අඩු කුලේ ගෑනු

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    6,269
    11,971
    113
    35
    Spain
    උඹල විපක්ෂේ හිටි කාලේ නම් ඔහොම කතා කියන එකක් නෑ නේද බන්. අම්මා කෙනෙක්ට දැනෙන හැටි ගැන අපි පොඩි කාලේ ජාතක කතා වලින් ඉගෙන ගත්ත. අංගුලිමාල මිනීමරුවෙක් වෙලා කියන එක ඇහුවම අංගුලිමාලගේ අම්මා පුතා සොයමින් ඇවිද්ද. එක තමයි අම්මා කෙනෙක්ට දැනෙන හැටි. රටට නීතියට මහා අපරාධකරුවෙක් වුනත් අම්මාට තමන්ගේ දරුවෙක්.
     
    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,718
    2,235

    Puthekva oyaganata hadala verdi karla hire yankn idala dn evilla andala vedk nh bn
     
    • Haha
    Reactions: Inigo Montoya

    monson

    Well-known member
  • May 7, 2007
    25,396
    28,061
    113
    ජෙප්පෝ කියන්නෙම ග්‍රාමීය දුප්පත් "අඩුකුලේ" උන් හදාගත්ත පක්ෂයක් 60-70 ගණන්වල. දැන් උන් පච කියලා ආණ්ඩුවක් අරන් අනිත් දුප්පත් මිනිස්සුන්ට අඩු කුලේ ලු :lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,027
    31,802
    113
    ජෙප්පෝ කියන්නෙම ග්‍රාමීය දුප්පත් "අඩුකුලේ" උන් හදාගත්ත පක්ෂයක් 60-70 ගණන්වල. දැන් උන් පච කියලා ආණ්ඩුවක් අරන් අනිත් දුප්පත් මිනිස්සුන්ට අඩු කුලේ ලු :lol:
    une game hitapu baiyo tika okkoma npp una chandeta, dan 3% jeppo ara baiyanta ona widiyata natanawa gam wala inna
     
    • Haha
    Reactions: monson

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,958
    113
    උඹලට මතක ද ඇඹිලිපිටියේ උසාවියේදී වැරදිලා ෆෝන් එක ring වෙලා මනුස්සයෙක් රිමාන්ඩ් කරලා, රිමාන්ඩ් එකේදී ඇතුලේ එකෙක් ඒ අහිංසක මනුස්සයාට ගහලා මැරුවා..?
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,396
    28,061
    113

    දැන් "අඩු කුලේ ගෑනු" උනාට එදා උන්වත් විකුණන් කාලනේ තක්කඩි ජෙප්පෝ :lol:

    එදා 2021 මහර බන්ධනාගාර කැරැල්ලෙ දි තුවාල ලබපු, මිය ගිය රැඳවියන්ගේ අම්මලා, බිරින්දෑවරු වෙනුවෙන් ඊනියා NPP කාන්තා සංවිධානය කරපු විරෝධතාවය.
    මේ විරෝධතාවයට වර්තමාන අගමැතිනි හරිනි ආවා.
    වර්තමාන කාන්තා ඇමතිනි සරෝජා පෝල්රාජ් ආවා.
    පාර්ලිමේන්තු මන්ත්‍රීනි ලක්මාලි හේමචන්ද්‍ර ආවා.
    කොළඹ නගරාධිපතිනි ව්‍රායි බල්තසාර් ආවා.
    ඒ එදා උන් හිරගෙදරක කැරැල්ලකින් මිය ගිය රැඳවියන්ගේ අම්මලා, බිරින්දෑවරු තියපු තැන.
    එදා උන් ඒ අම්මලා, බිරින්දෑවරු වෙනුවෙන් උන් අඬන ෆොටො ප්‍රින්ට් කරන් උද්ඝෝෂණ පවා කළා.
    ඒ අම්මලාගේ, ගෑනුන්ගේ කඳුලු තමන්ගේ දේශපාලනය වෙනුවෙන් යූස් කළා.
    එදා ඒ හිරකාරයන්ගේ අම්මලා, බිරින්දෑවරු යුක්තිය වෙනුවෙන්, තමන්ගේ ළමයි සහ පිරිමි වෙනුවෙන් ෆයිට් කරන 'සටන්කාමී ගැහැණු'.
    අද ?
    අද මීගමුව බන්ධනාගාර කැරැල්ලෙන් මියගිය රැඳවියන්ගේ අම්මලා, බිරින්දෑවරු කතා කරද්දි මාලිමාව මොකක්ද කියන්නේ ?
    "අම්මලා ළමයි හරියට හැදුවා නම් ළමයි හිරේ යන්නෙ නෑනේ. ඔහොම උන් මැ**නමයි ඕන"
    " තමුසෙගෙ මිනිහා හිරේ ගියේ ඇයි එහෙනම් ? බයිලා කියන්න එපා අයිසේ" කියලා.
    එදා මාලිමාවේ උන් ඡන්ද දිනන්න යූස් කරපු සටන්කාමී ගැහැණු, අද උන්ට සමාජවිරෝධි, සමාජයට බරක් වූ චරිත වෙලා.
    අද ඒ ගැහැණු පාතාලයට උඩ ගෙඩි දෙන චරිත. එදා සටන්කාමී ගැහැණු.
    ලංකා ඉතිහාසයේ මේ තරම් දෙබිඩි තක්කඩි, හෘද සාක්ෂියක් නැති, ඕනෑම මිනිහෙක් පාවිච්චි කරලා විසි කරන, අසංවේදි, නරුම දේශපාලන පක්ෂයක්, කණ්ඩායමක් තිබිලා නැහැ.

