මෙහෙණින් වහන්සේ කෙනෙක්ට බැනුම් 😁 😂

thomian

Well-known member
  • May 20, 2011
    13,054
    18,398
    113
    සිවුරක් ඇදගත්තාම, කොහේ හරි පන්සලක මහණ උනාම.. උපන්දා සිට කරපු වැරදි පුරුදු.. මනුස්සයෙක් ගෙ ජීවවිද්‍යාත්මක අවශ්‍යතා ඔක්කොම ඩිලීට් වෙලා යනවා කියලා හිතන කට්ටිය අත උස්සන්න බලන්න ? 🤭
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,078
    11,494
    113
    සිවුරක් ඇදගත්තාම, කොහේ හරි පන්සලක මහණ උනාම.. උපන්දා සිට කරපු වැරදි පුරුදු.. මනුස්සයෙක් ගෙ ජීවවිද්‍යාත්මක අවශ්‍යතා ඔක්කොම ඩිලීට් වෙලා යනවා කියලා හිතන කට්ටිය අත උස්සන්න බලන්න ? 🤭
    කුනු විසික් කරන එක හරිද වැරදිද කියන එකවත් දන්නෙ නැති එවුන් නිවන අල්ලන්න යනවා