Reload machine

senkadagala raja

Active member
  • Nov 1, 2025
    336
    193
    43
    මචන්ලා තාත්තට කඩයක් දාලා දුන්නා.ගමේ ලොකුම අවුලක් තමා ගමේ මිනිස්සුන්ට රීලෝඩ්,බිල් පේ කරන්න තැනක් නැතිකම.ඒකට මොකද්ද කරන්න පුලුවන් සොලුශන් එක...රිලෝඩ් මැශින් වල ගාන වැඩි.රිලෝඩ් ඇප් එකක් තියෙනවා කියලා දන්නවා..රෙකම්න්ඩේශන් එකකුත් දෙන්න හොද ඇප් එකක් හරි සොලුශන් එකක් හරි

    ආයේ බන් මෙහේ කොහෙවත් නෑ ප්‍රින්ටින්,පොටොකොපි ගන්න තැනක්.ලොකු ලොකු මැශින් ගන්න බජට් නෑ.පොඩි ප්‍රින්ටර් එකක් ගන්න බැලුවේ..මේකටත් හොද රෙකමන්ඩේශන් එකක් දෙන්න හිතවතුනි
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,998
    1
    6,879
    113
    Tab එකක් අරන් Retail Hub app දාලා දෙන්න
    Reload/Ez Cash වලින් commission එනවා අපිට.
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,584
    1
    3,608
    113
    Earth
    තාත්තට Phone Operate කරන්න පුලුවන්නම් හොදම වැඩේ අදාල ආයතනයෙ App එක තමා. Sim Business එකටත් බහින්න පුලුවන් ඒ ගමන්ම. හැබැයි ඒක කරදරනම් ලාභම දේ තමා අර Reload Machine එක.
     
    • Like
    Reactions: lilman

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,836
    1,453
    113
    ගෙදර
    මචන්ලා තාත්තට කඩයක් දාලා දුන්නා.ගමේ ලොකුම අවුලක් තමා ගමේ මිනිස්සුන්ට රීලෝඩ්,බිල් පේ කරන්න තැනක් නැතිකම.ඒකට මොකද්ද කරන්න පුලුවන් සොලුශන් එක...රිලෝඩ් මැශින් වල ගාන වැඩි.රිලෝඩ් ඇප් එකක් තියෙනවා කියලා දන්නවා..රෙකම්න්ඩේශන් එකකුත් දෙන්න හොද ඇප් එකක් හරි සොලුශන් එකක් හරි

    ආයේ බන් මෙහේ කොහෙවත් නෑ ප්‍රින්ටින්,පොටොකොපි ගන්න තැනක්.ලොකු ලොකු මැශින් ගන්න බජට් නෑ.පොඩි ප්‍රින්ටර් එකක් ගන්න බැලුවේ..මේකටත් හොද රෙකමන්ඩේශන් එකක් දෙන්න හිතවතුනි
    Reload thavama use wenavada lokuvata. Dan godak app ekenma or banking app walin top up karana eka neda karanne.
     
    • Like
    Reactions: netnet and Lionzzz