බෙවිස් බාවාගේ බ්‍රීෆ් ගාඩ්න් | Brief Garden by Bevis Bawa | 2026-07-07

PASAN147

Well-known member
  • Oct 19, 2006
    784
    1,345
    93
    Heiyanthuduwa - Kelaniya
    බ්‍රීෆ් ගාඩ්න් එක ශ්‍රී ලංකාවේ තියෙන ප්‍රසිද්ධ, සුන්දර උද්‍යානයක්. මෙය නිර්මාණය කළේ ලංකාවේ බිහිවුණු විශිෂ්ටතම භූ දර්ශන නිර්මාණ ශිල්පියෙක් (Landscape Artist) වුණු බෙවිස් බාවා මහතා විසින්. අපේ රටේ කීර්තිමත් ගෘහනිර්මාණ ශිල්පියෙක් වූ ජෙෆ්රි බාවා මහතාගේ සහෝදරයෙක් තමයි බෙවිස් බාවා. කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙන ගත් ඔහු පාසැල් කාලයේදීත් අඩි 6 අඟල් 4 ක් උස වූ නිසා උපහාසයටත් ලක් වුනාලු. ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ පාබල හමුදාවේ මේජර්වරයකු ලෙස හමුදා සේවයේ ඉන්න කාලේ කාන්තාවක් සමග ප්‍රේම සබදතාවක් තිබිලා එය බිද වැටුන නිසා ඇතිවූ සිත් තැවුල නිසා හමුදාවෙන්ද අයින් වෙලා හුදකලා ජීවිතයක් ගතකරන්න අලුත්ගම වත්තට ආවලු. ඔහුගේ උස ගැන හා ඔහු විවාහ වූ කාන්තාවන් දෙදෙනකුම මංගල යහනේ දී මිය ගියා කියා මිනිසුන් කිව්ව කථා නිසා හිත රිදුනු බෙවිස් බේරුවල කාලවිල ගමේ නිවසක් ඉදි කලා. ඊට පස්සේ තමන්ගේ හුදකලාව කලාවෙන් ගෙවන්න උද්‍යානයක්ද හැදුවා. තමන්ගේ අතින්ම විවිධ කලා නිර්මාණ ගොඩක් උද්‍යානයේ තැනින් තැන හදාගෙන කලා නිර්මාණ විඳිමින් හුදකලා ජීවිතය ගත කලාලු. ඔහු ගැහැණු රූප වලට පවා වෛර කරන්න ඇති කියලා කියනවා.. මේ ලස්සනම උයනේ ඇති එකම ගැහැනු රූපය තමන්ගේ ආදරණීය මවගේ රූපය විතරයි. ලංකාවේ 3 වැනි විශාලතම මල් උයන බ්‍රීෆ් උයනලු. ජීවිත කාලයේම හුදකලා ජීවිතයක් ගත කරපු බෙවිස් අවසන් කාලයේ මේ මල් උයන සහ ඉඩකඩම් සිය සේවකයන්ට බෙදල දුන්නලු. වයස 84 එනම් දි 1992-09-08 වැනිදා බෙවිස් බාවා ඔහුගේ සහෝදරයා වගේම අවිවාහකව දිවි ගෙවා ජීවිතයෙන් සමුගත්තා. බ්‍රිෆ් උයනේ සුවිසල් ඇහැල ගසක් යට තමන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කරන්න කියලා ඔහු ජීවත්ව සිටියදීම කියලා තිබුනලු.
    1920 ගණන්වල බෙවිස් බාවා මහතාගේ පියාට අයිතිව තිබුණු රබර් වත්තක් තමයි මේ උද්‍යානයක් බවට හැදුවේ. බෙවිස් බාවා මහතාගේ පියා නීතිඥයෙක්. ඔහු තමන්ට ලැබුණු සාර්ථක "නඩු නිමිත්තක්" (Legal Brief) වෙනුවෙන් ගාස්තුවක් ලෙස මේ ඉඩම මිලදී ගත් නිසා, පසුව මෙයට "ඹ්‍රීෆ්" කියන නම තබා තිබෙනවාලු. බෙවිස් බාවා 1929 විතර ඉඳන් තමයි මේ උද්‍යානය හදලා තියෙන්නෙ. විවිධ වර්ගයේ දුර්ලභ ගස්වැල්, වැල් වර්ග මෙහි දකින්න ලැබෙනවා. උද්‍යානය පුරාම බෙවිස් බාවා මහතා සහ විවිධ විදේශීය කලාකරුවන් විසින් නිර්මාණය කරන ලද අපූරු මිනිස් රූප, සත්ත්ව රූප සහ ස්නානය කරන තටාක හදලා තියනවා. උද්‍යානය මැද ඔහුගේ පැරණි නිවස පිහිටලා තියෙනවා. එහි ඔහු පරිශීලනය කළ පොත්පත්, කලා නිර්මාණ, පැරණි ඡායාරූප සහ ලෝක ප්‍රසිද්ධ පුද්ගලයන් (උදාහරණයක් ලෙස විවියන් ලී වැනි හොලිවුඩ් නළු නිළියන්) මේ ස්ථානයට පැමිණි අවස්ථාවල මතකයන් දැකබලා ගන්න පුළුවන්.
    .
    ඉතින් අද "පරාජිත පෙම්වතාගේ මල් උයන" කියලා හදුන්වන බ්‍රීෆ් ගාඩ්න් එක බලන්න යන්න හිතුනා. මීට අවුරුදු 10 කට විතර කලිනුත් මම එහෙට ගිහින් තිබුනා. ඉතින් අද උදේ 5 ට ගෙදරින් ඇවිත් බස් එකක ඇවිත් 5.30 ට කිරිබත්ගොඩ ආවා. කොටුව යන බස් එකක නැගලා. උදේ 6 ට මරදානෙන් බැස්සා. පාර පැනලා පයින් ගිහින් මරදාන ස්ටේශම ඇතුලට ගියා. අලුත්ගමට රු.160 ක 3 වන පංතියේ ටිකට් එකක් ගත්තා. ඊට පස්සේ 6 වැනි වේදිකාවේ කැන්ටිමෙන් කෙටි කෑම අරන් කෑවා. උදේ 6.15 ට විතර 6 වැනි වේදිකාවට බෙලිඅත්ත යන කෝච්චිය ආවා. මම කෝච්චියට නැගලා 3 වැනි පන්තියෙ වම් පැත්තෙ සීට් එකක අයිනෙ වාඩි උනා. 6.30 ට කෝච්චිය පිටත් වුනා. කොටුව ස්ටේශමේ නවත්වන් ඉදලා උදේ 6.50 ට පිටත් වෙලා ගියා. උදේ 8.30 වෙද්දි කෝච්චිය අලුත්ගම ස්ටේශමට ආවා. බැහලා ගාලු පාරට ආවා. අලුත්ගම බස්ටැන්ඩ් එකට ගියා. අංක 408 යටදොල පාර හරහා මතුගමට යන බස් එකට නැගලා වාඩි උනා. බස් එක උදේ 9 ට පිටත් වුනා. රු.55 ක ටිකට් ගත්තා මල්වත්ත ලගට කියලා. මම ගූගල් මැප් එකත් බලාගෙන ගියා. කොන්දොස්තර මහතාත් කිව්වම බ්‍රීෆ් ගාඩ්න් එකට යන හෝල්ට් එකෙන් උදේ 9.30 ට බැස්සා. පාර පැනලා ග්‍රීෆ් කියලා තිබ්බ බෝඩ් එකක් ගහලා තිබ්බ පාර දිගේ කි.මි 1.5 ක් විතර පයින් ගියා. වාහන 2 ක් එකට මාරු වෙන්න අමාරු පාරක්. උදේ 9.45 විතර බ්‍රීෆ් ගාඩ්න් පිවිසුමට ආවා. සෙකුරිටි කිව්වා දොර ලග තිබ්බ සීනුව ගහන්න කියලා. සීනුව ගැහුවා. ටික වේලාවකින් කාන්තාවක් ආවා. මම ගාඩ්න් බලන්න ආවෙ කිව්වම රු. 500 ක ටිකට් එකක් දුන්නා. ඊට පස්සෙ සෙකුරිටි අනෙක් පැත්තෙ තිබ්බ දොර ඇරලා දුන්නා. මම ගාඩ්න් එක පුරාම හොදට ඇවිද්දා. ලස්සනයි. වෙන පිට කවුරුත් ඇවිත් හිටියෙ නැ. පහල තියන වීඩියෝව බලන්න. පැයක විතර කාලයක් ඇවිදලා ආපහු එන්න ගාඩ්න් එකෙන් එලියට ආවා. එවෙලේ විදේශික කාන්තාවකුත් , 3 වීල් එකකින් මේ ගාඩ්න් එක බලන්න ආවා. ආපහු මම ආව පාරෙන්ම පයින්ම ඇවිත් පාරට ඇවිත් බස් එකක් එනකන් හෝල්ට් එකේ හිටියා. අලුත්ගම ඉදලා ආව අලුත්ගම යන බස් එකේ වාඩි වෙලා රු.55 ටිකට් ගත්තා. විනාඩි 30 කින් අලුත්ගම බස්ටැන්ඩ් එකට බස් එක ආවා. මම ගාලු පාරට ගිය ගමන් ආව කොළඹ යන බස් එකක නැගලා වාඩි උනා. රු.280 ක ටිකට් ගත්තා. පැය 02 යි විනාඩි 15 ක විතර ගමනකින් පස්සේ බස් එක පිටකොටුවට ආවා. මම බස් එකෙන් බැහැලා. ලග කඩේකින් දවල්ට කෑවා. ඊට පස්සේ කඩවත යන බස් එකක නැගලා කිරිබත්ගොඩ ඇවිත් තව බස් එකක ඇවිත් හවස් වෙද්දි ගෙදර ආවා. වෙනදා වගේම මේ සටහන මගදි බස් එකේදි ලිව්වා.
    .
    * විනාඩි 15 ක කෙටි වීඩියෝව බලන්න :


    .
    * ගාඩ්න් එක විතරක් බලන්න ටිකට් රු.500/- යි
    * ගාඩ්න් එක හා නිවස බලන්න ටිකට් රු.2000/- යි.
    * Foreign Tickets : US $10
    * විවෘත කාලය: උදේ 8.00 සිට සවස 4.00 දක්වා .
    .
    * මරදාන - අලුත්ගම (Train) : පැය 02 | 3 වන පංතියේ ටිකට් රු.160/-
    * අලුත්ගම - බ්‍රීෆ් ගාඩ්න් බස් හෝල්ට් එකට (Bus) : විනාඩි 30 | රු.55/-
    * බ්‍රීෆ් ගාඩ්න් බස් හෝල්ට් - බ්‍රීෆ් ගාඩ්න් පිවිසුමට (පයින්): විනාඩි 20
    * අලුත්ගම - කොළඹ (Bus) : පැය 02 විනාඩි 15 | රු.280/-
    * වියදම : රු.2000/- +
    .

    * මම තනියම ගිය මේ වගේ ට්‍රිප් 100 ගනනක් බලන්න...
    පසුගිය සියලුම සංචාරයන් Index >>>

    .
    * යාලුවන්ටත් බලන්න Share කරන්න... තනියම පාරේ බස් එකේ, කෝච්චියේ ට්‍රිප් යන හැටි දැන ගන්න. 50,000+ Followers! මේ Page එක බලන්න. Follow කරන්න..
    .
    .
    (C) Solo Travel King | Heiyanthuduwa | Sri Lanka.
    Brief Garden by Bevis Bawa | Aluthgama
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,412
    6,298
    113
    පරාජිත පෙම්වතා? හුත්ත තමයි පෙම්වතා නෙමෙයි පුක්වතා.
    ගෑනු රූපෙකට වෛර කරපු එකක් නෙමෙ යකෝ ඌ පොන්නයෙක්. අයියා මලෝ දෙන්න ම පොන්න සහෝදරයො😂 ඒ විතරක් නෙමෙ පොඩි උන්වත් abuse කරපු එකෙක් ජෙෆ්‍රි බාවා කියන්නෙ. අනිත් එකා ගැන නම් පොඩි උන්ට මුකුත් කරාද කියල නම් දන්නෙ නෑ.
    කැරි ම ගොන් හුත්තලා උඹලා නම්. ටහුකන බොරු දදා මේ වගේ උන්ව වන්දනා කර කර හිටපන්ලා
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,701
    73,133
    113
    පරාජිත පෙම්වතා? හුත්ත තමයි පෙම්වතා නෙමෙයි පුක්වතා.
    ගෑනු රූපෙකට වෛර කරපු එකක් නෙමෙ යකෝ ඌ පොන්නයෙක්. අයියා මලෝ දෙන්න ම පොන්න සහෝදරයො😂 ඒ විතරක් නෙමෙ පොඩි උන්වත් abuse කරපු එකෙක් ජෙෆ්‍රි බාවා කියන්නෙ. අනිත් එකා ගැන නම් පොඩි උන්ට මුකුත් කරාද කියල නම් දන්නෙ නෑ.
    කැරි ම ගොන් හුත්තලා උඹලා නම්. ටහුකන බොරු දදා මේ වගේ උන්ව වන්දනා කර කර හිටපන්ලා
    අනේ හුකහන් පොන්නයෝ, උඹට උඹ ගෑනුද පිරිමිද කියලා හොයාගන්න බෑ, ඒත් කියවන්න එනවා අනිත් උන් ගැන. 🤭 🤭
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,412
    6,298
    113
    අනේ හුකහන් පොන්නයෝ, උඹට උඹ ගෑනුද පිරිමිද කියලා හොයාගන්න බෑ, ඒත් කියවන්න එනවා අනිත් උන් ගැන. 🤭 🤭
    මම කවුද කියන එක ගැන උඹ මට උගන්නන්න ඕන නෑ පොන්නයෝ. ඒක මම දන්න නිසා තමයි transition උනේ. මුන්ට උස්ස උස්ස පුක දෙන එකෙන් පේනවා උඹ රනිල්ගෙ ගල් පොන්නයා බව😂
     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,210
    755
    113
    පරාජිත පෙම්වතා? හුත්ත තමයි පෙම්වතා නෙමෙයි පුක්වතා.
    ගෑනු රූපෙකට වෛර කරපු එකක් නෙමෙ යකෝ ඌ පොන්නයෙක්. අයියා මලෝ දෙන්න ම පොන්න සහෝදරයො😂 ඒ විතරක් නෙමෙ පොඩි උන්වත් abuse කරපු එකෙක් ජෙෆ්‍රි බාවා කියන්නෙ. අනිත් එකා ගැන නම් පොඩි උන්ට මුකුත් කරාද කියල නම් දන්නෙ නෑ.
    කැරි ම ගොන් හුත්තලා උඹලා නම්. ටහුකන බොරු දදා මේ වගේ උන්ව වන්දනා කර කර හිටපන්ලා
    poddak widthara daapan