මචන්ලා තාත්තට කඩයක් දාලා දුන්නා.ගමේ ලොකුම අවුලක් තමා ගමේ මිනිස්සුන්ට රීලෝඩ්,බිල් පේ කරන්න තැනක් නැතිකම.ඒකට මොකද්ද කරන්න පුලුවන් සොලුශන් එක...රිලෝඩ් මැශින් වල ගාන වැඩි.රිලෝඩ් ඇප් එකක් තියෙනවා කියලා දන්නවා..රෙකම්න්ඩේශන් එකකුත් දෙන්න හොද ඇප් එකක් හරි සොලුශන් එකක් හරි
ආයේ බන් මෙහේ කොහෙවත් නෑ ප්‍රින්ටින්,පොටොකොපි ගන්න තැනක්.ලොකු ලොකු මැශින් ගන්න බජට් නෑ.පොඩි ප්‍රින්ටර් එකක් ගන්න බැලුවේ..මේකටත් හොද රෙකමන්ඩේශන් එකක් දෙන්න හිතවතුනි
ආයේ බන් මෙහේ කොහෙවත් නෑ ප්‍රින්ටින්,පොටොකොපි ගන්න තැනක්.ලොකු ලොකු මැශින් ගන්න බජට් නෑ.පොඩි ප්‍රින්ටර් එකක් ගන්න බැලුවේ..මේකටත් හොද රෙකමන්ඩේශන් එකක් දෙන්න හිතවතුනි