ෆැෂන් කරන මිට්ටෝ මෙහෙට වරෙන්!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,494
    7,854
    113
    මේ වගේ වයිඩ් ලෙග් ඩෙනිම් දෙකක් ගන්න ඕනේ බන්.. ගන්න තැනක් කියපන්කෝ..

    a4e879d7d61bc2d9a6a8603da5b45c18.jpg

    බැරැක්ස් එකට ගියා.. ඒ ලබ්බේ ඇති මගුලක් නෑ බන්.. වැඩ කරන උන් කඩ්ඩෙන් කයිය ගගහා ඉන්නවා මිසක් කරන වැඩක් නෑ..

    කොල්ලුපිටියේ හී‍රෝස් එකේ තියෙනවා කියලා කෙනෙක් කිව්වා..

    දන්න කෙනෙක් කියපන්කෝ..
     
    • Like
    Reactions: Inigo Montoya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,214
    74,555
    113
    මේ වගේ වයිඩ් ලෙග් ඩෙනිම් දෙකක් ගන්න ඕනේ බන්.. ගන්න තැනක් කියපන්කෝ..

    a4e879d7d61bc2d9a6a8603da5b45c18.jpg

    බැරැක්ස් එකට ගියා.. ඒ ලබ්බේ ඇති මගුලක් නෑ බන්.. වැඩ කරන උන් කඩ්ඩෙන් කයිය ගගහා ඉන්නවා මිසක් කරන වැඩක් නෑ..

    කොල්ලුපිටියේ හී‍රෝස් එකේ තියෙනවා කියලා කෙනෙක් කිව්වා..

    දන්න කෙනෙක් කියපන්කෝ..
    You Are Wait What GIF by Wahala Room
     
    • Haha
    Reactions: Inigo Montoya

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,718
    2,772
    113
    Hapo yako mama dakka kollo 3 denek frocks wage denim andagena yanawa
    Niyama P look ekak enne mona fashion da
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,556
    113
    colombo
    මේ වගේ වයිඩ් ලෙග් ඩෙනිම් දෙකක් ගන්න ඕනේ බන්.. ගන්න තැනක් කියපන්කෝ..

    a4e879d7d61bc2d9a6a8603da5b45c18.jpg

    බැරැක්ස් එකට ගියා.. ඒ ලබ්බේ ඇති මගුලක් නෑ බන්.. වැඩ කරන උන් කඩ්ඩෙන් කයිය ගගහා ඉන්නවා මිසක් කරන වැඩක් නෑ..

    කොල්ලුපිටියේ හී‍රෝස් එකේ තියෙනවා කියලා කෙනෙක් කිව්වා..

    දන්න කෙනෙක් කියපන්කෝ..
    The Fashion Store