මීගමුව බන්ධනාගාරෙ luxury life

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,514
    23,071
    113
    උඹලට මතකද මීගමුව බන්ධනාගාරෙ පාතාල ලොක්කො සිර මැදිරි ඇතුලෙ ෆ්‍රිජ්, මයික්‍රෝවේව්, කෑම ජාති චොකලට් චීස් පෙට්ටි ගනන් තියාගෙන ටීවී දෙක තුන හයිකරගෙන තිබ්බ ඒවා raid එකකදි අහු උන සිද්දිය.
    මේවා හොරෙන් කරනව නෙමෙයිනෙ. ඔතන ඉඳපු අතුගාන එකාගෙ ඉඳන් ලොකුම බන්ධනාගාර නිළධාරියා වෙනකන් දැනන් මිසක් මෙහෙම cell ඇතුලෙ ඉන්න බෑ කියල පොඩි එකෙක්ට උනත් තේරෙනව.
    මෙහෙම පගාවට කුඩ්ඩො පෝෂණය කරන්නෙ උන්මයි.
    දඩයක් ගෙවාගන්න බැරි වෙච්ච එකාට ගේන බත් එකත් කඩල පහුරු ගානව. හැබැයි අරුන්ගෙ කුඩු ටික, ෆෝන් ටික බීඩි ටික පාස් කරල දෙනව ලස්සනට.
    Peer pressure එක හින්ද කරගන්න දෙයක් නැතුව වැඩ කරපු හොඳ නිළධාරීනුත් එහෙන් මෙහෙන් ඇති.
    හැබැයි උන්ම පාස් කරල දීපු ෆෝන් වලින් තමයි මේ පාතාල ප්‍රශ්න ඇතුලෙ අවුස්සල මෙහෙම ප්‍රශ්න වලට මුල පාදන්නෙ.

    මේ ප්‍රශ්නෙ ඇති වෙච්ච මීගමුව බන්ධනාගාරෙම අවුරුදු කීපෙකට කලින්. දැන් කියලත් වෙනසක් තියෙන්න විදිහක් නෑ.

    Last edited:

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,791
    11
    3,356
    113
    හොද උන් කියලා ජාතියක් නෑ.
    මම ලගින් ආස්‍රය කරලා දන්න අය ඉන්නවා.

    අමු ජරාවැඩ කරන්නෙ.

    ඇතුලට එන කොල්ලන්ට සත්තුන්ට වගේ සලකන්නෙ.

    දැ‍‍ං මොකක් හෝ ඉක්මනට වෙයි.

    ගොඩක් අය මේ විකෘති ආසාවෙන් තියන අයට විරුද්ධව වැඩ කරන්න පටන් අරං ඉන්නෙ. Wait and see .
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,480
    17,483
    113
    Auckland
    කවුදො එකෙක් දුමින්ද සිල්වගෙ සෙල් එකේ ඌ අරන් තිබුන සෙල්ෆි වගයක් ලීක් කරල තිබුනෙ. මතකද ?
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,025
    6,440
    113
    East Blue (Goa Kingdom)
    මීගමුවේ විතරක් නෙමේ
    ලොල් ඕක අලුත් දෙයක් නෙමේ මීට අවුරුදු විස්සකට කලින් ඇතුලේ ඒ දවස් වල තිබ්බ high end smart nokia phones තිබ්බ ,
    TV තිබ්බ්බ , හැමදාම උදේට පත්තරේ එනවා .
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,514
    23,071
    113
    මීගමුවේ විතරක් නෙමේ
    ලොල් ඕක අලුත් දෙයක් නෙමේ මීට අවුරුදු විස්සකට කලින් ඇතුලේ ඒ දවස් වල තිබ්බ high end smart nokia phones තිබ්බ ,
    TV තිබ්බ්බ , හැමදාම උදේට පත්තරේ එනවා .
    ෆෝන් නන් කොහොමත් තියෙනව කියල කවුරුත් දන්නවනෙ. ඕවයෙන්නෙ ඔක්කොම පාතාලෙ රන් කරන්නෙ ඇතුලෙ ඉඳන්.
    බය නැතුව පවර් ලයින් ඇදගෙන ෆ්‍රිජ් මයික්‍රෝවේව් සෙල් එකේ තියාගන්නව කියන්නෙ හිතපන්කො කොහොම සපෝට් එකක් හම්බෙනවද කියල. හදිස්සියට පිටින් කවුරු හරි ආවත් හංගන්න පුලුවන් දේවල් නෙමෙයිනෙ.

    කවුදො එකෙක් දුමින්ද සිල්වගෙ සෙල් එකේ ඌ අරන් තිබුන සෙල්ෆි වගයක් ලීක් කරල තිබුනෙ. මතකද ?
    ඌ ඉඳියෙත් ඔහොම. ඒ කාලෙ ෆොටෝ ආවා මතකයි.
    ------ Post added on Jul 8, 2026 at 1:28 PM
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,070
    25,409
    113
    Fantasy
    අර සම්පායො කියලා ඩයල් එකක් හිටියෙත් මීගමුවෙ නේද.
    මෑන්ගෙ අසල්වැසියෙක් හම්බුනා ලගදි. හරි හොඳ ඩයල් එකක්ලු ගෙවල් පැත්තට.
     
