මීගමුව බන්ධනාගාරෙ luxury life

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,706
    26,099
    113
    ඒ ඉස්සර. කුඩු කාරයො එක්ක ගනුදෙනු අනුරට නෑ. ඒ නිසා ඒ හුකාරිස් අනුර එක්ක බෑ. පහුගිය ටිකේ කුඩු කාරයො අල්ලලා ඇතුලට දාපු නිසා බන්ධනාගාර වල පොහොට්ටුවෙ බලය වැඩි උනා. මට මතක හැටියට ජොන්ස්ටන් එලියට ඇවිල්ලා ඒ බව තහවුරු කරා. බන්ධනාගාර ඇතුලෙනුත් ඉල්ලන්නෙ නාමල්ව කියලා ජොන්ස්ටන් කිව්වා.
    හැමදාම කුඩ්ඩෝ හැම පක්ෂෙටම වියදම් කරනවා. ලොකුවට කුඩු කරන දැදිගම ජුවලර්ස්, ඉන්දික ජුවලර්ස් වගේ එවුන් කවදාවත් අහුවෙන්නේ නැත්තේ ඒකයි
     
    • Wow
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,232
    19,277
    113
    හැමදාම කුඩ්ඩෝ හැම පක්ෂෙටම වියදම් කරනවා. ලොකුවට කුඩු කරන දැදිගම ජුවලර්ස්, ඉන්දික ජුවලර්ස් වගේ එවුන් කවදාවත් අහුවෙන්නේ නැත්තේ ඒකයි
    වගකීමෙන් ද කියන්නෙ?
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,739
    8,460
    113
    හිරකාරයන්ගෙ නම් ඇට තලන්න ඔන. මුං හිරේ ගිහින්වත් මිනිස්සුන්ට පාඩුවේ ඉන්න නෑ

    • Like
    Reactions: GobbaSira

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,931
    113
    හැමදාම කුඩ්ඩෝ හැම පක්ෂෙටම වියදම් කරනවා. ලොකුවට කුඩු කරන දැදිගම ජුවලර්ස්, ඉන්දික ජුවලර්ස් වගේ එවුන් කවදාවත් අහුවෙන්නේ නැත්තේ ඒකයි
    මම නම් ඔය කියන ඒවා ගැන කියන්න දන්නෙ නෑ. සාක්ෂි තියෙනවා නම් ඔත්තුවක් දුන්නා නම් හරි.

    ගෝටා වගේ මෝඩයොත් ශානිලා වගේ මිනිස්සු එක්ක ඩීල් දාන්න ගියේ නෑ. උන් දන්නවා තේරුමක් නෑ කියලා. දිවුරුම් දෙන්නත් කලින් මාරු කරලා දැම්මා. ඔය වගේ නීති විරෝධි වැඩ කරන අය තමන්ට අවාසියක් වෙන කිසිම කෙනෙක් රෙද්ද අස්සෙ දාගන්නෙ නෑ.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,175
    10,751
    113
    හැමදාම කුඩ්ඩෝ හැම පක්ෂෙටම වියදම් කරනවා. ලොකුවට කුඩු කරන දැදිගම ජුවලර්ස්, ඉන්දික ජුවලර්ස් වගේ එවුන් කවදාවත් අහුවෙන්නේ නැත්තේ ඒකයි
    ඉන්දික ජුවලර්ස් kiyanne kawuda machan ?