසයි.

    මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 26ක පෞද්ගලික විශ්වවිද්‍යාලයක නීති උපාධිය හදාරමින් සිටි පානදුර උතුර ගල් කණුව පාර ප්‍රදේශයේ කුලී නිවසක සිටි මාන්නමරක්කළගේ නඳුනි සහශ්‍රි කුරේ නමැති අවිවාහක තරුණියකි.

    මියගිය තරුණිය තනිවම මෙම නිවසේ සිට ඇති අතර ඇය මෙම නිවසේ සිට අධ්‍යාපන කටයුතු මෙන්ම අතිරේක වශයෙන් නීතිඥයෙකුගේ අධිකරණ කටයුතුද සිදුකොට ඇත.

    මෙය සියදිවී හානිකර ගැනීමක් ද නැත්නම් වෙනත් සිද්ධියක්ද යන්න සම්බන්ධයෙන් පානදුර උතුර පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

    ලස්සන කෙල්ලෙක්.. පව්..!​
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,492
    9,161
    113
    ow lamai 2 kuth innawa.
    උන් දෙන්නා අපේ ගෙවල් පැත්තේ බන්
    මොනා උනත් ඒකාලේ හැටියට සාධාරණ ආතල් එකක් දුන්නා ලංකාවටම
     
    • Like
    Reactions: asitha_rules

    lilman

    Well-known member
  • May 10, 2009
    40,593
    53,836
    113
    Colombo
    උන් දෙන්නා අපේ ගෙවල් පැත්තේ බන්
    මොනා උනත් ඒකාලේ හැටියට සාධාරණ ආතල් එකක් දුන්නා ලංකාවටම
    dan un denna rata gihinda ?
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,856
    7,231
    113
    Galaha
    panadure nangi meeta wada wayasa wenna one ban
    පානදුරේ නංගිගේ වීඩියෝ බැලුවෙත් මම 2007 අවුරුද්දෙ. ඒකිගෙ නමේ මිහිරි කියල කෑල්ලක් තිබ්බා 🥴
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,492
    9,161
    113
    dan un denna rata gihinda ?
    ඔය සිද්දියෙන් පස්සේ ඉඳන්ම උන් දෙන්නම ඩිසැපියර් උනා බන්
    පස්සේ දැන ගත්තා ඔසි ගිහින් කියලා.
    හිතලා ලීක් කරපු එකක් නෙමේනේ. අනික ලීක් කියන එවා අහලාවත් නැති කාලේ උන් අපිට වඩා කිලෝමිටර් ගාණක් ඉස්සරහින් නේ හිටියේ.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,445
    11,049
    113
    🌎
    මියගිය තරුණිය තනිවම මෙම නිවසේ සිට ඇති අතර ඇය මෙම නිවසේ සිට අධ්‍යාපන කටයුතු මෙන්ම අතිරේක වශයෙන් නීතිඥයෙකුගේ අධිකරණ කටයුතුද සිදුකොට ඇත.
    Suspicious Kenan Thompson GIF
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,593
    53,836
    113
    Colombo
    ඔය සිද්දියෙන් පස්සේ ඉඳන්ම උන් දෙන්නම ඩිසැපියර් උනා බන්
    පස්සේ දැන ගත්තා ඔසි ගිහින් කියලා.
    හිතලා ලීක් කරපු එකක් නෙමේනේ. අනික ලීක් කියන එවා අහලාවත් නැති කාලේ උන් අපිට වඩා කිලෝමිටර් ගාණක් ඉස්සරහින් නේ හිටියේ.
    phone repair karnana deelada leak wela tiyenne ?