🔴breaking : පාස්කු ප්‍රහාරයට පෙර ගෝඨාගේ මිරිහානේ නිවසට එන ලෙස ඉනිය භාරතීට කැදවීමක්...!

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    8,732
    17,046
    113
    35
    Spain
    අපි මේක වෙන විදියකට බලමු, කොපි කඩේ නාට්‍යයේ, කුරුන් ගුරුන්ගේ නිවසට රාත්‍රියේ ගල් ගසා ඇත. අදාළ සිදුවීම ගැන කෝපිකඩේදී කල සාකච්ඡාවකදී බණ්ඩා ප්‍රකාශ කර සිටියේ රත්නේ අය්යාගේ නිවසට ගජන් මල්ලි යනු දුටු බවයි. පසුව ඔවුන් දෙදෙනා කරට කර අත් දාගෙන සින්දු කියමින් එනු දුටු බවයි. ඒ අනුව කුරුන් ගුරුන් ගේ නිවසට ගල් ගසා ඇත්තේ ගජන් සහ රත්නේ බව ඒකමතිකව තීන්දු කර ඇත.
    (සැබෑ සිදුවීම නම් කුරුන් ගුරුන් විසින් පලුදු ලීයක් යොදා නිම කල අල්මාරියක් සම්බන්ධයෙන් ඇති වූ හිත වේදනාව නිසා අප්පුවා විසින් ගල් ගසා ඇති බවය)

    මේවා ඔන්න ඔය වගේ ළාමක ඕපාදූප.
     

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    1,748
    4,302
    113
    රට බේරගන්න හමුදාවට අනදුන්න ඒ උත්තමයට මඩ ගහන්න එපා බං , හදවතට එකගව කරන්න පුලුවන් දෙයක්ද ?
     
    • Haha
    Reactions: deanXX

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,696
    16,686
    113
    රට බේරගන්න හමුදාවට අනදුන්න ඒ උත්තමයට මඩ ගහන්න එපා බං , හදවතට එකගව කරන්න පුලුවන් දෙයක්ද ?

    ගෝඨා හිරේද ?
     

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    1,748
    4,302
    113
    ගෝඨා හිරේද ?
    නෑ රටට දැයට දෙයක් කරපු මනුස්සයෙක්නෙ බං , හිරේ දැම්මොත් ඒ මනුස්සයට ඩිප්‍රෙශන් හැදෙයි :( :(
     
    • Haha
    Reactions: deanXX

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,696
    16,686
    113
    නෑ රටට දැයට දෙයක් කරපු මනුස්සයෙක්නෙ බං , හිරේ දැම්මොත් ඒ මනුස්සයට ඩිප්‍රෙශන් හැදෙයි :( :(

    ඵහෙමවත් කියල හිත හදාගෙන හිටපං දැන්..🤣
     

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    1,748
    4,302
    113
    ඵහෙමවත් කියල හිත හදාගෙන හිටපං දැන්..🤣
    මම් දැන් CT100 1000k අරං කිරි හට්ටි , කෙසෙල් ඇවරි , තැබිලි ටිකක් අරං සර් ව බලන්න යන්න හදන්නෙ බං එනවනම් වරෙන් , මාලබේ හන්දියෙන් පික් කරන්න පුලුවං