    • Like
    Reactions: PollokSilva

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,386
    10,929
    113
    🌎
    Bump

    හිරේ ගියපු රිමාන්ඩ් වෙච්ච (ලංකාවේ) කිරිහාමිල නැද්ද?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,514
    23,071
    113
    අර සම්පායො කියලා ඩයල් එකක් හිටියෙත් මීගමුවෙ නේද.
    මෑන්ගෙ අසල්වැසියෙක් හම්බුනා ලගදි. හරි හොඳ ඩයල් එකක්ලු ගෙවල් පැත්තට.
    ඌ ගැන කියනව නිවුස් එකේ. ඌට අධි චෝදනා ගොනු කරාලු. ඊට පස්සෙ මොකක් උනාද දන්නෙ නෑ.
     
    • Like
    Reactions: windows_ubuntu

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,025
    6,440
    113
    East Blue (Goa Kingdom)
    ෆෝන් නන් කොහොමත් තියෙනව කියල කවුරුත් දන්නවනෙ. ඕවයෙන් ඔක්කොම පාතාලෙ රන් කරන්නෙ ඇතුලෙ ඉඳන්.
    බය නැතුව පවර් ලයින් ඇදගෙන ෆ්‍රිජ් මයික්‍රෝවේව් සෙල් එකේ තියාගන්නව කියන්නෙ හිතපන්කො. හදිස්සියට පිටින් කවුරු හරි ආවත් හංගන්න පුලුවන් දේවල් නෙමෙයිනෙ.
    පතලේ විතරක් නෙමේ සල්ලි තියෙන උන් , මන්ත්‍රීලා සේරම ඔහොම හිටියේ ඉස්සරත් .
    රිමාන්ඩ් & හිරේ දෙකේම .
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,097
    4,871
    113
    -In Darkness-
    මේක අර සම්පායෝගේ කේස් එක. කංජිපානිට සැප දුන්න එකට කේස් එකක් වැටුනේ ඕකෙන් තමයි. පැනලා ගිහින් ඉද්දි කුරුණෑගලදි ඇරෙස්ට් කරා. කෝටි ගණන් කුඩු සල්ලි වැක්කෙරෙද්දි ඕවා නෝර්මල් දේවල්. දැක්කේ නැද්ද අර බන්ධනාගාරේ මාරු කරලා නඩුව දාන පීනල් කෝඩ් එක වෙනස් කරන්න කෝටි 20ක් අරන් තිබිලා මාට්ටු වුනේ රඛිතයි චරිතුයි. ඉතින් මෙහෙම දෙයක් කරන්න කීයක් දෙන්න ඇත්ද?
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,070
    25,409
    113
    Fantasy
    මේක අර සම්පායෝගේ කේස් එක. කංජිපානිට සැප දුන්න එකට කේස් එකක් වැටුනේ ඕකෙන් තමයි. පැනලා ගිහින් ඉද්දි කුරුණෑගලදි ඇරෙස්ට් කරා. කෝටි ගණන් කුඩු සල්ලි වැක්කෙරෙද්දි ඕවා නෝර්මල් දේවල්. දැක්කේ නැද්ද අර බන්ධනාගාරේ මාරු කරලා නඩුව දාන පීනල් කෝඩ් එක වෙනස් කරන්න කෝටි 20ක් අරන් තිබිලා මාට්ටු වුනේ රඛිතයි චරිතුයි. ඉතින් මෙහෙම දෙයක් කරන්න කීයක් දෙන්න ඇත්ද?
    ජොනිගේ ස්කොලෙ පන්තියෙ සඟයා
     
    Kauru awat adu wadi washayen ohoma thama bn wenne
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,661
    40,241
    113
    ඒ ඉස්සර. කුඩු කාරයො එක්ක ගනුදෙනු අනුරට නෑ. ඒ නිසා ඒ හුකාරිස් අනුර එක්ක බෑ. පහුගිය ටිකේ කුඩු කාරයො අල්ලලා ඇතුලට දාපු නිසා බන්ධනාගාර වල පොහොට්ටුවෙ බලය වැඩි උනා. මට මතක හැටියට ජොන්ස්ටන් එලියට ඇවිල්ලා ඒ බව තහවුරු කරා. බන්ධනාගාර ඇතුලෙනුත් ඉල්ලන්නෙ නාමල්ව කියලා ජොන්ස්ටන් කිව්වා.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,511
    18,144
    113
    අපේ නීතිය පසදලන්න දඩුවම් දෙන්න තියන ආයතන හැම එකම පාහේ කනපිට හරවල ගන්න ඕනෙ තරමට කෙල වෙලා තියෙන්නෙ