අපි OTC නැවැත්තුවා 2012 ඉන්දියාව 2015ඩෙන්ගු හැමදාම එන්නෙ නෑනෙ, වැඩිම උනොත් අවුරුද්දකට සැරයක් එයි.
ඩෙන්ගු හැදුනොත් බොන්න එපා කිව්වම හරිනෙ.
පැනඩෝල් පෙති ගොඩක් බොන්න එපා කිව්වම මිනිස්සු ගොඩක් බොනවද? නෑනෙ. (මැරෙන්න බලාගෙන බොන ගොබ්බයො ඇරුනාම)
ඒ වගේ තමයි.
උබ ඔය කියපු හේතුව නම් වෙන්න බෑ වේසියෙ.
ඒත් ඉන්දියාවේ තාම aspirin නිසා වාත වෙනවා
------ Post added on Jul 8, 2026 at 8:22 PM