කොහෙද ඉතින් මුව ජනාධිපති කරානේ එකතු වෙලා 😁 . දැං ඉතිං කොහේ හොයන්න ද පාඩුවේ ඩොබියෙක්ට කින්ඩියත් දාගෙන ඉන්න වෙලා තියෙන්නේ 😁 බලපං දවසක මෑන් ධූරයෙන් සමු ගත්ත දවසක, සෑහෙන්න ලොකු කතාවක් තියෙනව ධූරය හොබවද්දී කියා ගන්න බැරි වෙච්ච ඉවර උනාම කියන්න