වාහන ටැක්ස් එක විශාල ලෙස අඩු කරනවලු..

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,621
    1
    60,148
    113
    Mother Earth
    Me atha paya pana nathi pakayalatai, moda ganuntai licence dena eka nm jathika aparadayak. Ara wayasaka manussaya dn itin marenakn bed rest eke tamai 🤬🤬
    නෑ බන් මහ ගොබ්බ හැත්තක් ඉන්නෙ. ඔය වගේ එකපාරට ඇක්ස්ලේට් වෙලා ඔහොම හැප්පෙන්නෙ ඔටෝ වාහන වල කකුල් දෙකම පාවිච්චි කරන උන්. මෝඩ හරක් ඉන්නවා. වම් කකුල බ්රේක් එකේ. දකුණු කකුල ඇක්ස්ලේටරේ. එහෙම පදින මී හරක් ඉන්නවා. 🤷‍♂️
     

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    944
    1,367
    93
    https://dilshan.net/services/
    dilshan.net
    නෑ බන් මහ ගොබ්බ හැත්තක් ඉන්නෙ. ඔය වගේ එකපාරට ඇක්ස්ලේට් වෙලා ඔහොම හැප්පෙන්නෙ ඔටෝ වාහන වල කකුල් දෙකම පාවිච්චි කරන උන්. මෝඩ හරක් ඉන්නවා. වම් කකුල බ්රේක් එකේ. දකුණු කකුල ඇක්ස්ලේටරේ. එහෙම පදින මී හරක් ඉන්නවා. 🤷‍♂️
    මැනුවල් වලින් ලයිසන් ගන්න එක අනිවාර්ය කරන්න ඕන
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,621
    1
    60,148
    113
    Mother Earth
    මැනුවල් වලින් ලයිසන් ගන්න එක අනිවාර්ය කරන්න ඕන
    අනිවා. මම පැද්දෙ නිසාන් වැනට් එකක්. මම ඩ්‍රයිවින් පුළුවන් කියල දැම්මෙ. මැනුවල් එකකට පැදල තිබුණේ ඇල්ටෝ එකක්. ඒත් ලොකු දුරක් පැද්දෙ නෑ. කොහොම හරි ඒ පැදල පුරුද්ද ඇඟේ තිබ්බා. ට්‍රයල් පෙන්නන වෙලාවෙ මම මටම අභියෝග කර ගත්තා මම පදින්නෙ වැනට් එක කියලා. මායි තව අංකල් කෙනෙකුයි අයිය කෙනෙකුයි හිටියෙ වැනට් එකට. අනිත් උන් සේරම ඔටෝ වාහනේ තමයි තෝර ගත්තෙ. පට්ටම සතුටක් ආවා. එක්සැමිනර් මගේ ඔළුවට ටොක්කක් ඇන්නා. ඌ කිව්ව තැන නෙමෙයි මම නැවැත්තුවේ. මම පණ්ඩිතයා වගේ ඌ කියපු තැනට මීටර් 4ක් වගේ එහායින් පාර අයිනෙ තිබ්බ ගහක් යට හෙවනක නැවුත්තුවේ. අරූ ටොක්ක ඇනලා ඔතනද මම නවත්තන්න කිව්වෙ ඇහුවම මම කිව්වා හෙවණ නිසා මෙතන නැවැත්තුවා කියලා. පස්සෙ ඌ හිනා වුණා. 🤷‍♂️
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,513
    6,369
    113
    මැනුවල් වලින් ලයිසන් ගන්න එක අනිවාර්ය කරන්න ඕන
    ඊටත් වඩා ලංකාවෙ license එකේ practical test එක හෙනම මදි. යන්තම් පාර දිගේ 1km වගේ එලවගෙන යන්නයි, reverse ekai witarai balanne. පිටරට වගේ tuff test ekak dala bari unwa හලල දාන්න ඕන. Dedicated test track ekak hama district ekema hadala tuff driving task dila bari un fail kara nm hari. Fail උන එවුන් retry කරනකොට ආන්ඩුවට අමතර ආදායමක් ගන්නත් පුලුවන්.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,727
    2
    54,365
    113
    හෝව් හෝව් පුක ඉරගෙන කඩේ ගිහින් පත් කරපු පාලකයෝ මග ඇරිලා වගේ.. :lol: :lol:

    Kalin palakayo okkoma maga arala ne ithin "NPP එක තමයි $ එකට නියම වටිනකම දැන් දීලා තියෙන්නේ" kiwwe :geek:

    NPP eken 140 --> 340 kala wage 🤷‍♂️
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,274
    11,996
    113
    35
    Spain
    Thama 2 years ne 10 years walin Ranil 10 year walin kala wagema 115% kin wadi karala (142 -->306) 658LKR ma karai
    මේකේ ලොජික් එක පැහැදිළි කරපං

    Mothers Day Lol GIF by reactionseditor
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,197
    36,225
    113
    කෑගල්ල
    Kalin palakayo okkoma maga arala ne ithin "NPP එක තමයි $ එකට නියම වටිනකම දැන් දීලා තියෙන්නේ" kiwwe :geek:

    NPP eken 140 --> 340 kala wage 🤷‍♂️
    අපරාදේ උබට 140 තිබ්බ කාලේ ජෙප්පොන්ගේ රෙදි අපුල්ලන තිබ්බේ.. :lol: :lol:
     
    • Haha
    Reactions: Inigo Montoya