ඉසුරු උදානගේ අයියා(ජේලර්) මාරු කරපු නිසා තමයිලු ඇතුලේ වලිය ගිහින් තියෙන්නේ...

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    ලෝකේ කොහෙත් ඔත්තුකරුවෝ කරේ තියාගෙන යන්නේ නැහැ.

    මතකනේ මිලේනියම් සිටි පාවාදීම
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,335
    5,068
    113

    පොර ඉද්දි සුද්ද කරල ඇතුලේ හිටපු ඔත්තු කාරයෝ පාවිච්චි කරල
    මාරු කරල ගියාට පස්සේ ඔත්තු කාරයෝ ටික ට ගේම දීල......... ලු


    terenne na
    isuruge ayya kuddekda ?
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,246
    24,395
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    වතුර කැපුවයි විසිට් නෑ කියපුවයි දන්න එකා දන්නෙ නෑ ෆයරින් ඕර්ඩර් එක දුන්න එක ගැන. මුලින් කියනව ට්‍රාන්සර් දාපු නිසාලු උනේ. මූ ඇන්ඩුවට කඩේ යනව.
     
    • Like
    Reactions: Brandy2020