උඹලට මතකද මීගමුව බන්ධනාගාරෙ පාතාල ලොක්කො සිර මැදිරි ඇතුලෙ ෆ්‍රිජ්, මයික්‍රෝවේව්, කෑම ජාති චොකලට් චීස් පෙට්ටි ගනන් තියාගෙන ටීවී දෙක තුන හයිකරගෙන තිබ්බ ඒවා raid එකකදි අහු උන සිද්දිය.
මේවා හොරෙන් කරනව නෙමෙයිනෙ. ඔතන ඉඳපු අතුගාන එකාගෙ ඉඳන් ලොකුම බන්ධනාගාර නිළධාරියා වෙනකන් දැනන් මිසක් මෙහෙම cell ඇතුලෙ ඉන්න බෑ කියල පොඩි එකෙක්ට උනත් තේරෙනව.
මෙහෙම පගාවට කුඩ්ඩො පෝෂණය කරන්නෙ උන්මයි.
දඩයක් ගෙවාගන්න බැරි වෙච්ච එකාට ගේන බත් එකත් කඩල පහුරු ගානව. හැබැයි අරුන්ගෙ කුඩු ටික, ෆෝන් ටික බීඩි ටික පාස් කරල දෙනව ලස්සනට.
Peer pressure එක හින්ද කරගන්න දෙයක් නැතුව වැඩ කරපු හොඳ නිළධාරීනුත් එහෙන් මෙහෙන් ඇති.
හැබැයි උන්ම පාස් කරල දීපු ෆෝන් වලින් තමයි මේ පාතාල ප්‍රශ්න ඇතුලෙ අවුස්සල මෙහෙම ප්‍රශ්න වලට මුල පාදන්නෙ.
මේ ප්‍රශ්නෙ ඇති වෙච්ච මීගමුව බන්ධනාගාරෙම අවුරුදු කීපෙකට කලින්. දැන් කියලත් වෙනසක් තියෙන්න විදිහක් නෑ.

Last edited: