මෙරට පවුල් ලක්‍ෂ 52න් ලක්‍ෂ 43ක් අස්වැසුම ඉල්ලනවා

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,149
    5,972
    113
    canada
    024 වසරේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව, මෙරට මුළු පවුල් සංඛ්‍යාව ලක්ෂ 52ක් වන බව උපාලි පන්නල මහතා පවසයි.

    එහෙත්, සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයට “අස්වැසුම” ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ඉල්ලුම් කර ඇති පවුල් සංඛ්‍යාව ලක්ෂ 43ක් බව ඔහු සඳහන් කරයි.

    පන්නල මහතාගේ අදහස වන්නේ, මෙම ඉහළ ඉල්ලීම් සංඛ්‍යාව පෙන්නුම් කරන්නේ මෙරට ජනතාව “යාචක මානසිකත්වයෙන්” පෙළෙන බවයි.

    මෙය සැබෑ අවශ්‍යතාවක් මත ඇති වූවක් නොව, ආධාර ලබාගත යුතු ය යන පුදුම මානසිකත්වයකින් පෙළෙන තත්ත්වයක් බව ඔහු විස්තර කරයි.

    ඔහු අවධාරණය කරන්නේ මෙම තත්ත්වය, රට ආර්ථික වශයෙන් පමණක් නොව, මානසික වශයෙන්ද ඉතා බරපතල ලෙස දිළිඳු වී ඇති බවට සාක්ෂි සපයන බවයි.

    පන්නල මහතා සඳහන් කරන්නේ මෙම මානසික දිළිඳුකම ක්ෂුද්‍ර මට්ටමින් පමණක් බැලීම සුදුසු නොවන බවයි.

    ඔහු පෙන්වා දෙන්නේ දේශපාලන ක්ෂේත්‍රය තුළ පැවති සංස්කෘතියක්ද මේ සඳහා බලපා ඇති බවයි.

    පන්නල මහතා අවධාරණය කරන්නේ, රටේ ජනතාව සහ දේශපාලනඥයන් විසින් නිර්මාණය කර ඇති මෙම මානසික සහ දේශපාලන ව්‍යුහයෙන් ගැලවීමට නොහැකි වුවහොත්, ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට නොහැකි වනු ඇති බවයි
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    අත පය හොඳට වැඩ කරන නම් වයස 60ට අඩු එක පගෙක්ට උට්ටියෙක්ට අස්වැසුම නොදිය යුතුයි.
    ඉස්සර රජ කාලේ ඊට පස්සේ සුද්දා රට පාලනය කරන කාලේ රටේ ජනතාවයි ගොවිතැන් හෝ වෙනත් කර්මාන්ත කරලා රජයට බදු ගෙව්වේ
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,176
    1
    28,813
    113
    බඩට කන්න නැතත් ලුණු කැට, ඇගට ඕනමයි විල්ලුද ඒකයි ඉහලම සන්තෝසෙ ඕයි
     
    • Haha
    Reactions: kinkon

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    IMF එකෙන් සෝෂල් සේෆ්ටි නෙට් එක ශක්තිමත් කරපියව් කිව්වම මෙහෙ ඉන්න මොට්ට දේශපාලකයො හිතන්නෙ නිකං සල්ලි බෙදපියව් කියනවා කියල.
     
    • Like
    Reactions: War Fighter

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    ඉතිං ඒකට තමයි බයියොත් චන්දෙ දීල ලපයව දිනෙව්වේ..කට වහන් අස්වැසුම දීපන් නැත්නම් ලපයවත් ඵළවයි..😃😃
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    ඕක නවත්තන්න ඕනේ අත පය 4 වැඩ නම් නෑ, ආබාදිත හෝ රෝගී එක්තැන් කෙනෙක්ට පමණක දෙන්න ඕනේ .
     
    • Like
    Reactions: nalin0001

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,508
    2,987
    113
    ඕකු
    අත පය හොඳට වැඩ කරන නම් වයස 60ට අඩු එක පගෙක්ට උට්ටියෙක්ට අස්වැසුම නොදිය යුතුයි.
    ඉස්සර රජ කාලේ ඊට පස්සේ සුද්දා රට පාලනය කරන කාලේ රටේ ජනතාවයි ගොවිතැන් හෝ වෙනත් කර්මාන්ත කරලා රජයට බදු ගෙව්වේ
    ඕකුන් ඒ පාර කකුල් අතපය කඩාගනී.
     
    • Like
    Reactions: nppcheguevara

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    එතකොට ලක්ශ 9ක් පවුල් හම්බ කරලා අනිත් පවුල් ලක්ශ 43ට ආධාර දෙන්න ඕන.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,818
    17,043
    113
    මාමු මාමු
    පිප්පි පිප්පි
    ජන්තලා බූ බූ
    මාමු පිප්පි
    ජන්තලා බූ බූ
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    කැරි පිංගුත්තර බේබදු නූගත් අඩුකුලේ කලු ජරා සිංහලු. ක්‍රෑහ් තුඃ. මහන්සිවෙලා කිසිදෙයක් නොකර පිනට කකා බිබී හැමනි හැමනි පට්ටිය දාන්න විතරයි ඕකුන් දන්නේ. කැරියන්ට කිසි දෙයක් පිනට දෙන්න එපා. නොමිලේ වඳ සැත්කම් කරලා දාපල්ලා ඕකුන්ට. රටේ ප්‍රශ්න 99%ක් ඉවරයි. :angry:
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,906
    113
    🤍
    Math Aswasuma Apply Kara , Man eken thamai Internet Bila gewanne

    Passive INCOME

    ubalath gemak gahapalla :yes:
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,685
    10,277
    113
    Thats good
    More money to the people
    and more inflation

    Math Aswasuma Apply Kara , Man eken thamai Internet Bila gewanne

    Passive INCOME

    ubalath gemak gahapalla :yes:
    අපෙ පැත්තෙනම් කට්ටිය මාස 6ක් විතර එකතු කරල එෆ්ඩී දානවා
    ------ Post added on Oct 22, 2025 at 11:59 AM
     
    • Love
    Reactions: Psiko