තිත්තගල්ලෙත් ලෝකේ වටේ රවුං ගහනවා. කාගේ සල්ලි වලින්ද?
ඉතින්? ඌත් පොඩ්ඩක් කැරි වැඩ කරනව ඇති.
awakened උනා කියල පයිය නගින්නැත්තෙ නෑ.
උන්ට ඕනෙ නම් බඩු ගහන්නත් පුලුවන්, රට යන්නත් පුලුවන්.
ආතල් වැඩී awakened උනාම. ලිමිට් නැති නිසා.
දායකයො සල්ලි දෙනව නම්, ඌගෙ ප්‍රදාන අරමුන ආතල් එකක් අරන් දහමත් කියල දීල එන්න නම්. අව්ල මොකක්ද?
(ඒත් මම හිතන්නෙ නෑ, තිත්තගල්ලෙ බඩු ගහ ගහ යනව ඇති කියල, ඒත් එහෙම උනත් ඌ තේරුම් අරන් ඉන්න දහමෙ වෙනසක් වෙන්නෙ කොහොමද?)
ඔය සාන්ත දාන්ත තීන්ත කුප්පි වගේ හෙමින් ඇවිදින කැරි ඝනයො තමයි සත පහකට ශුවර් නැත්තෙ,
මොකද awakened උන අයට එහෙම පොන්සි වෙන්න කිසිම අවශ්‍යතාවක් නෑ.