අස්වැසුම ලාභීන්ගෙන් ශ්‍රම දායකත්වය ලබා ගැනීමට තීරණය කරයි.. 🔴

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    6,103
    11,640
    113
    35
    Spain
    ම්ම්ම්ම්... මෙන්න මෙන්න... ලාභියෙක් 😁
    ඕක දෙන්නේ සාමාන්‍ය රක්ෂාවක් කරගන්න බැරි මිනිස්සුන්ට. ආබාධ තියෙන, වයස්ගත අන්ත දිළිඳු මිනිස්සුන්ට. එහෙම උන්ට ශ්‍රමයෙන් දායකත්වයක් දෙන්න පුලුවන්ද බන්? ඇඟ හොල්ලන්නෙ නැති හොරාට හිඟමන් කන හොරුන්ගෙන් ගත්තට නම් කමක් නැහැ.
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,329
    4,156
    113
    ඕක දෙන්නේ සාමාන්‍ය රක්ෂාවක් කරගන්න බැරි මිනිස්සුන්ට. ආබාධ තියෙන, වයස්ගත අන්ත දිළිඳු මිනිස්සුන්ට. එහෙම උන්ට ශ්‍රමයෙන් දායකත්වයක් දෙන්න පුලුවන්ද බන්? ඇඟ හොල්ලන්නෙ නැති හොරාට හිඟමන් කන හොරුන්ගෙන් ගත්තට නම් කමක් නැහැ.
    ඔය වටෙන් එන්නෙ ගෙවල්වල ඉන්න බල්ලන්ට බදු බද්දත් දාන්න..ගෙවල්වල ඉන්න බව්වො ටික හන්ගපල්ල හනිකට🐶🐩🐕🐕‍🦺
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,313
    25,511
    113
    ටිපර් වලින් එන්නේ අස්වැසුම ගන්න. ගෙවල් බලු කූඩු වගේ හැබැයි.

    ඔය වටෙන් එන්නෙ ගෙවල්වල ඉන්න බල්ලන්ට බදු බද්දත් දාන්න..ගෙවල්වල ඉන්න බව්වො ටික හන්ගපල්ල හනිකට🐶🐩🐕🐕‍🦺
    ඊට කලින් තන බද්ද, පස්ස බද්ද එයි නේද?
    ------ Post added on Jul 8, 2026 at 5:57 PM
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,548
    18,197
    113
    ඕක දෙන්නේ සාමාන්‍ය රක්ෂාවක් කරගන්න බැරි මිනිස්සුන්ට. ආබාධ තියෙන, වයස්ගත අන්ත දිළිඳු මිනිස්සුන්ට. එහෙම උන්ට ශ්‍රමයෙන් දායකත්වයක් දෙන්න පුලුවන්ද බන්? ඇඟ හොල්ලන්නෙ නැති හොරාට හිඟමන් කන හොරුන්ගෙන් ගත්තට නම් කමක් නැහැ.
    කියල තමයි හිතන් ඉන්නෙ.
    දන්න පැත්තක අස්වැසුම list එක අරන් බලන්නකො.. ඔය සෙට් එක හැර සේරම ඉන්නව
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,329
    4,156
    113
    ටිපර් වලින් එන්නේ අස්වැසුම ගන්න. ගෙවල් බලු කූඩු වගේ හැබැයි.


    ඊට කලින් තන බද්ද, පස්ස බද්ද එයි නේද?
    ------ Post added on Jul 8, 2026 at 5:57 PM
    Raja Kaley tibba Badu okkoma Anurayya danna yanne. Api ehemayi Samajawadi karanne😀

    Light kapima

    ------ Post added on Jul 8, 2026 at 6:31 PM
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,824
    3,616
    113
    ඉස්සර ප්‍රේමදාසත් ඔහොම තමයි ගම්උදාව කරල තියෙන්නේ. ගමේ ජනසවි මිට්ටෝ එකතුවෙලා ගමේ ගෙවල් ටික හදල තියෙන්නේ.
    එක මට්ටමක ට අඩු ආදායම් ලබන පවුල් වලට ජනසවිය දුන්නෙ. දිළිඳු සහනාධාරයක් ම නෙවෙයි. යම් ආදායම් මට්ටමක ට අඩු කට්ටිය ට. බැංකු ගිණුම ක රුපියල් විසිපන්දාහක් වෙන්න වාරික විදිහට තැන්පත් කරා. ඒක මීට වෙනස් ප්‍රෝග්‍රෑම් එකක්.
     
    • Like
    Reactions: Inigo Montoya

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,023
    23,977
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කෙරෙනෙ මගුලක් නෙමේ.

