hybrid. enna kiwama yanna ona.දැන් කරන එක remote local ද
hybrid. enna kiwama yanna ona.දැන් කරන එක remote local ද
Ow meka thamai bestma option eka!!අපරාදෙ බං ෆීල්ඩ් එකේ අවුරුදු 8ක් ඉදලා degree එකක් කරගත්තෙ නැත්තෙ. දැන් සමහර වැඩිය ප්‍රසිද්ධ නැති ඉන්ස්ටිටියුට් තියනවා ලේසියෙන්ම assignment based එහෙමත් ඩිග්‍රී එක ගන්න පුලුවන්. වෙන එකෙක් ලව්වා හරි සල්ලි දීලා assignment කරගෙන ගන්න පුලුවන්. හැබැයි ඒවගේ ඩිග්‍රී කරලා මෙලෝ දැනුමක් එන්නෑ. හැබැයි උබට ආය ඩිග්‍රී කරලා ඉගෙනගන්න දෙයක් නැති හින්දා paper qualification එකට ඒවගේ එකක් හොදටම හොදයි. මම දන්න එකෙක් ගත්තා අර londontech city campus කියන එකෙන්. පොඩ්ඩක් හොයලා බලපන්.
ජොබ් එල ගැන කිව්වොත් පුලුවන් ඉක්මනට තියන වේකන්සීස් වලට දාපන් linkedin එහෙම. වෙන එකකට යමන්. මෙතන අවුල තියෙන්නෙ ෆීල්ඩ් එකේ නෙවෙයි උබ ඉන්න ජරා ගුබ්බෑයමේ. හොද කම්පැනි ඕනතරං තියනවා. Startup එකකට හරි කමක් නෑ පැන ගනින් ඩිග්‍රී එක කරගන්නකං. අර ඉන්ස්ටිටියුට් එකට කතා කරලා අවුරුදු 1.5 වගේ ඩිග්‍රී එක කරගන්න බැරිවෙන එකක් නෑ. උබට HND එකක් හරි තියනවනං අවුරුද්දෙන් පුලුවන් වෙයි. ඊටපස්සෙ කෙලින්ම reputed company එකකටම පැනපන් work life balance එක තියන.
ඒ කියන්නේ උබට time තියනවා, manage කරගන්න බෑ කියන එක නේද? කරන්නන තියන වැඩ පොඩි පොඩි කෑලි වලට කඩාගෙන, ඒ කෑලි pick කර කර කරපන් නිකන් බලන් ඉන්න වෙලාවේ.දැන් මම දවසින් වැඩි හරියක් කරන්නේ lap එක on කරන් ඔහේ බලන් ඉන්නවා. වැඩක් කරන්න හිතෙන්නෙත් නැහැ. ගන්න පඩියටවත් සාදාරණයක් කරන්න තරම් වත් හිතක් නැහැ. ඒ තරමට මේක එපා වෙලා ඉන්නේ.
Kochra wage giyada e diploma deka koheda kare.. godak ewb bn oya wage padiyak ganna heena mawana lankwe godak ewn 50000lkr walata wada karanne...self-study ම නෙවයි මචන්. diploma 2k තියෙනවා. එකක් IT. අනිත් 1ක software dev. අනිත් දේවල් ඉතින් experience එකෙන්ම තමයි.
same situation bro except for marriedයාලුවනේ ලොකු උදව්වක් ඕන අපහු සැරයක් මගේ life එක ගොඩ දාගන්න. මේකේ ඉන්න සැහෙන්න උන් මන් personally අඳුරනවා කියලා දන්න උන් දන්නවා. හොරණ පැත්තේ උන් දන්නවා ඇති.
මේකයි මගේ ප්‍රශ්නය.
මම දැනට private company එකක SSE කෙනෙක් විදිහට වැඩ කරනවා. 300,000 වගේ salary එකකුත් ගන්නවා. මම marry කරලා ඉන්නේ. අලුත් job එකට ගිහිල්ලා දැන් අවුරුදු 2ක් වගේ වෙනවා. මුන් join වෙද්දී මවපු සුරංගනා කතා එකක්වත් දැන් නැහැ. මම නිකන් robot කෙනෙක් වගේ එපා වෙනකන් වැඩ. මේ company එකට ගිය අලුතෙත් මම thread එකක් දැම්මා. එත් stress ඇවිල්ලා යාන්තන් ගොඩ දාගත්තා. හිත හදා ගත්තා මේක ඉතින් SSE life එකේ හැටි. කොහොම හරි කට්ට කාගෙන අල්ලන් යනවා කියලා හිතලා. එත් දැන් නම් වැඩේ ඊට වඩා worse වීගෙන එන්නේ කියලා මට තේරෙනවා.