    • Like
    Reactions: wtsamantha

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,110
    9,400
    113
    මේක adukule ගෑනුන්ගෙ නාටකයක් වගේ

    ඔය අවස්තාවෙ පවුලෙ එකෙක් ඕක අස්සෙ හිර වෙලා ඉන්න උන්ට විතරක් තේරෙන දේවල් තියෙනව බන්, මගෙ කවුරුවත් නෑ, ඒ නිසා මට තේරෙන්නෙ නෑ
     
    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,360
    2,408
    113
    තනිකරම 3% කුහකයෝ ඉන්නේ. උංට ඕනෙ ඕනේ විදියට හැමදේම සාධාරණීකරණය කරනවා තූ
     
    • Love
    • Like
    Reactions: neyohk and Candid-B

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,718
    2,235
    113

    දැන් "අඩු කුලේ ගෑනු" උනාට එදා උන්වත් විකුණන් කාලනේ තක්කඩි ජෙප්පෝ :lol:

    එදා 2021 මහර බන්ධනාගාර කැරැල්ලෙ දි තුවාල ලබපු, මිය ගිය රැඳවියන්ගේ අම්මලා, බිරින්දෑවරු වෙනුවෙන් ඊනියා NPP කාන්තා සංවිධානය කරපු විරෝධතාවය.
    මේ විරෝධතාවයට වර්තමාන අගමැතිනි හරිනි ආවා.
    වර්තමාන කාන්තා ඇමතිනි සරෝජා පෝල්රාජ් ආවා.
    පාර්ලිමේන්තු මන්ත්‍රීනි ලක්මාලි හේමචන්ද්‍ර ආවා.
    කොළඹ නගරාධිපතිනි ව්‍රායි බල්තසාර් ආවා.
    ඒ එදා උන් හිරගෙදරක කැරැල්ලකින් මිය ගිය රැඳවියන්ගේ අම්මලා, බිරින්දෑවරු තියපු තැන.
    එදා උන් ඒ අම්මලා, බිරින්දෑවරු වෙනුවෙන් උන් අඬන ෆොටො ප්‍රින්ට් කරන් උද්ඝෝෂණ පවා කළා.
    ඒ අම්මලාගේ, ගෑනුන්ගේ කඳුලු තමන්ගේ දේශපාලනය වෙනුවෙන් යූස් කළා.
    එදා ඒ හිරකාරයන්ගේ අම්මලා, බිරින්දෑවරු යුක්තිය වෙනුවෙන්, තමන්ගේ ළමයි සහ පිරිමි වෙනුවෙන් ෆයිට් කරන 'සටන්කාමී ගැහැණු'.
    අද ?
    අද මීගමුව බන්ධනාගාර කැරැල්ලෙන් මියගිය රැඳවියන්ගේ අම්මලා, බිරින්දෑවරු කතා කරද්දි මාලිමාව මොකක්ද කියන්නේ ?
    "අම්මලා ළමයි හරියට හැදුවා නම් ළමයි හිරේ යන්නෙ නෑනේ. ඔහොම උන් මැ**නමයි ඕන"
    " තමුසෙගෙ මිනිහා හිරේ ගියේ ඇයි එහෙනම් ? බයිලා කියන්න එපා අයිසේ" කියලා.
    එදා මාලිමාවේ උන් ඡන්ද දිනන්න යූස් කරපු සටන්කාමී ගැහැණු, අද උන්ට සමාජවිරෝධි, සමාජයට බරක් වූ චරිත වෙලා.
    අද ඒ ගැහැණු පාතාලයට උඩ ගෙඩි දෙන චරිත. එදා සටන්කාමී ගැහැණු.
    ලංකා ඉතිහාසයේ මේ තරම් දෙබිඩි තක්කඩි, හෘද සාක්ෂියක් නැති, ඕනෑම මිනිහෙක් පාවිච්චි කරලා විසි කරන, අසංවේදි, නරුම දේශපාලන පක්ෂයක්, කණ්ඩායමක් තිබිලා නැහැ.

    koheda pako JVP sanvidana kle ? ubata moalda?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,646
    23,267
    113
    Kudu gahuwayi kiyala ammek puthekwa atha arin na bn.

    Thamange lamaya gana marana bayata adana amma kenekwa joke ekata ganna puluwan empathy gawilawat nati ekekta witarayi.

    Me kiriyema keeyak innawada bn heroin, ice pawichchi karana un.
     
    • Wow
    Reactions: Candid-B

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,089
    16,869
    113
    Puthekva oyaganata hadala verdi karla hire yankn idala dn evilla andala vedk nh bn

    පිනට කන්න මාලිමාවට චන්දේ දීපු හිඟන ජෙප්පෝ ඔක්කොම අඩු කුලේ තමයි බං..(උඹත් අැතුළුව..)🤷‍♂️
     
    • Haha
    Reactions: Candid-B

    monson

    Well-known member
  • May 7, 2007
    25,396
    28,061
    113
    koheda pako JVP sanvidana kle ? ubata moalda?
    තක්කඩි ගොනෝ හරිනි, බිමල්ගේ ගෑණි සමන්මලී , නන්න පෝල්රාජ් , ලැට්මාලි, බල්තසාර් නායකයෝ උන "ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව" ජෙප්පන්ගේ මාලිමාවේ තවත් කඩාකප්පල් සංවිදානයක් නෙමෙයිද ? JVP ගෑනු ටිකම බොරුවට හිරකාරයෝ වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලන්න අටවගත්ත JVP බලල් අත් නෙමෙයිද ? :lol:

    vjKix5u.jpeg

    Yz665s9.jpeg

    YxSHaeq.jpeg

    S0UjuOT.jpeg

    7Gv4plz.jpeg

    X6XOWsM.jpeg

    4w74W9J.jpeg

    Last edited: