දේශපාලන වහල්කම

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,873
    17,084
    113
    Kottawa
    ඒකත් එහෙනම් මෙහෙම කියන්නම්
    ඉන්නෙ ගෑණු දෙන්නයි, දෙන්නම කැතයි. නමුත් එකෙක් මට අනිකට වැඩිය හොඳයි. ඒ ගැනිගෙ මට හොඳ ඒව උඹට හොඳ නොවෙන්න පුලුවන්.

    ගෑණු වගේ ඉඳන් ගැලෙව්වම පයියක් කෙලින් කරන් ඉන්න අර කියපු විකල්ප වලට වඩා අර ගෑණු දෙන්නගෙන් එකෙක් හොඳයි. ඒක මට හිතෙන විදිය. ඒක උඹට සෙට් නැත්තම් උඹට ඉතින් මට මෝඩයා, බූරුවා, වහලා, බයියා.... ඕනෙ එකක් කියතහැකි.

    උබල ගෑනු දෙන්න ගැන විතරක් ෆෝක්ස් කරන් ඉන්න නිසා උබලට පේන්නේ ඉන්නෙ ඒ ගෑනු දෙන්න විතරයි වගෙ.. ඒ උනාට ඊට වඩා හොද ගෑනු සමාජයෙ ඉන්නවා..
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    thread එක කම්මැලි වේගෙන එනවා වගේ නේ … මේ වෙලෙඅට තමයි @SLK_sri වගේ එකෙක්ගේ අගේ තේරෙන්නේ 🤭
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    උබල ගෑනු දෙන්න ගැන විතරක් ෆෝක්ස් කරන් ඉන්න නිසා උබලට පේන්නේ ඉන්නෙ ඒ ගෑනු දෙන්න විතරයි වගෙ.. ඒ උනාට ඊට වඩා හොද ගෑනු සමාජයෙ ඉන්නවා..
    ඔව් ඉන්නවා, නාගා, සෙන්සර්, මහේශ්..... රෙද්ද ගැලෙව්වම පිරිමි. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    .................. උබ වගෙ එකෙක්ට reply දාන එකත් අපරාදේ.. ආයෙ නම් නෑ.. මේක බලන කෙනා තේරුම් ගනී කවුද හරි කවුද වැරදි කියලා.. උබට තෙරුම් කරන්න බෑ ලොවෙත්.. බායි..

    ආයෙ රිප්ලයි කරන්නෙ නෑ... බායි කිව්ව නේද???? ඉතිං ඇයි මේ?? 🤭🤭
    ක්ලාස් යන කාලෙ සෙට් වෙන කෙල්ලෙක් වගේ උඹ. 😁