මුන් තරම් වගකීම් විරහිත විදිහට කතා කරන උන් ටිකක් තවම බලේට ඇවිල්ල නැහැ අවුරුදු 70 ගානටම

Emarald

Well-known member
  • Jan 2, 2022
    1,902
    3,638
    113
    අපි ආකල්ප අතින් සෑහෙන අවුල් රටක ඉන්නේ කියලා අද දවලුත් මම කල්පනා කලා පාරේ drive කරන් යද්දි, අපේ අය බයික් එකක යද්දි හෙල්මට් දාන්නේ ආරක්ෂාවට නෙමේ පොලිසියට බයේ,
    ඒ වුනාට යුරෝප් වල අය බයිසිකල් පදිද්දිත් හෙල්මට් එකක් දානවා තමන්ගේ ආරක්ෂාව ගැන හිතලා, නිතී වලට වඩා ලේසියෙන් මිනිස්සු ගේ ආකල්ප දියුණු කරලා සමාජේ වැරදි අඩු කරන්න පුළුවන් කියලා හිතෙනවා