    කවුද කර්මාන්ත ඇමති එක්කන් වරෙන් බංකුවක් අරන් වාඩි වෙයන්.
    ඕකුන්ට සල්ලි දෙන එක නතර කරන්න ඕන. තමන් කැමති කර්මාන්තයක් පටන් අරන් කරන් යන්න අත්වැලක් දෙන්න ඕන. ඇඳුම් මහන්න පුලුවන් එකාට මහන මැශිමක් දෙන්න ඕන. කැමති උන්ට පින් පඩි කන සංවර්දන නිළදාරී දාල උගන් වන්න ඕන. හම්බ කරල වාරික වශයෙන් මහන මැශිම ගෙවන්න හදන්න ඕන. විකුණන්න අමුද්‍රව්ය ගන්න උදව් කරන්න ඕන. ගොවිතැන් කරන්න කැමති මිනිස්සුන්ට කෘෂිකර්මය හරහ වැඩපිළිවෙල මෙහෙයවන්න ඕන.
    ඔය මිනිස්සු දියුණු වෙනව කියන්නෙ රට දියුණු වෙනව. පෞද්ගලික අංශයෙ සල්ලි නාස්ති කරන එක නතර වෙනව.
     
    • Like
    Reactions: Inigo Montoya

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,170
    36,182
    113
    කෑගල්ල

    ගිය මාසේ උබල රැවැට්ටුවා, අස්වැසුම කැපුවා කියලා. දැන් ඊට පස්සේ සල්ලි දැම්මා නේද? කාටද හම්බ උනේ නැත්තේ කියලා බලහන්කො... :lol: :lol: පවු බං මේ හෑලි ලියන මධ්‍යම ප්‍රන්තික හිඟන්නෝ ටික... මේ රටේ ඉන්න කැරීම මොඩයෝ ටික. ඇරියත් ඇරියේ නෑ වගේ රඟපානවා. එහෙම දෙයක් කරන්න AG office වල උන් ආයේ මොනවා හරි සංගණනයක් වත් කාරද කියලා හොයලා බලපල්ලකො... :lol:

     
    • Like
    Reactions: Inigo Montoya

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,899
    11,942
    113
    වයස ට යනකං කුඹුරු වැඩ කරල බැරි වුනහම කන්න නැති මිනිස්සු ඉන්නව. ලෙඩ රෝග හැදිල කාත් කවුරුවත් නැති මිනිස්සු ඉන්නව. ආබාධිත මිනිස්සු ඉන්නව. කුලී වැඩ කරන ඒත් ඒකෙන් ගැටගහගන්න බැරි මිනිස්සු ඉන්නව. ඒ මිනිස්සු ගැන බලන එක රජයේ ප්‍රධාන වගකීමක්. ඕන ම රටක ඒක කෙරෙනව. මේ ෆෝරම් එකේ ඉන්නෙ සමහරවිට කූපන් එක ට හාල් ගත්ත මිනිස්සුන්ගෙ දරුවො වෙන්න පුළුවන් සමහරු. ඒත් අත ට කීයක් හරි එද්දි ඔක්කොම සල්ලි වලින් බලනව.
    කරන්න ඕන ඇත්තට ම නැති බැරි මිනිස්සු හොයල දෙන දේ දෙන එක. නැතුව කන්න දෙන්න නං වැඩ කරපං කියල අතපය පන නැති මිනිහෙකුට කියන එක නෙවෙයි.

    අනිත් එක තමයි පුළුවන් දවසෙ කුඹුරු කොටල නැහිල වයස ට ගිය මිනිහ ට කීයක් හරි දෙද්දි මැරෙන්න හදනව. හැබැයි ඔය කීදෙනෙක් පන්සලේ හොඳ ට අතපය තියන බොඩි කට් කරගෙන ස්මාට් ෆෝන් එක බලාගෙන කාර් එකේ යන සිවුරු දාපු තරුණ මිනිස්සුන් ට නිකං කන්න දෙනව ද. හදවත ට එකඟ ව තමන් ම තමන්ගෙන් අහන්න. මෙතන කියන්න එපා අවුලක් නෑ ඒත් ඇත්ත තේරුම් ගන්න. රැල්ල ට යන්න එපා අහිංසක මනුස්සයෙක් වේලක් කන එක ට කොන්දේසි දාන්න එපා.
    මට බනින්න හැබැයි ඇත්ත තේරුම් ගන්න හිත ඇතුලෙන්.
    param parawen anduwen yapichcha ekek wage umba.. naki issarahata daala boru anukampawa ganna hadanna epa ponnayo..
    naki nemei ganne, wadakaranna puluwan wayase inna umbala wage aswasuma horu..
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,822
    2,836
    113
    කරනව නං මරු. නිකං කකා බිබී ඉන්න උන් ටික රස්සාවක් හොයං අස්වැසුම එපා කියන තත්වෙට ගන්නම ඕන. අවශ්‍යම මනුස්සයෙකුට තව කීයක් හරි වැඩිපුර දුන්නත් කිසිම විරුද්දත්වයක් නැත
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,824
    3,616
    113
    param parawen anduwen yapichcha ekek wage umba.. naki issarahata daala boru anukampawa ganna hadanna epa ponnayo..
    naki nemei ganne, wadakaranna puluwan wayase inna umbala wage aswasuma horu..
    Your language shows your class. Thanks for taking note 😂