උදේ ඇඳෙන් නැගිටින්නෙම ජොබ් එක ගැන තියෙන කලකිරීමෙන්. ඒක නිසා personal වැඩක් වත් අසාවෙන් කරන්න හිතෙන්නේ නැහැ. job එක ගැන කිව්වොත් කිසිම පිළිවෙලක් නැහැ. multi-tasking කරන්න වෙලා තියෙන්නේ. දවසේ planned works වලට අමතරව එන වැඩත් කරන්න වෙලා. කරන්න වෙලා නෙවේ මුන් දැන දැනම ඒ දේ කරන්නේ. ඇත්තටම ඒවා කරන්න නම් දවසට පැය 20ක් වත් වැඩ කරන්න ඕන. කලේ නැත්තන් meeting වලදී උන් ඔක්කොම බබාලා මම තමයි වැඩ කලේ නැත්තේ වගේ එකකින් තමයි කතා කරන්නේ.
freelance වැඩ try කරනවා. වෙන පොඩි personal projects try කරනවා. කිසිම දෙයක් හරියන්නේ නැහැ. අවුරුදු 8ක් මට software dev experience තියෙනවා. 1ක් මට degree එකක් නැහැ. ඒක නිසා company එකෙන් දන්නවා මූට no option. මූ කරන ඕන දෙයක් කරනවා කියලා හිතනවා ඇති. වැඩක් දුන්නොත් එකත් ඉතින් සුපිරියට කරනවා කියලත් මුන් දන්නවා.
දැන් මම දවසින් වැඩි හරියක් කරන්නේ lap එක on කරන් ඔහේ බලන් ඉන්නවා. වැඩක් කරන්න හිතෙන්නෙත් නැහැ. ගන්න පඩියටවත් සාදාරණයක් කරන්න තරම් වත් හිතක් නැහැ. ඒ තරමට මේක එපා වෙලා ඉන්නේ.
තාම මම මේ දේවල් wife එක්ක කතා කරලා නැහැ. ඒ මනුස්සයත් මගේ job එක නිසා සැහෙන්න කට්ටක් කන්නේ. මට job එක එපා වෙලා කියල කිව්වොත් ඒ මනුස්සයට තවත් මන් ගැන කලකිරෙයි.
මන් හරි අසයි Software Dev වලට එත් ඒක මට ආස විදිහට කර ගන්න මේ මිනිස්සු ඉඩ දෙන්නේ නැහැ.
අනිත් දේ තමයි software dev වලට අමතරව මම කැමතියි වගා කරන වැඩ වලට. මන් හිතන්නේ මගේ හිත නිවන්න පුළුවන් එක දෙයක් ඒක. මම වගාව ගැන දන්න කෙනෙක් නෙවෙයි. එත් ආසයි. ඒ වගේම මම අසයි travel කරන්න.
කියනවා නම් කියන්න දේවල් ගොඩක් තියෙනවා. එත් මෙතන ඒ ඔක්කොම කියන්න අමාරුයි. මම කාගෙන්වත් සල්ලි ඉල්ලන්නේ නැහැ. මගේ talent වලින් හරි මගේ ආසාවල් වලින් හරි මම කැමති දෙයක් කරලා life එක ගොඩ දාගන්න විදිහක් හොයා ගන්නයි මට ඕගොල්ලන්ගේ උදවු ඕන. මම ආයෙත් කියන්නම්, මේ කරුම job එක කරලා මට දැන් ඇති වෙලා. commitments තියෙන නිසා කරන්න ඕනවට කරනවා මිසක්. කිසිම ආසාවක් නැහැ.
Good adviceTake vitamin D3, Magnesium and Zinc supplements or multi vitamins, hit the gym, if you feel your work environment toxic or getting exploited, try to do the bare minimum(quiet quitting). If Nobody around you to want you to see u go high in career ladder , you got to get started with your ideas, learn some , even you have better coding skills you got to learn marketing skills too.